හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.
ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .
update
ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව

Last edited: