හරීන්ට හෝ දරුවන්ට හානියක් වුනොත්, එය රාජපක්ෂ දේශපාලනය අඳුරු අවසානයක් කරා ගෙනයනු ඇති – පාඨලී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    හරීන් ප්‍රනාන්දු ඉලක්ක කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    හරීන් ප්‍රනාන්දුට එරෙහි ජනාධිපතිවරයාගේ වියරුව පරදවමු..!

    තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවක් අරඹයා පැසුණු බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකල යුතු ආකාරයේ ළඳරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබේ. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදුකල විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ඨ සමාජයට නොගැලපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදුකිරීම අප තරයේ හෙළා දැකිය යුතුය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් පසුව ගතවූ මාස 13 ක කාලය තුලදී ඔහුගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කල දේශපාලන නායකයින්ට එරෙහිව පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මෙහෙයවමින් දැවැන්ත මර්ධනයක් දියත් කරන ලද අතර ආණ්ඩුවට සමීප ජඩ මාධ්‍ය කල්ලි හරහා ව්‍යාජ, ද්වේශසහගත පුවත් මවමින් අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන ලදි. එසේම ජනාධිපතිවරයාට හිතවත් පර්ශවයන් නඩු වලින් නිදොස් කොට නිදහස් කිරීම සදහා නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කල ආකාරයද මුලු රට ඉදිරියේම හෙළිදරව් වී ඇත. 20 වන සංශෝධනය මගින් අධිකරණයට සහ පොලීසියට තිබූ ස්වාධීනත්වයද සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයා ක්‍රමිකව සිය දේශපාලන විරුද්ධවාදීන් රාජ්‍ය මර්ධනයකට ලක්කිරීමේ ඒකාධිපති ව්‍යාධියෙන් ආතුර වී තිබේ.

    පසුගිය සමයේ කොරෝනා වසංගතයෙන් සිදුකල ජාවාරම් සහ කූප්‍රකට සීය හිතමිතුරු ව්‍යාපාරික කල්ලිය හරහා ඇන්ටිජන් කට්ටල වලින්, නිරෝධායනයෙන්, සීනි වලින් සහ නානාප්‍රකාර විධිවලින් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් තිබෙන බව රට හමුවේ හෙළිදරව් වීම නිසා ජනාධිපතිවරයාගේ වියරුව තව තවත් උත්සන්න වෙමින් තිබේ.

    නයි දිෂ්ටි, මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක්කල ආකාරය අදවන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටියි.

    මේ ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක්වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත්වනු බව නොඅනුමානය.

    එමනිසා මේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දේශපාලන බලවේග එක්විය යුතුව තිබේ. අප හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහචරයන් විසින් දේශපාලනිකව පිළිතුරු ලබාදෙනු වෙනුවට, ඔහුට හෝ ඔහුගේ දරුවන්ගේ ජීවිත වලට හානිවන ආකාරයේ කවර හෝ ක්‍රියාවක නියැලුණහොත්, එය රාජපක්ෂ දේශපාලනය අදුරු අවසානයක් කරා ගෙනයනු ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.

    – පාඨලී චම්පික රණවක
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,925
    1,685
    113
    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ
    වැලේ වැල් නැතිව හිටපු හරීන් ගොයියට මේක
    හැබැයි මීට වඩා දේවල් තියෙනව විපක්ශෙට මේ වෙලාවෙ
    රටේ කරන්න නම් . මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ වාචාල නූගත්
    හරීන්ගෙ ඩ්‍රාමා නෙමෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,929
    2,912
    113
    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ
    වැලේ වැල් නැතිව හිටපු හරීන් ගොයියට මේක
    හැබැයි මීට වඩා දේවල් තියෙනව විපක්ශෙට මේ වෙලාවෙ
    රටේ කරන්න නම් . මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ වාචාල නූගත්
    හරීන්ගෙ ඩ්‍රාමා නෙමෙයි.
    පාටලීලටත් දැවෙන ප්‍රශ්න මේව තමයි........
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,473
    3,316
    113
    සේදවත්ත
    කලවැද්දා කියලා එකෙක් අවුරුදු 2 අස්සට ගියා නන්දසේන කියලා අනිකා වෙඩි කන්න යන්නේ 😂
     
