ප්රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?
ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.පොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.
රනිල ගස් යන්න නන්, වෙන රටක එකෙක් මෙහෙ ජනාදිපති වෙන්න ඕනරනිල් අයියව, චන්ද්රිකා අක්කා බේරුවා.. මහින්ද අයියා බේරුවා.. රනිල් අයියා ආයේ මහින්ද අයියව බේරුවා, දැන් ආයේ රනිල් අයියව නන්දෙ අයියා බේරනවා. රනිල් බේරෙන එකෙයි, බේරන එකෙයි සීමාවක් නෑ අයුබෝන්..
සිරිසේනගෙ ජනප්රිය බව සර් අභිභවා යනවා පෙනීමෙන් 2024 ජනපති තරගයෙන් සිරිසේන ඉවත්කර පොපෙ ස්රිලනිප චන්ද ටික එකට ගුලිකර පොහොට්ටුවම දිනන්න වෙන්නැති
Jela Jela..![]()
![]()
![]()
at least 1/4 from valid votersප්රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?
නෑතහුජීඩ් ජමාජ් උන්ට දැන් කිසිම කේස් එකක් නැද්ද?
හෑ..රනිල් දුරින් නෑයොලු නේ..
ඌ බේරුනපොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
බෑpresident hitapu kale karapuwata mokuth karanna be ne![]()
Unwa mattu karanna baruwa athi ethakota unta contract dunna eka eliwenawaසිංහලුන්ට බෝම්බ ගහපු තම්බියො කවුරුත් නැතෙයි හිටං?
ඔය කීවේ ගොන් කතාවක් ! යකෝ ඇමරිකන් කාරයෙක් ජනාදිපති වෙලත් ඌ නිදහස් උනානේ....රනිල ගස් යන්න නන්, වෙන රටක එකෙක් මෙහෙ ජනාදිපති වෙන්න ඕන
![]()
19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?ඕකනේ උඹලට තේරෙන්නේ නෑ කියන්නේ. දැන් රනිලා ඕකට පැටලුවා නම් ඌව හිරේ යවන්න වෙනවා නේ? මයිත්රීකාරයට නීතියේ මුක්තිය තියන නිසා ඌව සෙට් කරලා "අනි හිටපු ජනාධිපති කෙනෙක් නේ මෙයාල නැත්තම් අපි ඕකව හිරේ දානවා" කිව්වම කේස් ක්ලෝස් නෙහ්? බොක්කලා දෙන්නත් එළියේ මන්දසේනට වැඩ බෑ කියන එකත් ශේප්.
ellai. mahindai ranilui kiyanna aba yaluwo wage buwala dennek me anik un boruwata aragaththata depaththa bedila.පොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
වැඩේ උනේ 19න් උනාට නඩු ඇහුවේ 20න් වගේ පොයින්ට් එකක් ගෙනල්ලා, ඔකේ අර්ථ නිරුපන ඉල්ලලා දින 52 වගේ ගේමක් ගහලා, කාදිනල් බැලන්ස් කරලා ඕක ශේප් කරයි. මේ පාස්කු ඉවර උනාම ආයේ පාස්කු එන්නේ 2022 නේ..19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
හොද උත්සාහයක්. ඉපොන්ස් එහෙමත් කරුණු දක්වනකම්ම ඉදල අවසන් තීරණයකට එන්න ඕනි.අපි ජනපතිතුමා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිටින පාස්කු කොමිසමක් පත් කරල මේකේ නීතිමය පදනමින් විමර්ශනය කල එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. පාස්කු කොමිසම ගැන අගරදගුරු තුමා පවා සතුටු වුනා.
මේක පිළියෙළ කලේ නීතිය ගැන specialist ල. අපි දේශපාලන දෑසින් බලනකොට අපි කැමති දේවල් එකේ තියෙන්න නැති වෙන්න පුළුවන්. අපි හිතන දේශපාලකයන්ට විරුද්දව කරුණු අඩංගු නොවෙන්න පුළුවන්. නීතිමය පදනම සහ දේශපාලනය කියන්නේ දෙකක්.
මේක දැන් නීතිපතිට යොමු කරන්න ඕනේ නීතිමය පැත්තෙන් තීරණ ගන්න. ආණ්ඩුව කලයුත්තේ එපමණයි.
ඉදිරියේදී මේ වගේ දේවල් සිද්ද නොවෙන්න, අතිරේක කමිටු දමල අද්යයනය කරන එකේ වරදක් නැහැ.
අපි බක පණ්ඩිත වෙන්න ඕනේ නැහැ.
මලා යකෝමේ මොනවද බන් කුනුහරුපද?
සංස්කෘතිකයි එකගයි!හොද උත්සාහයක්. ඉපොන්ස් එහෙමත් කරුණු දක්වනකම්ම ඉදල අවසන් තීරණයකට එන්න ඕනි.
මල්වානේ ගෙටත් අයිති එකෙක් නැතිකොට පඩි ගෙවපු එකා හැටියට, එදා සහරාන්ගේ අකවුන්ට් එකෙන් සල්ලි ඉශු කරපු බැංකු නිලදාරියා ගස් යන්න පුළුවන්..සහරාන්ට පඩි ගෙවුව එකාගේ ඉදලා අන්ඩුව කරපු මහ එකා එනකන් එල්ලන්න ඕන.
දැන් පඩි ගෙවුවේ කවුද ?![]()
අඩෝ අඩෝඔය කීවේ ගොන් කතාවක් ! යකෝ ඇමරිකන් කාරයෙක් ජනාදිපති වෙලත් ඌ නිදහස් උනානේ....
20 න් 19 ය override19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
හෑ..මල්වානේ ගෙටත් අයිති එකෙක් නැතිකොට පඩි ගෙවපු එකා හැටියට, එදා සහරාන්ගේ අකවුන්ට් එකෙන් සල්ලි ඉශු කරපු බැංකු නිලදාරියා ගස් යන්න පුළුවන්..