හිටපු ජනාධිපති රනිල් පිස්සෙක් ලෙස හැසිරෙන්නේ ඇයි?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,634
    53,499
    113
    සත්වැනි වතාවටත් පරාජයට පත්වීමෙන් පසු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත ප්‍රේක්ෂකාගාරයේ තිරයට පැමිණ ඇති අතර, ඒ හොඳ ප්‍රභාෂණයකින් නම් නොවේ. බොහෝ දෙනා හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් ගෞරවය ඇතිව විශ්‍රාම යාමක් සිතුවේය. එහෙත්, වික්‍රමසිංහ, ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දරන ජාතික ජනතා බලවේගයේ (NPP) තවමත් ළදරු රජයට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්, දැඩි ප්‍රකාශ කිරීමට ක්‍රියා කරමින් සිටී. ඔහුගේ දැඩි විවේචනයට යොමු වන්නේ, නව රජයේ ණය ලබාගැනීම සහ රජයේ නව ප්‍රතිපත්ති පිලිබඳවය. ලිබරල්වාදියෙක් ලෙස ලොවට කියාගන්නා, රනිල්, රජයේ ඩිජිටල්කරණයට කොක්කක් අදින්නේ, නව රජය ඩිජිටල්කරණය තුලින්, ජනතාව අතර ජනප්‍රිය වන බව දන්නා නිසාය.

    රනිල්ගේ, අනුර විරෝධි හදිසි වාචික ප්‍රහාරය, මහා බැංකු බැඳුම්කර වංචාවෙන් මිදීමට හදපු සැලස්මක්ද ?​

    ජාතික ජනතා බලවේගය (NPP) රජය, වික්‍රමසිංහ ගේ සැක සහිත බැඳුම්කර වංචා සොරකම ගැන විමර්ෂනය කිරීම, ප්‍රමුඛතාවයක් බවට ලක් කරමින් දූෂණයේ සිද්ධි නැවත විමර්ශනය කිරීම පැහැදිලියි. රනිල්ගේ නීති විරෝධි මුල්‍ය කටයුතු පිළිබඳ සහ පාලන කාලය තුළ දී සිදුවු අයථා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව චෝදනා කලක් තිස්සේ පැවතියේය. නව විමර්ශන යම් අපරාධ හෙළි කරන්නේ නම්, අධිකරණය මගින් රනිල්ට සිර දඬුවම් ලබා දිය හැකිය.

    මේ අතර, ජනාධිපති අනුර ගේ පාලනය මහජන ආර්ථික අවපාතය පහළ දැමීමට කටයුතු කරමින් විදුලි මිල අඩු කිරීම, බදු පහළ දැමීම, සහ පොහොර සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සහනාධාර වැඩිකිරීම යනාදියට ප්‍රමුඛතා දක්වයි. වික්‍රමසිංහ ගේ පාලන කාලයට සමානව, බොහෝදෙනා පවසන්නේ එය මහජනතාව පිළිකුල් කළ අතර, මහජනතාවට පීඩාකාරී බදු පැනවු, දුර්දාන්ත පාලනයක් බවය.

    රනිල්ගේ කුහක කම...​

    කෙසේ වෙතත්, වික්‍රමසිංහ මහතාගේ විවේචන NPP නව ආර්ථික දැක්මට පමණක් සීමා නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් - අනුරට අවශ්‍ය වන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි? පාර්ලිමේන්තු බහුතරයේ අවශ්‍යතාවය පිළිබඳ, විශේෂයෙන්ම නව පනත් සම්මත කරවාගැනිමට ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය ඇයි කියා රනිල් ප්‍රශ්න කර ඇත. පළපුරුදු දේශපාලනඥයෙකු වු රනිල්, පාර්ලිමේන්තු බහුතරය ජනපති අනුරට අවශ්‍ය වන්නේ ඇයි යන විශ්මජනක ප්‍රශ්නය අසනුයේ, පාර්ලිමේන්තු බහුතරයක වැදගත් කම ගැන දැන දැනම වීම, රනිල්ගේ කුහක කම මනාවට ප්‍රදර්ශනය කිරිමෙකි.

    2028 දී පියවිය යුතු ණය පිළිබඳ වික්‍රමසිංහ අනතුරු ඇඟවීම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු ගැඹුරු ලෙස පවතින අතර රට තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මගපෙන්වීම මත ණය ප්‍රතිසංස්කරණය කිරීමට- ණය හිමියන් සමග සාකච්ඡා කරමින් සිටියි.

    ජනතාව කෝප ගන්වා තිබේ..​

    නව රජය විවේචනය කිරීමේ වික්‍රමසිංහ ගේ කූඨ ආකල්පය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අප්‍රදාසයට ලක්වෙමින් පවතී. රනිල් කවදා දේශපාලනයෙන් , විශ්‍රාම යනවාද කියා, බොහෝදෙනා ප්‍රශ්න කර සිටිති. මෙවැනි ලැජ්ජාවක් නැති, පැරදි පැරදී, ජනතාව විසින් සත් වරක් ප්‍රතික්ෂේප කළ, අපකීර්තිමත්, කෂඩයෙක්, තමවත් දේශපාලන පිටියේ පිස්සු දොඩවමින් සිටීම ජනතාව කෝප ගන්වා තිබේ.

    ළමා අපචාර චෝදනා සහ මිනී මැරුම් චෝදනා ද ඇති රනිල් වික්‍රමසිංහ ගේ විකාර රූපී දේශපාලන කතා තවමත් අවසන් වී නැත්තේ, ඔහුට තවමත් අවනත, කුක්කන් ඔහුව ග්‍රීස් ගහට නැග්ගවීමට කරන අසාර්ථක වෑයම නිසාය.

    @2osama @netudara @monson @hirashgeff @dxx @G Starlin @Podinilame
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,767
    5,884

    one Trilion gevanne
    ubada raNILDA
     
    • Haha
    Reactions: SLK_sri

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,141
    13,851
    113
    tracing Geo-location.. ... ...
    ඌ ආතල් එකක් ගන්නේ පොඩ්ඩක් කෑ ගහලා..
    ඌ දන්නවා උගේ pet ඌව හිරේ දාන්නේ නෑ කියලා..
    අනික ඌ පට්ට ආතල් එකේ ඉන්නේ සජ්ජට කෙළවෙන එකට..
     
    • Like
    Reactions: SLK_sri

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,494
    11,152
    113

    හිටපු ජනාධිපති රනිල් පිස්සෙක් ලෙස හැසිරෙන්නේ ඇයි?​

    == බටලන්ද වගේ ප්‍රොජෙක්ට් අයෙත් පටගන්න වෙන්නේ නැති නිසා
     
    • Like
    Reactions: SLK_sri