    • Haha
    Reactions: hasithayad

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,335
    5,367
    113
    ඒක වැඩක් නෑනෙ
    ටොයියන්ට දැන්ම කලිසමේ ගිහින් 🙄🙄
    ආතල් එකේ ඉදපන් එක එකා බයවෙලා කියල . බයි ගොන්නුන්ට තේරෙන්නෙ නෑ ඕව උන් මෝඩ චූන් ගන්නව . ඔය කතාවෙන් ගෝටව වෙන රටවලින් කේස් ඇදෙන තරමට දුර ගෙනියන්න පුලුවන් . උබලට ඕව තේරෙන්නෙ නෑ නූගත් ගොන්නුනෙ :P :P :P
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,554
    2,347
    113
    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ
    වැලේ වැල් නැතිව හිටපු හරීන් ගොයියට මේක
    හැබැයි මීට වඩා දේවල් තියෙනව විපක්ශෙට මේ වෙලාවෙ
    රටේ කරන්න නම් . මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ වාචාල නූගත්
    හරීන්ගෙ ඩ්‍රාමා නෙමෙයි.
    ubata haring moda kama nam penawa hararek wagę thapullana adona den gon haras goatabaya nanadesanage weradi penne ne... Yako minihek da ban lajja nadda media awilla goń talk denne harin kiyanne ochara ganan ganna one nati ekeknam ai ban adenine ubala wage wahallu innakan okunta hodai moda haraka lakawa iwarai ubalawage gon wasso nisa.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    706
    549
    93
    හරීන් ප්‍රනාන්දු ඉලක්ක කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

    හරීන් ප්‍රනාන්දුට එරෙහි ජනාධිපතිවරයාගේ වියරුව පරදවමු..!

    තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවක් අරඹයා පැසුණු බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකල යුතු ආකාරයේ ළඳරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබේ. ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදුකල විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ඨ සමාජයට නොගැලපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදුකිරීම අප තරයේ හෙළා දැකිය යුතුය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් පසුව ගතවූ මාස 13 ක කාලය තුලදී ඔහුගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කල දේශපාලන නායකයින්ට එරෙහිව පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මෙහෙයවමින් දැවැන්ත මර්ධනයක් දියත් කරන ලද අතර ආණ්ඩුවට සමීප ජඩ මාධ්‍ය කල්ලි හරහා ව්‍යාජ, ද්වේශසහගත පුවත් මවමින් අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන ලදි. එසේම ජනාධිපතිවරයාට හිතවත් පර්ශවයන් නඩු වලින් නිදොස් කොට නිදහස් කිරීම සදහා නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කල ආකාරයද මුලු රට ඉදිරියේම හෙළිදරව් වී ඇත. 20 වන සංශෝධනය මගින් අධිකරණයට සහ පොලීසියට තිබූ ස්වාධීනත්වයද සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයා ක්‍රමිකව සිය දේශපාලන විරුද්ධවාදීන් රාජ්‍ය මර්ධනයකට ලක්කිරීමේ ඒකාධිපති ව්‍යාධියෙන් ආතුර වී තිබේ.

    පසුගිය සමයේ කොරෝනා වසංගතයෙන් සිදුකල ජාවාරම් සහ කූප්‍රකට සීය හිතමිතුරු ව්‍යාපාරික කල්ලිය හරහා ඇන්ටිජන් කට්ටල වලින්, නිරෝධායනයෙන්, සීනි වලින් සහ නානාප්‍රකාර විධිවලින් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් තිබෙන බව රට හමුවේ හෙළිදරව් වීම නිසා ජනාධිපතිවරයාගේ වියරුව තව තවත් උත්සන්න වෙමින් තිබේ.

    නයි දිෂ්ටි, මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක්කල ආකාරය අදවන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටියි.

    මේ ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක්වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත්වනු බව නොඅනුමානය.

    එමනිසා මේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දේශපාලන බලවේග එක්විය යුතුව තිබේ. අප හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහචරයන් විසින් දේශපාලනිකව පිළිතුරු ලබාදෙනු වෙනුවට, ඔහුට හෝ ඔහුගේ දරුවන්ගේ ජීවිත වලට හානිවන ආකාරයේ කවර හෝ ක්‍රියාවක නියැලුණහොත්, එය රාජපක්ෂ දේශපාලනය අදුරු අවසානයක් කරා ගෙනයනු ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.

    – පාඨලී චම්පික රණවක
    Champika bothalayak vath gahala marayi d
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,554
    2,347
    113
    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ
    වැලේ වැල් නැතිව හිටපු හරීන් ගොයියට මේක
    හැබැයි මීට වඩා දේවල් තියෙනව විපක්ශෙට මේ වෙලාවෙ
    රටේ කරන්න නම් . මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ වාචාල නූගත්
    හරීන්ගෙ ඩ්‍රාමා නෙමෙයි.
    me wage wasso nisa lankawe nama hadigawilama yanawa aye goda ganna be... mun tikaai uge hamputhala set ekati ekatuwela lankwa loke stiyemen ain karanwa kawadahari. aniwa.... ratatama sapayak wechcha wahallo tika...
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    1,700
    2,183
    113
    Somewhere in this world
    ආතල් එකේ ඉදපන් එක එකා බයවෙලා කියල . බයි ගොන්නුන්ට තේරෙන්නෙ නෑ ඕව උන් මෝඩ චූන් ගන්නව . ඔය කතාවෙන් ගෝටව වෙන රටවලින් කේස් ඇදෙන තරමට දුර ගෙනියන්න පුලුවන් . උබලට ඕව තේරෙන්නෙ නෑ නූගත් ගොන්නුනෙ :P :P :P
    දැන් ඕකට උඩින් කේස් එක ඇදෙන්න පුලුවන් දන්නවනේ පහුගිය කාලෙ ජාත්‍යන්තර සීන් පෙරලපු බාල්දි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,168
    6,300
    113
    Gotham City
    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ
    වැලේ වැල් නැතිව හිටපු හරීන් ගොයියට මේක
    හැබැයි මීට වඩා දේවල් තියෙනව විපක්ශෙට මේ වෙලාවෙ
    රටේ කරන්න නම් . මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ වාචාල නූගත්
    හරීන්ගෙ ඩ්‍රාමා නෙමෙයි.
    යු ඇන් පී එක වැලෙ වැල් නැතුව ඉන්න වෙලාවෙ හරීන් තමා බදුල්ලෙන් පක්ෂෙ නායකයො එක්කහු කරලා රැස්වීමක් තියලා ගැම්ම අරගෙන දුන්නෙ.
    හරීන් එහෙම පොරක් .
    හරීන් ගූ උනෙ යහපාලන සමෙදි විශේශයෙන් පාස්කු සීන් එකෙන් .
    කට පරිස්සම් නැහැ නෙ .
    මහින්ද රාජපක්ෂ වතාවක් කිව්වා තරුණ මන්ත්‍රී වරයෙක් නම් විපක්ෂෙ තමා ගොඩක් ඉන්න ඔනි කියලා. හෙතුව විපක්ශෙ ඉද්දි තමා තමන්ට වැඩ පෙන්වන්න පුලුවන් .
    ආණ්ඩුවෙ ඉද්දි ආණ්ඩුවට කඩෙ යනන් එපැයි.
    එතකොට තරුණ මන්ත්‍රීවරුන්ට වැඩ පෙන්වන්න චාන්ස් එකක් නැහැ.
    ඉතිං හරීන් දැන් ඉන්නෙ විපක්ෂෙ දැන් තමා වැඩ පෙන්වන්න පුළුවන් .