හස්බන්ඩ් රට නිසා අක්කට සැප දෙන්න ගිහින් HIV හදාගත්ත මල්ලි බබා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    7,275
    13,521
    113
    මහරගම
    ඕක වෙන්ඩ නම් පුලුවන් හැබැයි, අවුරුද්දට මම හිතන්නෙ 1000+ HIV රෝගින් අදුන ගන්නව
    HIV කියන්නෙ ඒඩ්ස් නෙමෙයිලු නේද..HIV වලට බෙහෙත් ගන්නෙ නැතුව හිටියොත් තමයිලු ඒඩ්ස් වලට හැරෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,084
    17,508
    113
    Malabe
    HIV කියන්නෙ ඒඩ්ස් නෙමෙයිලු නේද..HIV වලට බෙහෙත් ගන්නෙ නැතුව හිටියොත් තමයිලු ඒඩ්ස් වලට හැරෙන්නෙ..
    ඔව්, දෙකම එක තමයි HIV + උනා කියන්නෙ බඩු හරි, HIV වලට බේත් නැ තියෙන ඒවගෙන් කරන්නෙ මරණය පමා කරන එක විතරයි,
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,099
    6,442
    113
    ඔව්, දෙකම එක තමයි HIV + උනා කියන්නෙ බඩු හරි, HIV වලට බේත් නැ තියෙන ඒවගෙන් කරන්නෙ මරණය පමා කරන එක විතරයි,
    HIV කියන්නෙහ් අද එච්චර ලොකු දෙයක් නෙමෙහ් කුකුලොහ් ...
    දවසට ගන්නහ් තියෙන බෙහෙත් ටික හරියට ගන්නවනම් ලමයි උනත් හදන්නහ් පුලුවන් HIV නැති ...
    කොන්ඩම් නැතුව සෙක්ස් කරත් බොවෙන්නෙහ් නැහ් ...
     
    මම නම් මේක ගැන දන්නෙ නැ නොදන්න ඒව ගැන මම කියවන්ඩ කැමති නැ. මම දන්න විදිහට HIV+ නම් කවද හරි මැරෙන්නෙ ඒඩ්ස් වලින් තමයි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,099
    6,442
    113
    මම නම් මේක ගැන දන්නෙ නැ නොදන්න ඒව ගැන මම කියවන්ඩ කැමති නැ.
    දැනගන්නහ් කිව්වෙ .. දවසෙ ගන්නහ් බෙහෙත් ටික හරියට ගන්නවනම් ස්ප්‍රෙඩ් වෙන්නෙහ් නැහ් HIV තියෙන කෙනෙක් ගෙන් තව කෙනෙක්ට ...
    සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්නහ් පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,396
    15,196
    113
    ලංකාවෙත් දැන් සෑහෙන්න hiv තියනව. මේ ලහදි corona හැදිල ආව පොඩි කොල්ලෙක් 21 ක වගේ ඌ කියල තියෙනව ඌට hiv තියනව අනික් අය එක්ක ward එකේ දාන්න එපා කියල. රෝහල් කාර්‍යමණ්ඩලයේ පිරිස හොද නිසා කිසිම කෙනෙක්ට මේ බව අගවන් නැතුව ඉදල කොල්ල යනකොට හැමෝටම ස්තූති කරල ගිහින් තියනව. පොරගෙන් කොහොමද හැදුනෙ ඇහුවම කියල තියෙන්නෙ tourist ෆීල්ඩ් එකේ ඉදල කොල්ලට හැදුන කියල. සුද්දියො එක්ක intercourse එකෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,084
    17,508
    113
    Malabe
    දැනගන්නහ් කිව්වෙ .. දවසෙ ගන්නහ් බෙහෙත් ටික හරියට ගන්නවනම් ස්ප්‍රෙඩ් වෙන්නෙහ් නැහ් HIV තියෙන කෙනෙක් ගෙන් තව කෙනෙක්ට ...
    සාමාන්‍ය මනුස්සයෙක් වගෙ ජිවත් වෙන්නහ් පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ...
    හොයල බලන්නම්, මම නම් හිතන්නෙ නැ ඕක ඔච්චර ලේස් වෙයි කියලනම්,මම දන්න විදිහට HIV+ නම් කවද හරි මැරෙන්නෙ ඒඩ්ස් වලින් තමයි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,099
    6,442
    113
    ලංකාවෙත් දැන් සෑහෙන්න hiv තියනව. මේ ලහදි corona හැදිල ආව පොඩි කොල්ලෙක් 21 ක වගේ ඌ කියල තියෙනව ඌට hiv තියනව අනික් අය එක්ක ward එකේ දාන්න එපා කියල. රෝහල් කාර්‍යමණ්ඩලයේ පිරිස හොද නිසා කිසිම කෙනෙක්ට මේ බව අගවන් නැතුව ඉදල කොල්ල යනකොට හැමෝටම ස්තූති කරල ගිහින් තියනව
    අනිත් අය එක්ක වොර්ඩ් එකෙ දාන්නහ් එපා ? උ හිතුවද දන්නෙහ් නැහ් HIV එකත් හුලගෙන් බොවෙනවා කියලා .. :lol: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,084
    17,508
    113
    Malabe
    අනිත් අය එක්ක වොර්ඩ් එකෙ දාන්නහ් එපා ? උ හිතුවද දන්නෙහ් නැහ් HIV එකත් හුලගෙන් බොවෙනවා කියලා .. :lol: :rofl:
    මේක නම් හරි ,ඒත් උබ කියපු තරන් සරලයි කියලනම් හිතන්ඩ අමාරුයි
     
