හිතට මාරම දුකයි බන්...

cool_dodam

Active member
  • Oct 29, 2016
    227
    137
    43
    wife ගේ ප්‍රශ්න නිසා හොදටම හෙම්බත් වෙලා හිටියේ...අන්තිමටම දෙන්නම කතා වෙලා තිරනෙකට ආවේ දෙන්න divorce වෙන්න ...ළමයාගේ ප්‍රශ්නෙකදී විතරක් එකට එකතු වෙලා වැඩ කරන්න ...මමත් බොහෝම අමාරුවෙන් ඔය තිරනෙට හිත හදා ගත්තේ ...වැඩේ කියන්නේ මම අයින් වෙනවා කියපු දවසේ ඉදන් මාමණ්ඩියට ඕනි උනා මගේ එක්ක කතා කරලා ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න ..මම ඒ මනුස්සය හම්බ වෙන්න ගිය හැම පාරමකම මාව මග ඇරිය ...අන්තිමටම තේරුම් ගත්ත එයාලා මගේ තීරණේ වෙනසක් වෙන්නේ නැහැ කියල. අද මාමණ්ඩිය මට call කරලා හොදටම බැන්න ..මේක ලේසියෙන් අත අරින්නේ නැහැ ..divorce එක දෙන්නේ නැහැ ..උඹ මට ලොකු මිනිහෙක් නෙමෙයි .මාව මරනවා කියල..මම මාමණ්ඩිය එක්ක මොනවත් කියවන්න ගියේ නැහැ ..පුළුවන් නම් ඇවිත් මගේ ඉස්සරහ ඉදන් කතා කරන්න කිව්වා ...මට මාරම කේන්තියක් එක්ක කලකිරීමක් බන් තියෙන්නේ..මේවගේ පවුලකටනේ මම එකතු උනේ ...මේවා කියන්න කවුරුවත් නැහැ බන් මට..එච්චරටම තනි වෙලා මම ..හිතේ තියෙන කේන්තිය දුක තුනී කර ගන්න මේක share කලේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,081
    10,372
    113
    මොකක්ද බන් මේ
    උබට දරුවෙක් ඉන්නවා නේද ?
    යකෝ ඒ දරුවාගේ මුළු ලෝකෙම අම්මයි තාත්තයි
    උබල වෙනම ජිවත් වෙයල්ලා

    ළමයි උබයි උබේ බිරිදයි ,
    එක තමයි ෆැමිලි එකක් කියන්නේ

    උබල අනිත් උන්ව අයින් කරපල්ලා
     
    Inked98

    Junior member
  • Oct 18, 2019
    98
    25
    18
    Earth 1
    IF ANYTHING CAN GO WRONG IT WILL.. SHE DOES NOT LOVE YOU. IF SHE DOES SHE NEVER LEAVES YOU.

    HOPE SHE NEVER LEAVES YOU
    ------ Post added on Oct 14, 2022 at 2:10 PM
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    දරුවෝ ගැනවත් හිතලා පොඩ්ඩක් තව ඉවසලා, කතාකරලා විසදගමුද මචන්?
    දරුවෝ ගැන හිතල බන් ඉවසීමෙන් වැඩ කලේ ..ඒත් එයා දසමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් මොකද බන් කරන්නේ ..අනික වෙන එකෙක් එක්ක affair එකකුත් තිබිල අහු උනා ..හැබැයි ළමය ගැන හිතලා ඒවා ඔක්කොම අමතක කලා බන් මම ..ඒත් එයා එහෙම නැනේ බන් ..මෙයාලගේ ගෙදර උන් වගේම wife හිතන් ඉන්නේ එයාල මොන වැරැද්ද කලත් මම කට පියන් ළමය ගැන හිතල අප්වුල් කන්න ඕනි කියල

    Maranawa kiyana calls record karanna
    record කරලා මොනවා කරන්නද බන් ..ඒ මිනිස්සු එක්ක ප්‍රශ්නයක් කතා කරන්න බැහැ ..අපේ වැරදි කියවනවා ..නැති ඒවා හද හද
    ------ Post added on Oct 14, 2022 at 2:12 PM

    මොකක්ද බන් මේ
    උබට දරුවෙක් ඉන්නවා නේද ?
    යකෝ ඒ දරුවාගේ මුළු ලෝකෙම අම්මයි තාත්තයි
    උබල වෙනම ජිවත් වෙයල්ලා

