හිංජිනේරු හැත්ත බිජ්ජ උස්සලා වල්ල මැද්දෙ තියාගෙන යන ටෙන්ඩර් එකේ ඇත්ත කතාව අහපියව් 🙏

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,835
    113
    32
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙලා යන්ඩ හදන පනත නිසා "අපි වෙනුවෙන්" strike කරන කාක්කො ගැන.





    දැන් මොකටද මෙයාලා strike කරන්නෙ? ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙන එක නතර කරන එකට විරෝධතාව පාලා. අඩු ලංසු තියන අයට නොදී වැඩි ලංසුවලට දෙන්න එපාලු. ඇහුවාම නම් හරිම වටින කතාවක්.

    හැබැයි යථාර්ථය කොහොමද? උඹලා අපි හැමෝම මේ රටේ ජීවත් වුණේ. ලංකාවෙ අන්තිමට හරි හමන් බලාගාරයක් හැදුවෙ කවද්ද බං? එදා ගෑනියෙක්/මිනිහෙක් එක්ක බුදියගත්තා නම් අද උඹෙ ළමයාත් කෑල්ලක්/කොල්ලෙක් රන් කරනවා. මෙච්චර කාලයක් හැදුණෙ නැත්තෙ මොකද? ඔය ටෙන්ඩර් හෙනේ තමයි.

    වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

    අන්තිමට ටෙන්ඩර් එක හම්බෙන්නෙ උන්ගෙ හෙංචයි සමාගමට. හැබැයි එවුන් හදන ලබ්බක් නෑ. පරිසර, ශක්‍යතා මොකක් හරි රෙද්දක් අල්ලගෙන වැඩේ කර අරිනවා. (ටෙන්ඩර් දාන්නෙම එහෙම ඩීල් එකක් ඇතිව) ඉතින් ඇත්තටම බලාගාර හදන්න පුළුවන් සමාගම් රටෙන් යන්ඩ යනවා.

    ඉතින් මොකද කාක්කො මෙහෙම කරන්නෙ? උන්ට මේකෙ බලාගාර හැදුණෙ නැති වුණාම පුළුවන් අහවල් mini hydro එකෙන්, අහවල් ඩීසල් බලාගාරයෙන් ඉල්ලුම සපුරන්න කියලා unit එක රුපියල් 100 ට 150 ට ගන්න සලස්වන්න. වැඩේ කරලා දෙනවාට උන්ටත් නියම කොමිස් එකක් හම්බෙනවා. ඉතින් ඔය වෙනුවෙන් දාන දාන ටෙන්ඩර් එකට අඩු ගණන් දාලා වංචා කරනවා.

    අන්තිමට හැදෙන ලබ්බක් නෑ. හැබැයි විදුලි ඉල්ලුම හැමදාම ඉහළ යනවා. කොහොම හරි සපුරන්න ඕන නිසා පිටින් ගන්නම වෙනවා. ඉතින් කොහෙවත් ඉන්න බලාගාර මුදලාලිලායි, කොමිස් එකට කහින කාක්කොයි පොහොසත් වෙනවා.

    මේ මළ කරුමෙ නවත්තලා, ඇත්තටම බලාගාරයක් හදන්න පුළුවන් සමාගමකට හරි ගාණ ගෙවලා දීලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් හදන එකයි දැන් කරන්න හදන්නෙ. එක එකාට ඩීල් ගහලා අඩුවට ටෙන්ඩර් පාස් කරලා කර අරින්ඩ බැරි කරනවා. හැබැයි ඕක දැන ගත්තාම කාක්කන්ට ඉන්නම බෑ. ඇයි ඩීසල්, mini hydro මාටියාව නැවතිලා ගතම් එක වාෂ්ප වෙනවානෙ. ඉතින් strike කර කර පව් දිදී ඉන්නවා.

    පිළිගත් සමාගම් දාන්නෙ ඇත්තටම වැඩේ කරන්න පුළුවන් මිල ගණන්. ඊට අඩුවෙන් හෙංචයි සමාගම් ගණන් දැම්මාට උන් හදන ලබ්බක් නෑ. වැඩේ කල් දාලා මුදලාලිලාගෙන් කරන්ට් එක ගන්ඩ සලස්වන එක විතරයි උන්ගෙ අරමුණ. ටෙන්ඩර් බයිලාවෙ යථාර්ථය ඕකයි.

    මුන්ගෙ මේ මළ සාපෙට හැමදාම යට වෙලා ඉන්ඩ බෑ. ඉස්සරහට විදුලි ඉල්ලුම තව වැඩි වෙනවා. අපිට අනිවාර්යයෙන්ම හරි හමන් බලාගාරයක් දෙකක් ඕන. ඉතින් මුන්ගෙ ටෙන්ඩර් උන්ටම රෝල් කරලා තියා ගන්ඩ කියලා බලාගාරයක් හදන්ඩ පුළුවන් කාට හරි මේක දෙන්ඩම වෙනවා.

    එතකොට ගාණ වැඩියි කියලා පෙනුණත් අඩු තරමෙ බලාගාරයක් හරි හැදෙයි. ලාබෙට ගන්ඩ හිටියොත් හැදෙන ලබ්බකුත් නෑ. හැබැයි යුනිට් එකට අර වගේ දහ ගුණයක් විතර දීලා ගන්න නම් වෙනවා.

    දැන් කතාව තේරෙන්න ඇති කියලා හිතනවා. අනිත් අයටත් share කරන්න. 👍
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,835
    113
    32
    Moratuwa
    www.facebook.com
    උබ කියන්නෙ ලැට් එකේ කොමඩ් එක කැඩිල නිසා ඒක පැත්තකට දාල ආයෙ වල කක්කුස්සියක්ම හදාගනින් වගේ කතාවක්නෙ.
    නෑ බං කොමෝඩ් එක කැඩිලා කියලා රෙන බාල්දි විකුණන හැත්තට ගෙවන මාෆියාව නවත්තන්න කියලා. කොමෝඩ් එක හදා ගත්තොත් කාලයක් රෙන්ඩ පුළුවන්. බැරිම නම් ඔව් වල වැසිකිලියක් හරි කමක් නෑ. හැබැයි දවස් දෙක තුනකට සැරයක් රෙන්ඩ බාල්දි ගන්න එක නවත්තන්න ඕන.

    ubata dan sirkothen hodata gewanawada??? nethnam ranil ekka nidi wadinawada?????
    කියන්නෙ ඇත්ත කියලා තේරුණාම අමාරුයි නේද? මට කවුරුත් සත පහක් ගෙවන් නෑ. මේක දැන් මගෙ hobby එක. 😊
    ------ Post added on Jun 9, 2022 at 12:55 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,402
    54,404
    113
    නෑ බං කොමෝඩ් එක කැඩිලා කියලා රෙන බාල්දි විකුණන හැත්තට ගෙවන මාෆියාව නවත්තන්න කියලා. කොමෝඩ් එක හදා ගත්තොත් කාලයක් රෙන්ඩ පුළුවන්. බැරිම නම් ඔව් වල වැසිකිලියක් හරි කමක් නෑ. හැබැයි දවස් දෙක තුනකට සැරයක් රෙන්ඩ බාල්දි ගන්න එක නවත්තන්න ඕන.
    කොමඩ් එක කිව්වෙ ටෙන්ඩර් ක්‍රමයට උබ ඒක විදුලි බලයට සමාන කරාට :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    23,441
    1
    35,715
    113
    නෑ බං කොමෝඩ් එක කැඩිලා කියලා රෙන බාල්දි විකුණන හැත්තට ගෙවන මාෆියාව නවත්තන්න කියලා. කොමෝඩ් එක හදා ගත්තොත් කාලයක් රෙන්ඩ පුළුවන්. බැරිම නම් ඔව් වල වැසිකිලියක් හරි කමක් නෑ. හැබැයි දවස් දෙක තුනකට සැරයක් රෙන්ඩ බාල්දි ගන්න එක නවත්තන්න ඕන.


