හිංජිනේරු හැත්ත බිජ්ජ උස්සලා වල්ල මැද්දෙ තියාගෙන යන ටෙන්ඩර් එකේ ඇත්ත කතාව අහපියව් 🙏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,460
    15,689
    113
    ටෙන්ඩර් ඉවැලුවේෂන් එකකදි ප්‍රොජෙක්ට් ෆිසිබිලිටි කියන්නෙ අනිවාර්යයෙන්ම බලන පොයින්ට් එකක්. ඔහොම කරනව නම් ඒක Tender evaluation Committee එකේ වැරැද්ද. ඒක ෆික්ස් කරන එක බොහොම සිම්පල්දෙයක් ආණ්ඩුවට.

    අනික. ඔහොම උන ප්‍රොජෙක්ට් එකක් දෙකක් කියපං බලන්න.
    මොනවද පොන්ස් මේ කියවන්නේ….😂🤭 තෝ අඩු ගානේ ගානේ tender evaluation කරලා තියනවද කියපන් 🤭
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,362
    1,148
    113
    CEB එකේ tender process නං කොහොමත් mafia එකක් කියලා දන්නවානේ. Plant පැත්තක තියමු. ඔය grid project වගේ ඒවා යන්නම එක සෙට් එකකට. පිටින් competitor කෙනෙක්ට enter වෙන්නම අමාරුයි දන්නා widiyata.
    ඉතින් gov එකත් කරන්න හදන්නේ ඕක පිටින් දාලා total tender process එකම bypass කරන්න නං ඒක හරි නෑ. Ceb හරියට process එකේ yanawa නං gov එකට ඔහොම influence කරන්න point එකක් නෑ
    අනික කියපන් බලන්න ලංකාවේ ඒක union එකක් රටේ සුභ සිද්ධිය වෙනුවෙන් පාරට බහින. උඩින් පොඩි එහෙම seen එකක් පෙන්නුවත් යටින් ඔක්කොම උන්ගේ betterment එකට ඕන දෙයක් ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,920
    15,237
    113
    මොනවද පොන්ස් මේ කියවන්නේ….😂🤭 තෝ අඩු ගානේ ගානේ tender evaluation කරලා තියනවද කියපන් 🤭
    මගේ කතා වැඩක් නෑ නෙ උඹට

    මොකක්ද ඔය උඩ කියල තියෙන එකේ වැරැද්ද කියපංකො බලන්න.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    2,355
    4,215
    113
    මම ඕකෙ ඇත්ත නැත්ත දන්නේ නැහැ!
    ඒත් ඔහොම දෙයක් වුනොත් කොන්ත්‍රාත් එක බාරගත්තු සමාගම
    හරියට වැඩේ කරන්නේ නැති වුනහම බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්නේ!

    ඔය වගේ සිද්ධියක් මටත් වුනා!
    මහා පරිමාණ ප්‍රොජෙක්ට් එකක් නෙවි!
    ඒත් පුංචිම එහෙකුත් නෙවි!
    උන් හරියට වැඩ කළේ නැහැ!
    Extension ඉල්ලුවා! දුන්නෙම නැහැ!
    කිව්වා ලේට් චාජ් අය කරගෙන තමයි ගෙවන්නේ කියලා!
    කිව්වා වගේම කළා!
    කොන්ත්‍රාත් කාරයා මාව මැරුවේ නැති ටික විතරයි!
    එහෙන් මෙහෙන් දේශපාලුවො එකෙක් දෙන්නෙක් මුට්ටිය දාල බැලුවා!
    දැන් උන් බන්කොලොත්ලු!
    සමහර විට නඩුවකුත් දායි!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය විදියට එකෙකුට රෙද්දේ රෙවෙන්න දුන්නම
    ඔක්කොගෙම ලෙඩේ සනීප වෙනවා!
    අම්මපා, වැඩේ හරියට නොකළොත්
    උන්ව බ්ලැක් ලිස්ට් කරන්නයි හිටියේ!
    Oya wage loku deal ekakata company eka blacklist karagaththath padu nane bn ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    25,442
    23,264
    113
    රනිල් අගමැති උනත් හරි තොට සිරිකොතින් එන ගානට කෙල උනා නේ? දැන් අනිත් උන්ට හූල්ල හූල්ල ඉඳපන් සව්දියේ ඔටු පුක වල හෝද හෝද ඉඳින් 🤭

    aragalaya thiyala basil ponnaya pennuwa nisa ubata kohomath ridila kiyala dannawa pons
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,870
    3,705
    113
    Ohio, USA
    ආසියාවෙම එකම තැනක වැඩිම ඉංජිනේරුවෝ ප්‍රමානයක් ඉන්න එකම තැන තමයි ලංකාවේ විදුලිබල මන්ඩලේ... නමුත් කරපු දෙයක් නෑ...
     
    • Like
    Reactions: Bekam

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    2,404
    4,481
    113
    So how is the alternative proposed by the bill amendment going to work? If not by way of competitive bidding, under which mechanism is the energy utility provider going to be selected by the ministry? Folks seem to be prevaricating on this little detail.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,460
    15,689
    113
    මගේ කතා වැඩක් නෑ නෙ උඹට

    මොකක්ද ඔය උඩ කියල තියෙන එකේ වැරැද්ද කියපංකො බලන්න.
    tender evaluation එකේදී project feasibility එක බලනවනම් උඹලගේ project වලට දෙයියන්ගේ පිහිටයි 🤭. feasibility එක බලන්න ඕනේ tender stage එකට steps දෙක තුනක් කලින්.

    ඊට පස්සේ උඹ ගහන්න එන පචේට පිළිතුර තමයි පහත තියෙන්නේ.

    tender stage එකේදී compare කරන්න ඕනේ apples to apples නම් , ඒ කියන්නේ ඒ වෙද්දී specification දී ල ඉවරයි , engineering පැත්තෙන් නම් scope එක build wela finalise වෙලා ඉවරයි.

    උඹ compare කරන්නේ apples to oranges නම් tender stage එකට කලින් වෙනම evaluation කොමිටි එකකට ගිහිල්ල analysis එකක් කරලා වෙනම report එකක් එක්ක එන්නේ.

    පශ්න තියනවද ? පශ්න 🖖
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,759
    113
    31
    Moratuwa
    www.facebook.com
    So how is the alternative proposed by the bill amendment going to work? If not by way of competitive bidding, under which mechanism is the energy utility provider going to be selected by the ministry? Folks seem to be prevaricating on this little detail.
    Competitive bidding will remain, however, there will be a possibility of selecting the best bidder, not necessarily the lowest bidder. It's that simple. If idiots are trying to tip the scale and undercut with a ridiculous bid, we can ignore them and go with someone who will actually complete the project, even if their bid is higher. 👍
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,526
    821
    113
    IN THE INTERNET
    We are now a failed country, slave country controlled by India. If we can't satisfy them they're going to stop supporting us. Such a pathetic situation.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,759
    113
    31
    Moratuwa
    www.facebook.com
    We are now a failed country, slave country controlled by India. If we can't satisfy them they're going to stop supporting us. Such a pathetic situation.
    Yes, and as slaves, we should regroup and find our freedom one day. However, we have to first build up our energy before we can fight. If not, the situation will be even worse.
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,526
    821
    113
    IN THE INTERNET
    Yes, and as slaves, we should regroup and find our freedom one day. However, we have to first build up our energy before we can fight. If not, the situation will be even worse.
    Yes I agree with you. Nothing to do now, we have to face this situation. Lot of government institutions have to privatized to improve them otherwise we are going to get in to a deeper trouble than this.
     

    Kumshi

    Junior member
  • Jun 20, 2016
    152
    23
    18
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙලා යන්ඩ හදන පනත නිසා "අපි වෙනුවෙන්" strike කරන කාක්කො ගැන.





    දැන් මොකටද මෙයාලා strike කරන්නෙ? ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙන එක නතර කරන එකට විරෝධතාව පාලා. අඩු ලංසු තියන අයට නොදී වැඩි ලංසුවලට දෙන්න එපාලු. ඇහුවාම නම් හරිම වටින කතාවක්.

    හැබැයි යථාර්ථය කොහොමද? උඹලා අපි හැමෝම මේ රටේ ජීවත් වුණේ. ලංකාවෙ අන්තිමට හරි හමන් බලාගාරයක් හැදුවෙ කවද්ද බං? එදා ගෑනියෙක්/මිනිහෙක් එක්ක බුදියගත්තා නම් අද උඹෙ ළමයාත් කෑල්ලක්/කොල්ලෙක් රන් කරනවා. මෙච්චර කාලයක් හැදුණෙ නැත්තෙ මොකද? ඔය ටෙන්ඩර් හෙනේ තමයි.

    වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

    අන්තිමට ටෙන්ඩර් එක හම්බෙන්නෙ උන්ගෙ හෙංචයි සමාගමට. හැබැයි එවුන් හදන ලබ්බක් නෑ. පරිසර, ශක්‍යතා මොකක් හරි රෙද්දක් අල්ලගෙන වැඩේ කර අරිනවා. (ටෙන්ඩර් දාන්නෙම එහෙම ඩීල් එකක් ඇතිව) ඉතින් ඇත්තටම බලාගාර හදන්න පුළුවන් සමාගම් රටෙන් යන්ඩ යනවා.

    ඉතින් මොකද කාක්කො මෙහෙම කරන්නෙ? උන්ට මේකෙ බලාගාර හැදුණෙ නැති වුණාම පුළුවන් අහවල් mini hydro එකෙන්, අහවල් ඩීසල් බලාගාරයෙන් ඉල්ලුම සපුරන්න කියලා unit එක රුපියල් 100 ට 150 ට ගන්න සලස්වන්න. වැඩේ කරලා දෙනවාට උන්ටත් නියම කොමිස් එකක් හම්බෙනවා. ඉතින් ඔය වෙනුවෙන් දාන දාන ටෙන්ඩර් එකට අඩු ගණන් දාලා වංචා කරනවා.

    අන්තිමට හැදෙන ලබ්බක් නෑ. හැබැයි විදුලි ඉල්ලුම හැමදාම ඉහළ යනවා. කොහොම හරි සපුරන්න ඕන නිසා පිටින් ගන්නම වෙනවා. ඉතින් කොහෙවත් ඉන්න බලාගාර මුදලාලිලායි, කොමිස් එකට කහින කාක්කොයි පොහොසත් වෙනවා.

    මේ මළ කරුමෙ නවත්තලා, ඇත්තටම බලාගාරයක් හදන්න පුළුවන් සමාගමකට හරි ගාණ ගෙවලා දීලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් හදන එකයි දැන් කරන්න හදන්නෙ. එක එකාට ඩීල් ගහලා අඩුවට ටෙන්ඩර් පාස් කරලා කර අරින්ඩ බැරි කරනවා. හැබැයි ඕක දැන ගත්තාම කාක්කන්ට ඉන්නම බෑ. ඇයි ඩීසල්, mini hydro මාටියාව නැවතිලා ගතම් එක වාෂ්ප වෙනවානෙ. ඉතින් strike කර කර පව් දිදී ඉන්නවා.

    පිළිගත් සමාගම් දාන්නෙ ඇත්තටම වැඩේ කරන්න පුළුවන් මිල ගණන්. ඊට අඩුවෙන් හෙංචයි සමාගම් ගණන් දැම්මාට උන් හදන ලබ්බක් නෑ. වැඩේ කල් දාලා මුදලාලිලාගෙන් කරන්ට් එක ගන්ඩ සලස්වන එක විතරයි උන්ගෙ අරමුණ. ටෙන්ඩර් බයිලාවෙ යථාර්ථය ඕකයි.

    මුන්ගෙ මේ මළ සාපෙට හැමදාම යට වෙලා ඉන්ඩ බෑ. ඉස්සරහට විදුලි ඉල්ලුම තව වැඩි වෙනවා. අපිට අනිවාර්යයෙන්ම හරි හමන් බලාගාරයක් දෙකක් ඕන. ඉතින් මුන්ගෙ ටෙන්ඩර් උන්ටම රෝල් කරලා තියා ගන්ඩ කියලා බලාගාරයක් හදන්ඩ පුළුවන් කාට හරි මේක දෙන්ඩම වෙනවා.

    එතකොට ගාණ වැඩියි කියලා පෙනුණත් අඩු තරමෙ බලාගාරයක් හරි හැදෙයි. ලාබෙට ගන්ඩ හිටියොත් හැදෙන ලබ්බකුත් නෑ. හැබැයි යුනිට් එකට අර වගේ දහ ගුණයක් විතර දීලා ගන්න නම් වෙනවා.

    දැන් කතාව තේරෙන්න ඇති කියලා හිතනවා. අනිත් අයටත් share කරන්න. 👍
    international tenders not so simple, I have experiences work with international tenders in different countries, normally they do not select the lowest contractor, After free qualifying only they can bid for the tender, after that select the suitable contractor not a lowest one.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    1,144
    1,614
    113
    IMG_5443.JPG


    මන්ඩලෙ ඇයොන්ට එක ජොකා හත් දවස ඇදන් වැඩ කරවපු උදවිය
     
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,759
    113
    31
    Moratuwa
    www.facebook.com
    international tenders not so simple, I have experiences work with international tenders in different countries, normally they do not select the lowest contractor, After free qualifying only they can bid for the tender, after that select the suitable contractor not a lowest one.
    Exactly bro. However, there's a provision in the ex-current (new one is proviso passed into law by majority, waiting till the inclusion) law that the lowest bidder should have it. They have companies on sort of a retainer for bidding through any such stages. Very difficult to circumvent them without sealing off the leakers who expose the bid prices. 👍
     

    Similar threads