හස්බන්ඩ් රට නිසා අක්කට සැප දෙන්න ගිහින් HIV හදාගත්ත මල්ලි බබා..

charith84

Well-known member
  • Jun 22, 2006
    10,117
    6,440
    113
    මේක නම් හරි ,ඒත් උබ කියපු තරන් සරලයි කියලනම් හිතන්ඩ අමාරුයි
    1623159025908.png


    ඔය තියෙන්නෙහ් Viral Load එක කොන්ට්‍රොල් කරොත් හරියට dormant ස්ටෙජ් එකට යනවා වයිරස් එක ...
     
    • Like
    Reactions: PrasangaSPerera

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,766
    15,770
    113
    අනිත් අය එක්ක වොර්ඩ් එකෙ දාන්නහ් එපා ? උ හිතුවද දන්නෙහ් නැහ් HIV එකත් හුලගෙන් බොවෙනවා කියලා .. :lol: :rofl:
    නැහැ ඌට ඕනි වෙලා තියෙන්නෙ රැවුල කපනකොටවත් පොඩිම හරි විදියකින් මේ ලෙඩේ වෙන කෙනෙක්ට හැදෙන එක වලක්වන්න. ඌ ලෙඩේ ගැන ලොකු දැනුමකින් ඉදල තියන කොල්ලෙක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,772
    11,061
    113
    View attachment 129623

    ඔය තියෙන්නෙහ් Viral Load එක කොන්ට්‍රොල් කරොත් හරියට dormant ස්ටෙජ් එකට යනවා වයිරස් එක ...
    ඕක නෙවෙයි ප්‍රශ්නේ

    ලෙඩේ මුලදීම බේත් කරන්න ගත්තොත් ඕක කරන්න ලේසි
    කල් යද්දී AIDS වලට ආවම වෙන වෙන ලෙඩ එනවා

    Below are some opportunistic infectionsTrusted Source that can signal to a doctor that a person has AIDS:

    • candidiasis of the bronchi, trachea, esophagus, and lungs
    • coccidioidomycosis
    • cryptococcosis
    • cryptosporidiosis
    • cytomegalovirus disease (CMV)
    • herpes
    • histoplasmosis
    • tuberculosis
    • infections with mycobacteria
    • recurrent pneumonia
    • Pneumocystis jirovecii pneumonia
    • chronic intestinal isosporiasis
    • recurrent Salmonella septicemia
    • toxoplasmosis
    Candidiasis is a fungal infection that typically occurs in the skin and nails, but it often causes serious problems in the esophagus and lower respiratory tract in people with AIDS.

    Inhalation of the fungus Coccidioides immitis causes coccidioidomycosis. A doctor may refer to this infection in healthy people as valley fever.

    Cryptococcosis is an infection with Cryptococcus neoformans fungus. Any part of the body may be involved, but the fungus usually enters the lungs and triggers pneumonia. It may also lead to swelling of the brain.

    Cryptosporidiosis is an infection with the protozoan parasite Cryptosporidium. It can lead to severe abdominal cramps and chronic, watery diarrhea.

    CMV can cause a range of diseases, including pneumonia, gastroenteritis, and encephalitis, a brain infection. CMV retinitis a particular concern for people with AIDS. This is an infection of the retina, at the back of the eye, and it permanently impairs a person’s sight. It is a medical emergency.

    Herpes results from infection with the herpes simplex virus (HSV). This virus usually transmits through sex or childbirth.

    In a person with reduced immune function, herpes can cause painful cold sores around the mouth and ulcers on the genitals and anus that do not go away. These sores, rather than a herpes diagnosis, can indicate AIDS. Herpes can also infect the lungs or esophagus of someone with AIDS.

    Histoplasmosis is an infection with the fungus Histoplasma capsulatum, and it causes extremely severe, pneumonia-like symptoms in people with advanced HIV. Histoplasmosis can also become progressive and widespread, affecting organs outside the respiratory system.

    The bacteria Mycobacterium tuberculosis cause tuberculosis, and they can transfer through the air if a person with an active infection sneezes, coughs, or speaks. The signs and symptoms can include a severe lung infection, weight loss, a fever, and fatigue. Tuberculosis can spread to the brain and other organs.

    Types of mycobacteria, including Mycobacterium avium and Mycobacterium kansasii are naturally present and tend to cause few problems. However, in a person with HIV, especially if it is in the later stages, these infections can spread throughout the body and cause life threatening health issues.

    Many different pathogens can cause pneumonia, but a type of bacteria called Streptococcus pneumoniae can be one of the most dangerous for people with HIV. A vaccine for this bacterium is available, and everyone with HIV should receive it.

    Meanwhile, infection with a fungus called Pneumocystis jirovecii can cause breathlessness, a dry cough, and a high fever in people with suppressed immune systems, including some people with HIV.

