හයිබ්‍රිඩ් බැටරි එක අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    3,140
    724
    113
    In Your Heart
    Kohomath ape wage rasne ratawala hybrid battery ikmanin kela wenawa. Anika hybrid wahana gedara nikan thiyena eken wenne thawa battery ekata kela wena eka.

    Me tike hubrid electric wahana market unata. Thawa tika dawasin loku repair set weddi owala market bahinawA patta widiyata.

    Mama eka parak leaf ekak aran ammo athi wenna parippu hambuna.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,149
    1,355

    මේ පෙට්‍රොල් සින් එකෙන් ටිකක් මාකට් උනා නෙද.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,323
    693
    113
    මකර ලන්තෙ
    Kohomath ape wage rasne ratawala hybrid battery ikmanin kela wenawa. Anika hybrid wahana gedara nikan thiyena eken wenne thawa battery ekata kela wena eka.

    Me tike hubrid electric wahana market unata. Thawa tika dawasin loku repair set weddi owala market bahinawA patta widiyata.

    Mama eka parak leaf ekak aran ammo athi wenna parippu hambuna.
    E taramma leaf ek awld mcn
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    3,140
    724
    113
    In Your Heart
    Machan thawa kenekta kela wenna denna honda na. Oya loku talks deegena leaf padina unta kela wenawa lesatama. Patta stress oya magule tikak dura yanna unoth.way too complicated system kohe hari nathara unoth carrier ekaka pihita thama
     
    • Like
    Reactions: GobbaSira

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,892
    6,086
    113
    Machan thawa kenekta kela wenna denna honda na. Oya loku talks deegena leaf padina unta kela wenawa lesatama. Patta stress oya magule tikak dura yanna unoth.way too complicated system kohe hari nathara unoth carrier ekaka pihita thama
    carrier එකෙන් කිලෝමීටර් 20 ක් විතර අරගෙන යන්න උනොත් කොහොමද බිල මාරමා සැපැයි 🤣🤣🤣
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    3,140
    724
    113
    In Your Heart
    carrier එකෙන් කිලෝමීටර් 20 ක් විතර අරගෙන යන්න උනොත් කොහොමද බිල මාරමා සැපැයි 🤣🤣🤣
    Lankawata electric wahana gelapen na.me yana widiyata Hybrid wahanath gelapen na. Maintenance cost eka sahenna wadi. Marutiya saha anith regular wahana thama me yana widiyata market wenne.
     
    • Like
    Reactions: kinkon and magix

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    5,424
    2,874
    113
    මෙන්න මෙතන...
    මන් දන්න කෙනෙක්ගේ aqua 2013 එකක් විකුනන්න දාල කෙනෙක් ආවා ගන්න. ඌ බැට්‍රිය චෙක් කරන්න දාලා තැනකට. 58000km දුවලා තියෙන්නේ. තාම ඔර්ජිනල් බැට්‍රිය. බලපු තැන උන් කියලා 40% බැට්‍රිය හොද කියලා. තව කියලා බැට්‍රිය හොද උනත් නරක උනත් අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා. 😂😂😂
    kiyak kiynwda ban wahane..?
     
    • Like
    Reactions: nethumshan

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    1,744
    679
    113
    ඔව්.

    ඊටත් වැඩිය පුලුවන් වගේ. 2012 1st owner ඇක්වා තියෙනවා තාම බැට්‍රිය හොදයි.

    ඔව්.
    ------ Post added on Jun 9, 2022 at 9:26 PM

    2012 Prius ekakata nam Dan Badu hari wela ape. Cells replace karata wadak na.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,215
    2,006
    113
    -In Darkness-
    Cell replace hariyanne na bn. Kelinma battriya maru krala aluth ekak danna oni
    ------ Post added on Jun 15, 2022 at 2:55 PM
    Cell Replace කරලා දුවන්න පුලුවන් කලින්ම වැඩේ අහුවුනොත්. සෙල් 2 සෙට් 2ක් වගේ අවුල් නම් cell replace කරලා ටික කාලයක් දිව්වැකි. නමුත් ගොඩක් වෙලාවට ඉන්ඩිකේට් කරන්න ගද්දි සෙල් 2 සෙට් 5ක් වගේ සවුත්තුම වෙලා තියෙන්න ඉඩ වැඩියි. ඉතින් එහෙම වුනාම දාලා තේරුමක් නෑ. මැද සෙල් රත් වෙන ප්‍රමාණේ වැඩි නිසා මැද ඒවා තමා ඉස්සෙල්ලම කෙල වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG