හිටපු ජනපති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ : හිටපු අගමැති බේරෙයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    4,265
    1,805
    113

    ප්‍රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?​


    පොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
    ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්‍රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,068
    4,100
    113
    හස්තිශෛලපුර
    ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්‍රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.

    මන්දසේනට 😂 😂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    1,540
    4,625
    113
    රනිල් අයියව, චන්ද්‍රිකා අක්කා බේරුවා.. මහින්ද අයියා බේරුවා.. රනිල් අයියා ආයේ මහින්ද අයියව බේරුවා, දැන් ආයේ රනිල් අයියව නන්දෙ අයියා බේරනවා. රනිල් බේරෙන එකෙයි, බේරන එකෙයි සීමාවක් නෑ අයුබෝන්..
    රනිල ගස් යන්න නන්, වෙන රටක එකෙක් මෙහෙ ජනාදිපති වෙන්න ඕන
    සිරිසේනගෙ ජනප්‍රිය බව සර් අභිභවා යනවා පෙනීමෙන් 2024 ජනපති තරගයෙන් සිරිසේන ඉවත්කර පොපෙ ස්‍රිලනිප චන්ද ටික එකට ගුලිකර පොහොට්ටුවම දිනන්න වෙන්නැති

    Jela Jela.. :lol: :lol: :lol:
    :yes:

    ප්‍රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?​

    at least 1/4 from valid voters
    තහුජීඩ් ජමාජ් උන්ට දැන් කිසිම කේස් එකක් නැද්ද?
    නෑ

    ඒ ගොල්ලො ධර්ම ප්‍රචාරයක් කරන්නෙ

    රනිල් දුරින් නෑයොලු නේ..
    හෑ..
    කාගෙද
    පොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
    ඌ බේරුන

    ආරක්ශක ඇමති නෙවෙයිනෙ හිටපු, අනික සිරා උන්දැව කවුන්සිලේට ගෙන්නුවෙත් නැතිලුනෙ.
    president hitapu kale karapuwata mokuth karanna be ne :lol:
    බෑ

    මුක්තිය
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,480
    2,203
    113
    canada
    අපි ජනපතිතුමා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිටින පාස්කු කොමිසමක් පත් කරල මේකේ නීතිමය පදනමින් විමර්ශනය කල එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. පාස්කු කොමිසම ගැන අගරදගුරු තුමා පවා සතුටු වුනා.

    මේක පිළියෙළ කලේ නීතිය ගැන specialist ල. අපි දේශපාලන දෑසින් බලනකොට අපි කැමති දේවල් එකේ තියෙන්න නැති වෙන්න පුළුවන්. අපි හිතන දේශපාලකයන්ට විරුද්දව කරුණු අඩංගු නොවෙන්න පුළුවන්. නීතිමය පදනම සහ දේශපාලනය කියන්නේ දෙකක්.

    මේක දැන් නීතිපතිට යොමු කරන්න ඕනේ නීතිමය පැත්තෙන් තීරණ ගන්න. ආණ්ඩුව කලයුත්තේ එපමණයි.

    ඉදිරියේදී මේ වගේ දේවල් සිද්ද නොවෙන්න, අතිරේක කමිටු දමල අද්යයනය කරන එකේ වරදක් නැහැ.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    2,444
    1,365
    113
    Murderer is saved. Siriseina is guilty becoz they want to stuck him to get SLFP vote base at next election

    සිංහලුන්ට බෝම්බ ගහපු තම්බියො කවුරුත් නැතෙයි හිටං?
    Unwa mattu karanna baruwa athi ethakota unta contract dunna eka eliwenawa 😂
    ------ Post added on Feb 23, 2021 at 10:36 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,414
    968
    113
    Nawala
    රනිල ගස් යන්න නන්, වෙන රටක එකෙක් මෙහෙ ජනාදිපති වෙන්න ඕන

    :yes:
    ඔය කීවේ ගොන් කතාවක් ! යකෝ ඇමරිකන් කාරයෙක් ජනාදිපති වෙලත් ඌ නිදහස් උනානේ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    14,373
    5,691
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්‍රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.
    19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    416
    83
    19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
    වැඩේ උනේ 19න් උනාට නඩු ඇහුවේ 20න් වගේ පොයින්ට් එකක් ගෙනල්ලා, ඔකේ අර්ථ නිරුපන ඉල්ලලා දින 52 වගේ ගේමක් ගහලා, කාදිනල් බැලන්ස් කරලා ඕක ශේප් කරයි. මේ පාස්කු ඉවර උනාම ආයේ පාස්කු එන්නේ 2022 නේ..
     