    Chronic intestinal isosporiasis occurs when the parasite Isospora belli enters the body through contaminated food and water, causing diarrhea, fever, vomiting, weight loss, headaches, and abdominal pain.

    When Salmonella bacteria enter the body — also usually via contaminated food or water — they can circulate and overpower the immune system, causing nausea, diarrhea, and vomiting. In this case, a doctor may diagnose recurrent Salmonella septicemia.

    Toxoplasma gondii is a parasite that inhabits warm-blooded animals, including cats and rodents, and it is present in their feces.

    Humans contract the resulting infection, called toxoplasmosis, by inhaling contaminated dust or eating contaminated food, including commercial meats. Toxoplasmosis can cause severe symptoms involving the lungs, retina, heart, liver, pancreas, brain, testes, and colon.

    To reduce the risk of contracting toxoplasmosis, wear gloves while changing cat litter, and thoroughly wash the hands afterward.

    ඕව අවොත් viral load control කරන බේත් දෙන්න විදියක් නෑ

    වෙනවෙන complications එනවා, අන්තිමට එකකටවත් බේත් කර ගන්න බැරුව මැරෙනවා


    මුල ඉදන් බේත් කරලා , ළමයෙක් උනත් හදන්න පුළුවන් අඩු උනාම, ගෑනිට/හෝ මිනිහට , ළමයට වත් බෝ
    වෙන්නේ නෑ
     
    • Like
    Reactions: PrasangaSPerera

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,117
    6,440
    113
    ඕක නෙවෙයි ප්‍රශ්නේ

    ලෙඩේ මුලදීම බේත් කරන්න ගත්තොත් ඕක කරන්න ලේසි
    කල් යද්දී AIDS වලට ආවම වෙන වෙන ලෙඩ එනවා



    ඕව අවොත් viral load control කරන බේත් දෙන්න විදියක් නෑ

    වෙනවෙන complications එනවා, අන්තිමට එකකටවත් බේත් කර ගන්න බැරුව මැරෙනවා


    මුල ඉදන් බේත් කරලා , ළමයෙක් උනත් හදන්න පුළුවන් අඩු උනාම, ගෑනිට/හෝ මිනිහට , ළමයට වත් බෝ
    වෙන්නේ නෑ
    ඔව් එකයි මන් කිව්වෙ HIV කියලා බ0 AIDS Stage එකට අවම වෙන්න ඔනි ඩැමෙජ් එක වෙලා ඉවරයි ...
    ඔතන තියෙනහ් herpes වගෙනම් HSV 1 හරි HSV 2 හරි කන්ට්‍රැක්ට් වෙලා නැත්තන් හැදෙන්නහ් විදිහක් නැහ් HIV තියෙන කෙනෙක්ට අනිත් ඔක්කොම ලෙඩ ටික බොවෙන්නහ් තියෙනහ් රිස්ක් එක සැහෙන්නහ් වැඩි ...

    condom දාල කරත් std හැදෙන්න පුලුවන්ද? ඒ කොහොමද?
    https://elakiri.com/threads/එච්-අයි-වී-පිළිබද-බය-අඩු-කරගැනීමට.1968819/
    හොද කරන්නහ් බැරි ලෙඩ වලින් ටච් එකෙන් බොවෙන්නෙහ් Herpes / HPV තමා ... දෙකම කොන්ට්‍රොල් කරන්නහ් පුලුවන් ඇගෙ තියෙනවා හැමදාටම ...
    ඔය ත්‍රිඩ් එක බලපන් ඔකෙ තියෙනවා ඔක්කොම ...
    ------ Post added on Jun 8, 2021 at 7:23 PM
     
    Last edited:
    • Like
    Reactions: PrasangaSPerera

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    9,336
    9,042
    113
    Lyon
    බෝඩිම් වල ගොඩක්ම ඔය වගේ සීන් වෙනවා..සළුපට අහසට ෆිල්ම් ඵක මතක් වුනා.ඒකෙත් වෙන්නෙ ඔය වගේ දෙයක්.😛
     
