හැසිරීම පිළිබඳව පූර්ව දැනුවත් කිරීමකි.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    12,836
    19,732
    113
    Fantasy
    # අමතක නොකර ID එක අරන් යන්න. නැත්තම් මගට ගිහින් හැරිලා එන්න වෙයි.

    # වොශ් දාලා එතන තියන ටව්ල් වලින් පිහදාන්න එපා. පුලුවන් නම් ගෙදරින් එකක් අරන් යන්න.

    # සමහර තැන් වල අර චූටී සබන් කෑල්ල තියන්නේ නෑ. පුලුවන් නම් ඒකත් ගෙදරින් ගෙනියන්න.

    # සර බර ගාන සද්දේ වැඩී නම් මෙට්ටේ බිම දා ගන්න. එද්දි තිබ්බ විදියට හදලා එන්න.

    # ගියපු ගමන් ජනෙල්,කර්ටන්,ෆ්ලග් ෆොයින් අස්සේ හොදට චෙක් කරන්න.

    # 14ම නොයා පුලුවන් නම් 13,15 වගේ දවසක යන්න ට්‍රයි කරන්න.

    # ඩේ එකම ඉන්නවා නම් රෙඩ්බූල් දෙකකුත් අරන් යන්න. මයිලෝ උනත් අව්ලක් නෑ.

    # අමතර ලේන්සුවක් ගෙනියන්න. පොඩි ස්කාෆ් සයිස් එකේ එකක් නම් සෙට්.

    # පොඩි JBL එකක් තියේ නම් අරන් යන්න. සමහර තැන් වල TV එක වැඩ නෑ.

    # මූනට දානවා නම් පරිස්සමින්. කොන්ඩේ ගෑවුනොත් නඩුවක්.

    # හැම වටයකටම සැරයක් පොඩි වොශ් එකක් දාලා පැය භාගෙක වගේ රෙස්ට් එකක් ගන්න.

    # බේබි ක්‍රීම්,වැස්ලීන් වගේ දේවල් පාවිච්චියට වඩා ස්වභාවික දේවල් වලට මුල් තැන දෙන්න.

    # මහන්සී,දාඩියයි කියලා වැඩිය වතුර බොන්න එපා. බඩ පිම්බුනාම එපා වෙනවා.

    # මිරර් සෙල්ෆි ගන්නවා නම් පරිස්සමින්, බැක්ග්‍රව්න්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න.

    # හදිස්සියට බාත්රූම් එකේ සෙල්ලන් දාන්න එපා. ලිස්සලා වැටුනොත් හොස්පිටල් යන්න වෙන්නේ.

    Good luck...🙂👍
    Copied from FB.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,219
    1
    92,620
    113
    32
    Kalutara
    කෝ බන් ඕනම කරන එක දාලා නෑනේ. හොඳ මෙගා පික්සල් ගානක කැමරාවක් අරන් යන්න. පුළුවන් නම් හෙළ වෙන්නේ නැති වෙන්න අතින් වියදම් කරගෙන හරි stabilizer එකක් අරන් යන්න. මොකද විව්ස් කියන්නේ සල්ලි තමයි.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,240
    113
    Valhalla
    මේක කියවන්න fake වලින් ඉන්න ගෑණු පරාණ එනවා නේද කියල මතක් වෙද්දි මූනෙ ඇදෙන හීන් හිනාව :D
     
    • Haha
    Reactions: Heshan Daminda

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,544
    113
    # මූනට දානවා නම් පරිස්සමින්. කොන්ඩේ ගෑවුනොත් නඩුවක්.

    meka notherunu podi mama