හස්බන්ඩ් රට නිසා අක්කට සැප දෙන්න ගිහින් HIV හදාගත්ත මල්ලි බබා..

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    8,491
    13,182
    113
    ow yako api dennage cht ekama tyei :lol: :lol: :lol:
    කිරියෙ එවුන් හොයං ඇවිල්ල ගහල යයි කියල මට සාධාරණ බයකුත් තියෙනව බං...එක්කො ඇඩ්ඩිං අයිය අපිව බෑන් කරල දානව වැඩිකල් නොගිහිං... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,572
    1
    105,023
    113
    Leasing World
    කිරියෙ එවුන් හොයං ඇවිල්ල ගහල යයි කියල මට සාධාරණ බයකුත් තියෙනව බං...එක්කො ඇඩ්ඩිං අයිය අපිව බෑන් කරල දානව වැඩිකල් නොගිහිං... :lol: :lol:

    eehema seen ekak wei kyl iwen wage ternwa mata :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,572
    1
    105,023
    113
    Leasing World
    happy wyndham championship GIF
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    16,704
    7,144
    113
    Auckland
    condom දාල කරත් std හැදෙන්න පුලුවන්ද? ඒ කොහොමද?

    හැකියාව අඩුයි. නමුත් වෙන්න පුලුවන්. රේසර් එකෙන් ශේව් කරල නම් ඉන්නෙ දෙන්නම ඒවා එකිනෙක ගෑවෙනකොට වගේ පොඩි චාන්ස් එකක් තියනව.

    අනික තමා අහවල් වැඩේ උබ හනුම දර පලනව වගේ නැතුව නතර කරල බලපන් ජින්ගල් එක ගැලවිලා හරි කැඩිලද කියල ඉදල හිටල, ඔවා ශුවර් නෑ කැඩෙන්න හිල් වෙන්න චාන්ස් එක තියනව. STD නැතත් කෙල්ල බඩ වෙලා දාර බඩ්ඩකට කර ගහන්නයි පුතේ උබේ අම්ම අහවල් ගෑනි කියන සීන් එකක් වෙන්නයි ඔනෙ නෑනෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    37,103
    46,235
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් මේක ගැන දන්නෙ නැ නොදන්න ඒව ගැන මම කියවන්ඩ කැමති නැ. මම දන්න විදිහට HIV+ නම් කවද හරි මැරෙන්නෙ ඒඩ්ස් වලින් තමයි..

    හැමදාම උබ ඔහොම හිතනව නං ලංකාව මෙලහට දියුණු රටක් වෙලා. 😍
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    8,432
    3,131
    113
    ගම මහනුවරයි
    මම නම් මේක ගැන දන්නෙ නැ නොදන්න ඒව ගැන මම කියවන්ඩ කැමති නැ. මම දන්න විදිහට HIV+ නම් කවද හරි මැරෙන්නෙ ඒඩ්ස් වලින් තමයි..
    පල පොන්ස්.
    Hiv positive කියන්නේ ඌට hiv හැදිලා.hiv negative කියන්නේ ඌට නෑ.
    ඔය කියන්නේ ඌට hIV කියලා.
    HIV පාලනය කරන්න පුළුවන්. හැබැයි HIV aids කියන්නේ පාලනය කරන්න බෑ.
    ඌ මැරෙන්නේ උගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙලා. උගේ ප්‍රතිශක්ති අනුව ඕනෑම වයිරස් එකකින්( හෙම්බිරිස්සාව ) මැරෙන්න පුළුවන්.

    පරිස්සමින් වැඩි පුරම HIV හැදෙන්නේ සම ලිංගික සේවනයෙන්

    තොල් වලින්, කෙල වලින් අරකෙ ජූස් ගෑවිලා, :baffled: :baffled:
    නොදකින් නූගත් වේසිගෙ පුතා. HIV බෝවෙන්නේ රුධිරය මගින්. එකයි පුක දෙන්නනෙපා කියන්නේ. පුකෙ අරින කොට පුක තුවාල වෙන්න පුළුවන්. එතකොට පූකෙ තුවාල හරහා වයිරස් එක බෝවෙන්නේ පුළුවන්.
    ------ Post added on Nov 25, 2022 at 11:17 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,324
    17,903
    113
    Malabe
    පල පොන්ස්.
    Hiv positive කියන්නේ ඌට hiv හැදිලා.hiv negative කියන්නේ ඌට නෑ.
    ඔය කියන්නේ ඌට hIV කියලා.
    HIV පාලනය කරන්න පුළුවන්. හැබැයි HIV aids කියන්නේ පාලනය කරන්න බෑ.
    ඌ මැරෙන්නේ උගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙලා. උගේ ප්‍රතිශක්ති අනුව ඕනෑම වයිරස් එකකින්( හෙම්බිරිස්සාව ) මැරෙන්න පුළුවන්.