    කියන්නෙ ඇත්ත කියලා තේරුණාම අමාරුයි නේද? මට කවුරුත් සත පහක් ගෙවන් නෑ. මේක දැන් මගෙ hobby එක. 😊
    ------ Post added on Jun 9, 2022 at 12:55 AM
    උඹ මේ ටිකේම බොරු කියල අහුවෙලා ඇත්තක් කිව්වත් විස්වාස කරන්න හිතෙන්නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    35,750
    36,840
    113
    කියන්නෙ ඇත්ත කියලා තේරුණාම අමාරුයි නේද? මට කවුරුත් සත පහක් ගෙවන් නෑ. මේක දැන් මගෙ hobby එක. 😊

    monawada eththa, eththa tika witharak highlith karala diyanko,
    mama meke heading eka witharai baluwe, moko oka kiyawanawata wada mata dan office eke weda ban
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,835
    113
    32
    Moratuwa
    www.facebook.com
    monawada eththa, eththa tika witharak highlith karala diyanko,
    mama meke heading eka witharai baluwe, moko oka kiyawanawata wada mata dan office eke weda ban
    පස්සෙ කියවලා බලපන්. කාලකන්නි ටෙන්ඩර් හොරා කාලා බලාගාර හදන්න නොදී ඩීසල්, mini hydro වලින් අස්ප ගාණට ගන්න සලස්වන හැටි තියෙන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    40,664
    57,289
    113
    ආශ්චර්යමත් රටක
    වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

    ඔය තියෙන්නෙ. ඉතින් ඕකෙ වරද තියෙන්නෙ ටෙන්ඩර් ක්‍රමයෙ කියලද උබ කියන්නෙ? ඕකෙ වරද ටෙන්ඩර් ක්‍රමයෙ නෙවෙයි රටේ නීතියක් නැති කමේ වරද, මේ වගේ ගොබ්බ හෑලි වලට රැවටෙන ගොබ්බ මිනිස්සු ඉන්න එකේ වරද, රට වල පල්ලට ගියත් තමන්ට සල්ලි එනව නං ඕන දෙයක් මාකට් කරන උබලගෙ වරදින් තමයි ඕව මෙච්චර කල් ඔහොම උනේ.

    ඒක හැදෙන්නෙ නෑ ටෙන්ඩර් ක්‍රමය නවත්තලා පිට එකෙක්ට දුන්නට. කලින්ටත් වඩා හොරකම වැඩි වෙන එකත්, හොරකම කරපු පාර්ශ්වය මාරු වෙන එකත් විතරයි වෙන්නෙ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,335
    4,688
    113
    රනිල්ගේ බලු කුක්කා .. මෙන්න පන්දර 3ටත් වැඩ??
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,835
    113
    32
    Moratuwa
    www.facebook.com
    ඔය තියෙන්නෙ. ඉතින් ඕකෙ වරද තියෙන්නෙ ටෙන්ඩර් ක්‍රමයෙ කියලද උබ කියන්නෙ? ඕකෙ වරද ටෙන්ඩර් ක්‍රමයෙ නෙවෙයි රටේ නීතියක් නැති කමේ වරද, මේ වගේ ගොබ්බ හෑලි වලට රැවටෙන ගොබ්බ මිනිස්සු ඉන්න එකේ වරද, රට වල පල්ලට ගියත් තමන්ට සල්ලි එනව නං ඕන දෙයක් මාකට් කරන උබලගෙ වරදින් තමයි ඕව මෙච්චර කල් ඔහොම උනේ.

    ඒක හැදෙන්නෙ නෑ ටෙන්ඩර් ක්‍රමය නවත්තලා පිට එකෙක්ට දුන්නට. කලින්ටත් වඩා හොරකම වැඩි වෙන එකත්, හොරකම කරපු පාර්ශ්වය මාරු වෙන එකත් විතරයි වෙන්නෙ.
    වරද තියෙන්නෙ කොහෙද දන් නෑ. හැබැයි අනිත් සමාගම් දාන ලංසු ප්‍රමාණ මුන් කොහොම හරි දැන ගන්නවා. ඊට පස්සෙ ඊට අඩුවෙන් දානවා. දැනට නීතියෙන් ඉතින් කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ නිසා තමයි නීතිය වෙනස් කරන්න පනතක් ගෙනත් තියෙන්නෙ. මේක සම්මත වුණාම බොරුවට දාන කාලකණ්ණි කපලා හරියට වැඩ කරන එකාට ටෙන්ඩර් එක දෙන්න පුළුවන්. අඩුම එකාට දෙන්න කියන නීතිය වෙනුවට සුදුසුම එකාට කියලා නීතිය වෙනස් වෙනවා. ටෙන්ඩර් සම්පූර්ණ නැවැත්වීමක් නැහැ. 👍

