තව හුජ්ජ දමාන්තහුජීඩ් ජමාජ් උන්ට දැන් කිසිම කේස් එකක් නැද්ද?
අපි ජනපතිතුමා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිටින පාස්කු කොමිසමක් පත් කරල මේකේ නීතිමය පදනමින් විමර්ශනය කල එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. පාස්කු කොමිසම ගැන අගරදගුරු තුමා පවා සතුටු වුනා.
මේක පිළියෙළ කලේ නීතිය ගැන specialist ල. අපි දේශපාලන දෑසින් බලනකොට අපි කැමති දේවල් එකේ තියෙන්න නැති වෙන්න පුළුවන්. අපි හිතන දේශපාලකයන්ට විරුද්දව කරුණු අඩංගු නොවෙන්න පුළුවන්. නීතිමය පදනම සහ දේශපාලනය කියන්නේ දෙකක්.
මේක දැන් නීතිපතිට යොමු කරන්න ඕනේ නීතිමය පැත්තෙන් තීරණ ගන්න. ආණ්ඩුව කලයුත්තේ එපමණයි.
ඉදිරියේදී මේ වගේ දේවල් සිද්ද නොවෙන්න, අතිරේක කමිටු දමල අද්යයනය කරන එකේ වරදක් නැහැ.
අපි බක පණ්ඩිත වෙන්න ඕනේ නැහැ.
නෑ මුලික අයිතිවාසිකම් නඩු වගේ මොකක් හරි එකක් දාන්න පුළුවන් කරා විතරයි. මුට්ටිය තියනවා.19න් සිරිසේනගෙ මුට්ටිය කපල නේද තිබුනෙ?
19n puluwan kara 20n aye bari kara.ප්රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?
Immunity eka thiyenne president vela inna kaalaya thula vitharai. Oka kohoma interprit karaida balamu.19n puluwan kara 20n aye bari kara.
My3 ta commision ekata enna uneth ekai.
මල්වානේ ගෙටත් අයිති එකෙක් නැතිකොට පඩි ගෙවපු එකා හැටියට, එදා සහරාන්ගේ අකවුන්ට් එකෙන් සල්ලි ඉශු කරපු බැංකු නිලදාරියා ගස් යන්න පුළුවන්..
රාජපක්ෂ වාහෙක් රජ උනාම අයිතිකාරයා මතුවෙනවා.. රාජපක්ෂ පල්ලම් බහින කාලෙට ගෙට අයිතිකාරයෙක් නැහැ. ඒවා තමා ගෙවල් කියන්නේ..දැන් නම් අයිති කාරය හම්බු වෙලා ඇති බන්![]()
රාජපක්ෂ වාහෙක් රජ උනාම අයිතිකාරයා මතුවෙනවා.. රාජපක්ෂ පල්ලම් බහින කාලෙට ගෙට අයිතිකාරයෙක් නැහැ. ඒවා තමා ගෙවල් කියන්නේ..
But due to some clause and point in the law, there is a possibility.ප්රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?
Stock market eka vageyරාජපක්ෂ වාහෙක් රජ උනාම අයිතිකාරයා මතුවෙනවා.. රාජපක්ෂ පල්ලම් බහින කාලෙට ගෙට අයිතිකාරයෙක් නැහැ. ඒවා තමා ගෙවල් කියන්නේ..
එළකිරි භූත කොටුවට දාමුද?රාජපක්ෂ වාහෙක් රජ උනාම අයිතිකාරයා මතුවෙනවා.. රාජපක්ෂ පල්ලම් බහින කාලෙට ගෙට අයිතිකාරයෙක් නැහැ. ඒවා තමා ගෙවල් කියන්නේ..
මේක වැරදියි, නීතියේ පැහැදිලිවම තියනවා ජනාධිපති වෙලා හිටපු කාලේ කරපු හෝ නොකරපු දෙයක් ගැන ජනාධිපතිකමෙන් අයින් උනාට පස්සෙත් නඩු දාන්න බෑ කියලImmunity eka thiyenne president vela inna kaalaya thula vitharai. Oka kohoma interprit karaida balamu.
මේක වැරදියි, නීතියේ පැහැදිලිවම තියනවා ජනාධිපති වෙලා හිටපු කාලේ කරපු හෝ නොකරපු දෙයක් ගැන ජනාධිපතිකමෙන් අයින් උනාට පස්සෙත් නඩු දාන්න බෑ කියල
chandrikage waters edge naduwata passe aye mona hari change unada? eke nan supreme court interpretation eka anuwa janadpathi kamen ain unata passe nadu danna puluwan kiyala wage mathakai. hariyatama seen eka mathaka na mt.5. Article 35 of the Constitution is hereby repealed and the following Article substituted therefor:-35. (1) While any person holds office as President, no proceedings shall be instituted or continued against him in any court or tribunal in respect of anything done or omitted to be done by him either in his official or private capacity
https://www.parliament.lk/uploads/acts/gbills/english/6176.pdf
Methana "While any person holds office as President,..." kiyana eka matha thamai mama kivve. "And after" vagey kathavak thibunanam oya kiyana dey pahadiliy, habei ehema ekak nahane. Emanisa oka mona vidihata interpret karaganeeda kiyala balanna venava.
Anik karaney thamai Sirisenata nadu daanna barinam minihava Commission ekata enna kiyanneth naha, vadak na kiyala dannavaney. Ayi gennanna hethuva?