හාඩ්වෙයාර් වැඩ්ඩෝ මේ කොනට

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    415
    1,087
    93
    Grey land, Elakiriya
    පරණ ලැපක් මට තියෙන්නෙ. කාලෙක ඉඳන් ස්ක්‍රින් එකේ පැචස් පැචස් යන්න අරං තිබ්බෙ. ලගදි ස්ක්‍රීන් එක ටටා බායි කිව්වා. ලැපේ ස්ක්‍රීන් එක ගලවල එක්ස්ටර්නල් මොනිටරයකින් තමා සේරම වැඩ කරන්නෙ. හැබැයි ඒ මොනිටරේ සෙකන්ඩ් එක විදිහට ගන්නේ. ඇයි ඒ? කෙලින්ම එක්ස්ටර්නල් මොනිටරේ ප්‍රයිමරි විදිහට දෙන්න බැරිද? (වයි ෆයි ඇන්ටනාව යූස් කරනවා)

    සැ.යු- ලැප පරණ නිසා ස්ක්‍රීන් හොයන්න අමාරු නිසයි ගැලෙව්වෙ. අනික වියදමත් සැරයි.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    12,010
    1
    25,693
    113
    - උඩරට -
    පරණ ලැපක් මට තියෙන්නෙ. කාලෙක ඉඳන් ස්ක්‍රින් එකේ පැචස් පැචස් යන්න අරං තිබ්බෙ. ලගදි ස්ක්‍රීන් එක ටටා බායි කිව්වා. ලැපේ ස්ක්‍රීන් එක ගලවල එක්ස්ටර්නල් මොනිටරයකින් තමා සේරම වැඩ කරන්නෙ. හැබැයි ඒ මොනිටරේ සෙකන්ඩ් එක විදිහට ගන්නේ. ඇයි ඒ? කෙලින්ම එක්ස්ටර්නල් මොනිටරේ ප්‍රයිමරි විදිහට දෙන්න බැරිද? (වයි ෆයි ඇන්ටනාව යූස් කරනවා)

    සැ.යු- ලැප පරණ නිසා ස්ක්‍රීන් හොයන්න අමාරු නිසයි ගැලෙව්වෙ. අනික වියදමත් සැරයි.
    ස්ක්‍රීන් එකක් දාපන්කෝ , ලැප පරන උනා කියලා ස්ක්‍රීන් එක මාරු කරන එකට බාධාවක් නෑ.. 16 ක් වගේ යයි
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    415
    1,087
    93
    Grey land, Elakiriya
    ස්ක්‍රීන් එකක් දාපන්කෝ , ලැප පරන උනා කියලා ස්ක්‍රීන් එක මාරු කරන එකට බාධාවක් නෑ.. 16 ක් වගේ යයි
    මට ඕන තියෙන මොනිටරෙන් වැඩක් ගන්න බං. ලැපේ මොනිටරෙත් චූටි. වැඩ කරන්න අමාරුයි. ලැපේ තියෙන්නෙ මොබෝ එකයි හාඩ් එකයි විතරයි. ටච් පෑඩ් කීබෝඩ් ස්පීකර් මුකුත් නෑ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,621
    11,180
    113
    ඔක ප්‍රයිමරි කරන්න පුලුවන් .හැබැයි උබේ os එක මොකක්ද
    .වින්ඩෝස් 10එකෙ නම් පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    9,458
    19,147
    113
    Erozan's Mom's room
    මෙහෙම කරලා බැලුවද ?


    windows btn + P

    o83AfCG.png
     
    • Like
    Reactions: xVOLDYx and NRTG