    පරිස්සමින් වැඩි පුරම HIV හැදෙන්නේ සම ලිංගික සේවනයෙන්
    පලයන් පොන්නයො දන්න ලබ්බක් කියපිය, මේක යුරෝපෙ නෙමේ ලකාව, ලෝකෙ අලුත්ම බේත් ඇති පාලනය කරන්ඩ පුලුවන් හැබැයි ඒව ලකාවෙ නම් නැ, ඒක නිසා පුක නොදී ඉදපන්



    නොදකින් නූගත් වේසිගෙ පුතා. HIV බෝවෙන්නේ රුධිරය මගින්. එකයි පුක දෙන්නනෙපා කියන්නේ. පුකෙ අරින කොට පුක තුවාල වෙන්න පුළුවන්. එතකොට පූකෙ තුවාල හරහා වයිරස් එක බෝවෙන්නේ පුළුවන්.
    ------ Post added on Nov 25, 2022 at 11:17 AM
    ගොන්කම, කෙලවලින් බෝවෙන්ඩ පුලුවන් , ඕන නම් ගූගල් කරල හරි බලාපිය ගස් ගොනා..
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    9,100
    1
    16,995
    113
    ලමයි උනත් හදන්නහ් පුලුවන්
    ද්ර්මවුපියන්ග්න් ළමයින්ට යන්නේ නැද්ද බන්?

    පලයන් පොන්නයො දන්න ලබ්බක් කියපිය, මේක යුරෝපෙ නෙමේ ලකාව, ලෝකෙ අලුත්ම බේත් ඇති පාලනය කරන්ඩ පුලුවන් හැබැයි ඒව ලකාවෙ නම් නැ, ඒක නිසා පුක නොදී ඉදපන්


    ගොන්කම, කෙලවලින් බෝවෙන්ඩ පුලුවන් , ඕන නම් ගූගල් කරල හරි බලාපිය ගස් ගොනා
    ..
    කෙළ සජීවී රුධිරයේ ගැවුනොත් බෝවෙන්න පුළුවන්.. ඒඩ්ස් රෝගියෙක්ගේ කෙළ අතේ ගැවුනා කියල බෝවෙන්නේ නෑ
    ------ Post added on Nov 25, 2022 at 11:36 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,324
    17,903
    113
    Malabe
    ද්ර්මවුපියන්ග්න් ළමයින්ට යන්නේ නැද්ද බන්?

    අවදානම අඩු කරන්ඩ නම් බේත් තියෙනව, නෝමල් ඩිලිවරි නැතුව සිසර් කරල හෙන ගේමක් දිල ගන්ඩ ඕන, ලකාවෙ ඔහොම සිසේරියන් සැත්කමක් කරා රිසාල්ස් එක මොකක්ද කියල නම් දන්නෙ නැ..

    කෙළ සජීවී රුධිරයේ ගැවුනොත් බෝවෙන්න පුළුවන්.. ඒඩ්ස් රෝගියෙක්ගේ කෙළ අතේ ගැවුනා කියල බෝවෙන්නේ නෑ
    ------ Post added on Nov 25, 2022 at 11:36 AM
    :yes: උදා හරනයක් විදිහට හැමෝම දත් මදිනව , දත් මදිනව කියන්නෙම විදුරුමස් අනිව තුවාල වෙනව, ඔය ඇති හොදටම ලෙඩේ බෝ වෙන්ඩ, මේවගෙ ඉන්නෙ රටහරක්, වෙන කොහෙ හරි තියෙන ඇරියස් මේවට ඇවිල්ල ගොන් කතා කියල කවර් කර ගන්ඩ හදනව.. මුන්ගෙ මේව කියලන උන් නිකාන් අමාරුවෙ වැටෙනව
     
    • Like
    Reactions: siri_ayya