    • Like
    Reactions: PrasangaSPerera

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,202
    16,685
    113
    අම්බකිස්ස
    අනිත් අය එක්ක වොර්ඩ් එකෙ දාන්නහ් එපා ? උ හිතුවද දන්නෙහ් නැහ් HIV එකත් හුලගෙන් බොවෙනවා කියලා .. :lol: :rofl:
    එහෙම කියන්න එපා බන්.ඌ අනිත් ‍අය ගැන හිතලා කියලා තියෙන්නෙස්.පොඩු වැසිකිලි පද්දති වගේ දේවල් නිසා මොනම හරි ක්‍රමේකින් වුනොත් කියලාවත් අවදානමක් අරන් නැ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,117
    6,440
    113
    එහෙම කියන්න එපා බන්.ඌ අනිත් ‍අය ගැන හිතලා කියලා තියෙන්නෙස්.පොඩු වැසිකිලි පද්දති වගේ දේවල් නිසා මොනම හරි ක්‍රමේකින් වුනොත් කියලාවත් අවදානමක් අරන් නැ
    එතනම උගෙ දැනිම ගැනහ් තෙරෙනවා බ0 එකයි මොකක්වත් කිව්වෙහ් නැත්තෙ
    කිසිම STD එකක් එහෙම ටොයිලට් වලින් ටොයිලට් සිට් වලින් බොවෙන්නෙහ් නැහ් තව කෙනෙක් පාවිච්චි කරපු ටව්ල් වලින් බොවෙන්නහ් පුලුවන් එත් ඔක්කොම වගෙ හොද කරන්නහ් පුලුවන් සාමාන ලෙඩ... ගොඩක් වෙලාවටහ් STD නෙමෙහ් නිකන් ස්කින් රැශ් වගෙ දෙවල්

    අනිත් එක කිසිම හොස්පිටල් එකක ස්කින් එකට කට් එකක් වෙන්නහ් පුලුවන් බ්ලඩ් ගැවෙන්නහ් පුලුවන් ඉක්විප්මන්ට් එකක් මල්ටිපල් පෙශන්ලට යුස් කරන්න්නෙහ් නැහ්
    ඔකත් අර ඉස්කොල ලමයෙක්ට එයිඩ්ස් තියෙනවා කියලා පන්තියෙ ලමයි ඔකොක්ම ආවෙ නැති වගෙහ් සින් එකක් ...
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,202
    16,685
    113
    අම්බකිස්ස
    එතනම උගෙ දැනිම ගැනහ් තෙරෙනවා බ0 එකයි මොකක්වත් කිව්වෙහ් නැත්තෙ
    කිසිම STD එකක් එහෙම ටොයිලට් වලින් ටොයිලට් සිට් වලින් බොවෙන්නෙහ් නැහ් තව කෙනෙක් පාවිච්චි කරපු ටව්ල් වලින් බොවෙන්නහ් පුලුවන් එත් ඔක්කොම වගෙ හොද කරන්නහ් පුලුවන් සාමාන ලෙඩ... ගොඩක් වෙලාවටහ් STD නෙමෙහ් නිකන් ස්කින් රැශ් වගෙ දෙවල්

    අනිත් එක කිසිම හොස්පිටල් එකක ස්කින් එකට කට් එකක් වෙන්නහ් පුලුවන් බ්ලඩ් ගැවෙන්නහ් පුලුවන් ඉක්විප්මන්ට් එකක් මල්ටිපල් පෙශන්ලට යුස් කරන්න්නෙහ් නැහ්
    ඔකත් අර ඉස්කොල ලමයෙක්ට එයිඩ්ස් තියෙනවා කියලා පන්තියෙ ලමයි ඔකොක්ම ආවෙ නැති වගෙහ් සින් එකක් ...
    උබ කියන කතාව 100% .මම අදහස් කලේ ඒ කොල්ලා ඌට ඒඩ්ස් අනිත් කෙනෙක්ට මගෙන් දෙන්න ඕනි නෑ කියලා හිතන එකත් ග්‍රේට්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    16,320
    7,816
    113
    බෝඩිම් වල ගොඩක්ම ඔය වගේ සීන් වෙනවා..සළුපට අහසට ෆිල්ම් ඵක මතක් වුනා.ඒකෙත් වෙන්නෙ ඔය වගේ දෙයක්.😛
    koheda ban oya places thiyenne ?
     
    • Like
    Reactions: PrasangaSPerera

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,034
    4,574
    113
    එතනම උගෙ දැනිම ගැනහ් තෙරෙනවා බ0 එකයි මොකක්වත් කිව්වෙහ් නැත්තෙ
    මට කෙළ උනොත් අනිත් උන්ටත් කෙළ වෙයන් කියලා හිතන පොන්නයෝ අතරේ ඒ කොල්ලා මරු ඩයල් එකක් හුත්තෝ
    තොට ඒක තේරෙන්නෙ නැද්ද?
    වයිෆ් ද ඒඩ්ස් ගැන කියලා දුන්නෙ? නැත්තම් උඹට ඩොක්ටර් සායනේදි කියපුවද?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    8,491
    13,177
    113
    ai yako ahaka yana ewata mwa allagannne :lol: :lol: :lol:
    නෑ බං...උඹ ඔව්වට එන්ටර් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නේ...ඒකයි...අනික අහක ඉන්න උඹවත් ඇදල ගන්න එකෙක් ඉන්නත් එපැයි... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla