හිඟනුන්ගේදේශය

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,247
    2,360
    113
    36
    @ katubedda
    නිකං නිකං කිව්වට වැඩ කරන මහන්සි වෙන මිනිස්සුන්ගේ pocket එකෙන් තමයි ඔය සල්ලි යන්නේ. නිකං ඉන්න පිං බත් ගිලින උං. කූඩැල්ලෝ වගේ ලේ උරා බොනව.
    ගොඩක් උන්ට ඔන්න ඔය ටික ත‌ෙ‌ර‌ෙන්න‌ෙනැ.. අපි සල්ලි දිලා ගන්න හැම ද‌ෙකින්ම ආණ්ඩුව බදු ගහනවා කියලා හිතන්න‌ෙ නැ ඒක‌ෙක් වත්. බදු ගැහුවට අවුලක් නැ හරියට සර්විස් ටික ද‌ෙනවනම්. ඒකත් ගසා කන ඒක තමයි කරන්න‌ෙ
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    !හිඟනුන්ගේ දේශය

    නිකන් උගන්නන්න ඕන..

    නිකන් බෙහෙත් දෙන්න ඕන..

    නිකන් නිරෝධායනය කරන්න ඕන..

    ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..

    ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..

    කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..

    රස්සා නිකන් දෙන්න ඕන..

    දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..

    ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..

    ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..

    කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන..

    කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..

    දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..

    වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..

    ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ.
    සමාජවාදයේ භායානක ප්‍රථිපල
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,093
    1,143
    113
    Aththa kathawa. Lankawe tax reform ekak yanna one. Minimum 30,000 wage wadi hama kenagenma income tax ekak ganna one. Health care and education free. Degree thibuna kiyala govt eken job dennewath wena kisima deyak na.

    Dan lankawe wenna hama magulatama consumer taxes gahana eka. Eken wealthy ayata prashnayak na. Podi ekata thamai kelawenne.