මම නම් කොහොමවත් හාමුදුරු කෙනෙකුට මෙහෙම කියනවට කැමති නෑ ඒ හාමුදුරුවො මොනව කරා කියල තිබුනත්. අපි බෞද්ධයො . අපි අනිත් අයට මේත්රි කරනව මිසක් කෙනෙක් මැරිල යන්න කියන්නෙ නෑ. ඔය සහෝදරය මොන ආගමේද කියල නම් දන්නෙ නෑ. ඒත් මේක අපේ ආගමට කරන නිගරැවක් විදිහටයි මම නම් දකින්නෙ
]




හාමුදුරුවො එක්ක ප්රෂ්නයක් නෙමෙයි සහෝ.... මේ අහින්සක සත්තු කරපු වැරැද්ද මොකක්ද මෙහෙම දුක් විඳින්න......