හැතප්ම එක හමාරක් දිව්වම තියෙන මහන්සිය.

shameera89

Well-known member
  • Jun 26, 2013
    13,465
    6,656
    113
    Piliyandala
    මොනවා උනත් මේක හරි කරපු එක පට්ට වටිනවා... අඩු තරමේ ජොබ් එකට ක්‍රිකට් ගහන අය මිට වඩා සැලකිලිමත් වෙයි තමන්ගේ ෆිට්නස් ගැන...
     
    • Like
    Reactions: ElaBaba

    stasia

    Well-known member
  • May 28, 2018
    4,492
    7,547
    113
    כדור הארץ
    බැන්නට සොරි.. ඔයාල මෙච්චර දුර්වල ඇති කියලා අපි හිතුවේ නෑ. ෂර්ට්වල සිංහයෝ ගහලා බහිද්දි අපි හිතුවේ පැළෙන්න fitness ඇති කියලා. ඔයාලට පස්සෙ team එකට එන අයටවත් world cup එකක් ගේන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා.
    😥😢😥😢😥😢😥😢
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,402
    1,648
    113
    ගම මහනුවරයි
    Screenshot_2021-02-14-07-11-21-985_com.liesheng.haylou.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,847
    1,225
    113
    Colombo
    Match preparation gana kathavak: Sanath Jayasuriya shot ekak gahuvama batting coach bannalu "See where your feet are!" kiyala (footwork diha balala). Sanath kivvalu "See where the ball is." (boley vahalak udalu).
    Hamotama eka vidihata duvanna bari vunata eyalage individual brilliance, talents thiyanava. Aeka nisa duvanna ba kiyala vitharak player kenek drop nokaroth hondai.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    3,416
    4,548

    sahathika aththa... matath 200m wath duwaganna ba... habai boley palenna gahanna nam puluwan... fielding waladi nam amarui aga holanna... next week idan programme ekak patan gannawa fitness hadaganna
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,402
    1,648
    113
    ගම මහනුවරයි
    Uba light jogging da speed madi ne ban
    ඉතින් බං පැයක් එක දිගට වේගෙන් දුවන්න පුළුවන් ද බං. මට නන් බෑ. අනික fat burn වෙන හාට් ස්පීඩ් එකට අවට පස්සේ ඒක තියාගෙන නේ යන්න ඕනේ. මගේ බර අඩු වෙනවා බලාගෙන ඉද්දී