    • Like
    Reactions: Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,235
    5,330
    113
    අපි ජනපතිතුමා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිටින පාස්කු කොමිසමක් පත් කරල මේකේ නීතිමය පදනමින් විමර්ශනය කල එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. පාස්කු කොමිසම ගැන අගරදගුරු තුමා පවා සතුටු වුනා.

    මේක පිළියෙළ කලේ නීතිය ගැන specialist ල. අපි දේශපාලන දෑසින් බලනකොට අපි කැමති දේවල් එකේ තියෙන්න නැති වෙන්න පුළුවන්. අපි හිතන දේශපාලකයන්ට විරුද්දව කරුණු අඩංගු නොවෙන්න පුළුවන්. නීතිමය පදනම සහ දේශපාලනය කියන්නේ දෙකක්.

    මේක දැන් නීතිපතිට යොමු කරන්න ඕනේ නීතිමය පැත්තෙන් තීරණ ගන්න. ආණ්ඩුව කලයුත්තේ එපමණයි.

    ඉදිරියේදී මේ වගේ දේවල් සිද්ද නොවෙන්න, අතිරේක කමිටු දමල අද්යයනය කරන එකේ වරදක් නැහැ.

    අපි බක පණ්ඩිත වෙන්න ඕනේ නැහැ.
    හොද උත්සාහයක්. ඉපොන්ස් එහෙමත් කරුණු දක්වනකම්ම ඉදල අවසන් තීරණයකට එන්න ඕනි.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    705
    1,318
    93
    මේ මොනවද බන් කුනුහරුපද?
    මලා යකෝ :lol:

    හොද උත්සාහයක්. ඉපොන්ස් එහෙමත් කරුණු දක්වනකම්ම ඉදල අවසන් තීරණයකට එන්න ඕනි.
    සංස්කෘතිකයි එකගයි! :D
    ------ Post added on Feb 23, 2021 at 10:51 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    18,906
    7,017
    113
    KY
    සහරාන්ට පඩි ගෙවුව එකාගේ ඉදලා අන්ඩුව කරපු මහ එකා එනකන් එල්ලන්න ඕන.

    දැන් පඩි ගෙවුවේ කවුද ? 😱
     
    • Like
    Reactions: pavanruka

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    416
    83
    සහරාන්ට පඩි ගෙවුව එකාගේ ඉදලා අන්ඩුව කරපු මහ එකා එනකන් එල්ලන්න ඕන.

    දැන් පඩි ගෙවුවේ කවුද ? 😱
    මල්වානේ ගෙටත් අයිති එකෙක් නැතිකොට පඩි ගෙවපු එකා හැටියට, එදා සහරාන්ගේ අකවුන්ට් එකෙන් සල්ලි ඉශු කරපු බැංකු නිලදාරියා ගස් යන්න පුළුවන්..
     
    • Haha
    Reactions: lasankandy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,480
    2,203
    113
    canada
    එළකිරි නඩුකාරතුමන්ලගෙන අවසරයි. අන්තර්ජාලයේ තිබ්බ video එකක්

     
    Last edited:
    • Like
    Reactions: weer 11

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    1,540
    4,625
    113
    ඔය කීවේ ගොන් කතාවක් ! යකෝ ඇමරිකන් කාරයෙක් ජනාදිපති වෙලත් ඌ නිදහස් උනානේ....
    අඩෝ අඩෝ

    ඔට්ටු නෑ හරිය
    19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
    20 න් 19 ය override
    මල්වානේ ගෙටත් අයිති එකෙක් නැතිකොට පඩි ගෙවපු එකා හැටියට, එදා සහරාන්ගේ අකවුන්ට් එකෙන් සල්ලි ඉශු කරපු බැංකු නිලදාරියා ගස් යන්න පුළුවන්..
    හෑ..
     
    • Like
    Reactions: vindi19