    • Like
    Reactions: PrasangaSPerera

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,099
    6,442
    113
    හොයල බලන්නම්, මම නම් හිතන්නෙ නැ ඕක ඔච්චර ලේස් වෙයි කියලනම්,මම දන්න විදිහට HIV+ නම් කවද හරි මැරෙන්නෙ ඒඩ්ස් වලින් තමයි..
    බෙහෙත් ටික හරියට ගන්නවනම් කිසි අවුලක් නැහ් ...
    HIV Viral Load එක අඩුවෙලාම යනවා තව කෙනෙක්ට බොවෙන්නෙහ් නැති ගානට .. හැබැයි වයිරස් එක ඇගෙ තියෙනවාහ්
     
    • Like
    Reactions: 1987amare

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,458
    1
    24,122
    113
    ඔව්, දෙකම එක තමයි HIV + උනා කියන්නෙ බඩු හරි, HIV වලට බේත් නැ තියෙන ඒවගෙන් කරන්නෙ මරණය පමා කරන එක විතරයි,
    ලංකාක්කයි, සාටකෙයි, අන්තිමට මැරෙන්නෙ කොහොමද කියල උඹම කිව්වනෙ. චීන ණය වලින් කරන්නෙ පමා කොරන එක විතරයි
     
    • Like
    Reactions: isurusam

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,597
    11,044
    113
    HIV කියන්නෙ ඒඩ්ස් නෙමෙයිලු නේද..HIV වලට බෙහෙත් ගන්නෙ නැතුව හිටියොත් තමයිලු ඒඩ්ස් වලට හැරෙන්නෙ..
    AIDS is a condition
    While HIV is a virus that may cause an infection, AIDS (which is short for acquired immunodeficiency syndrome) is a condition. Contracting HIV can lead to the development of AIDS. AIDS, or stage 3 HIV, develops when HIV has caused serious damage to the immune system
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,099
    6,442
    113
    මේක නම් හරි ,ඒත් උබ කියපු තරන් සරලයි කියලනම් හිතන්ඩ අමාරුයි
    1623159025908.png

    ඔය තියෙන්නෙහ් Viral Load එක කොන්ට්‍රොල් කරොත් හරියට dormant ස්ටෙජ් එකට යනවා වයිරස් එක ...
     
    • Like
    Reactions: PrasangaSPerera