    රනිල්ගේ බලු කුක්කා .. මෙන්න පන්දර 3ටත් වැඩ??
    උඹලට උත්තර නොදී ඉන්න තීරණය කරා බං. 👍
    ------ Post added on Jun 9, 2022 at 3:35 AM
     
    • Like
    Reactions: Janithsl88

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    10,021
    9,630
    113
    මම මෙච්චර වෙලා හිතං හිටියෙ ඉන්ජිනියර්ස් ලා වැරදියි කියලා. ඒත් ටොම් පච ජංගියා ත්රෙඩ් එකක් දාපු නිසා ඉන්ජිනියර්ස් ලා හරි කියලා හිතෙනවා
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    9,001
    22,988
    113
    ටෙන්ඩර් ඉවැලුවේෂන් එකකදි ප්‍රොජෙක්ට් ෆිසිබිලිටි කියන්නෙ අනිවාර්යයෙන්ම බලන පොයින්ට් එකක්. ඔහොම කරනව නම් ඒක Tender evaluation Committee එකේ වැරැද්ද. ඒක ෆික්ස් කරන එක බොහොම සිම්පල්දෙයක් ආණ්ඩුවට.

    අනික. ඔහොම උන ප්‍රොජෙක්ට් එකක් දෙකක් කියපං බලන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    12,025
    25,427
    113
    ඉන්ද්‍රජිත් හරි,
    අපි ටෙන්ඩර් මාෆියාව නවතින කම් ලංකාවට ඩොලර් ගේන්නෙ නැතුව ඉමු! 😇
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,687
    1
    6,876
    113
    මම ඕකෙ ඇත්ත නැත්ත දන්නේ නැහැ!
    ඒත් ඔහොම දෙයක් වුනොත් කොන්ත්‍රාත් එක බාරගත්තු සමාගම
    හරියට වැඩේ කරන්නේ නැති වුනහම බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්නේ!

    ඔය වගේ සිද්ධියක් මටත් වුනා!
    මහා පරිමාණ ප්‍රොජෙක්ට් එකක් නෙවි!
    ඒත් පුංචිම එහෙකුත් නෙවි!
    උන් හරියට වැඩ කළේ නැහැ!
    Extension ඉල්ලුවා! දුන්නෙම නැහැ!
    කිව්වා ලේට් චාජ් අය කරගෙන තමයි ගෙවන්නේ කියලා!
    කිව්වා වගේම කළා!
    කොන්ත්‍රාත් කාරයා මාව මැරුවේ නැති ටික විතරයි!
    එහෙන් මෙහෙන් දේශපාලුවො එකෙක් දෙන්නෙක් මුට්ටිය දාල බැලුවා!
    දැන් උන් බන්කොලොත්ලු!
    සමහර විට නඩුවකුත් දායි!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය විදියට එකෙකුට රෙද්දේ රෙවෙන්න දුන්නම
    ඔක්කොගෙම ලෙඩේ සනීප වෙනවා!
    අම්මපා, වැඩේ හරියට නොකළොත්
    උන්ව බ්ලැක් ලිස්ට් කරන්නයි හිටියේ!
     
    • Like
    Reactions: Janithsl88

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    16,952
    113
    ubata dan sirkothen hodata gewanawada??? nethnam ranil ekka nidi wadinawada?????
    රනිල් අගමැති උනත් හරි තොට සිරිකොතින් එන ගානට කෙල උනා නේ? දැන් අනිත් උන්ට හූල්ල හූල්ල ඉඳපන් සව්දියේ ඔටු පුක වල හෝද හෝද ඉඳින් 🤭
     
    • Haha
    Reactions: erozan

    Similar threads