    ළමයි උබයි උබේ බිරිදයි ,
    එක තමයි ෆැමිලි එකක් කියන්නේ

    උබල අනිත් උන්ව අයින් කරපල්ලා
    නැහැ බන්..එයාගේ family එක කියන්නේ එයයි එයාගේ ගෙදර අයයි ..වෙනම ජිවත් වෙලත් ප්‍රශ්න බන්..
    ------ Post added on Oct 14, 2022 at 2:14 PM
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    354
    63
    දරුවෝ ගැන හිතල බන් ඉවසීමෙන් වැඩ කලේ ..ඒත් එයා දසමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් මොකද බන් කරන්නේ ..අනික වෙන එකෙක් එක්ක affair එකකුත් තිබිල අහු උනා ..හැබැයි ළමය ගැන හිතලා ඒවා ඔක්කොම අමතක කලා බන් මම ..ඒත් එයා එහෙම නැනේ බන් ..මෙයාලගේ ගෙදර උන් වගේම wife හිතන් ඉන්නේ එයාල මොන වැරැද්ද කලත් මම කට පියන් ළමය ගැන හිතල අප්වුල් කන්න ඕනි කියල
    kalin ganna thibba decision ekak uba dan aran thiyenne. lamayata aththatama adareinam ain weyan. ubala denna prashna dan jeewath wenawa kiyanne lamayage jeewithema apayak wena eka. dan thamai uba mole pawichchi karala wada karanna one. honda lawyer kenekgen advice ganin. divorce ekakata yanawanam uba sahenna parissam wenna one. lawyer kiyai kohomada karanna one kiyala. katha karana hamadema record karapan. ganita gahanna baninna yanna epa. beegena pissu natanna epa. karana hamadema deparak hithala karapan.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    IF ANYTHING CAN GO WRONG IT WILL.. SHE DOES NOT LOVE YOU. IF SHE DOES SHE NEVER LEAVES YOU.

    HOPE SHE NEVER LEAVES YOU
    ------ Post added on Oct 14, 2022 at 2:10 PM
    ඇත්ත මචන් ..මට ආදරේ නම් ඔහොම කරන්නේ නැහැ ..ඒත් මම සැහෙන්න කැපකිරීමක් කලා එයාව මගේ ලගට ගන්න ..හැම දෙයක්ම කලේ එයයි ළමය වෙනුවෙන් ..අන්තිමට මම අහ ගත්තේ මොනවද මම එයටයි ලමයටයි කලේ කියලා ..මම කන්නවත් දුන්නේ නැහැ කියන්න තරම් පහත් තැනට වැටුන
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,394
    2,132
    113
    ~ගෙදර~
    දරුවෝ ගැන හිතල බන් ඉවසීමෙන් වැඩ කලේ ..ඒත් එයා දසමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් මොකද බන් කරන්නේ ..අනික වෙන එකෙක් එක්ක affair එකකුත් තිබිල අහු උනා ..හැබැයි ළමය ගැන හිතලා ඒවා ඔක්කොම අමතක කලා බන් මම ..ඒත් එයා එහෙම නැනේ බන් ..මෙයාලගේ ගෙදර උන් වගේම wife හිතන් ඉන්නේ එයාල මොන වැරැද්ද කලත් මම කට පියන් ළමය ගැන හිතල අප්වුල් කන්න ඕනි කියල

    record කරලා මොනවා කරන්නද බන් ..ඒ මිනිස්සු එක්ක ප්‍රශ්නයක් කතා කරන්න බැහැ ..අපේ වැරදි කියවනවා ..නැති ඒවා හද හද
    ------ Post added on Oct 14, 2022 at 2:12 PM

    නැහැ බන්..එයාගේ family එක කියන්නේ එයයි එයාගේ ගෙදර අයයි ..වෙනම ජිවත් වෙලත් ප්‍රශ්න බන්..
    ------ Post added on Oct 14, 2022 at 2:14 PM
    Wena ekek ekka thibba sambande gana mamandiyata kiyapan.umba kelin minhek wage taraha ganne nathiwa kiyapan.ethanin ma okkoma close karanna puluwan
     
    • Like
    Reactions: acryan

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    kalin ganna thibba decision ekak uba dan aran thiyenne. lamayata aththatama adareinam ain weyan. ubala denna prashna dan jeewath wenawa kiyanne lamayage jeewithema apayak wena eka. dan thamai uba mole pawichchi karala wada karanna one. honda lawyer kenekgen advice ganin. divorce ekakata yanawanam uba sahenna parissam wenna one. lawyer kiyai kohomada karanna one kiyala. katha karana hamadema record karapan. ganita gahanna baninna yanna epa. beegena pissu natanna epa. karana hamadema deparak hithala karapan.
    ඇත්ත බන් ..ඒත් මට ලමයව ඇත අරින්න අමාරුයි බන් ...ඒත් බන් එයා ලග දනින් වැටෙන්න ලෑස්ති නැහැ බන් මම ..මොකද මම මාරම කැප කිරීමක් කලා ..එය දන්නෙත් නැහැ මට පවුලෙන් හම්බ වෙන්න තිබ්බ දේපල ඉදන් අත ඇරිය ...එයාව වටින නිසා ..අද මට මගේ තාත්තට මුණ දීලා කතා කරන්නත් ලැජ්ජයි
     
    Inked98

    Junior member
  • Oct 18, 2019
    98
    25
    18
    Earth 1
    ඇත්ත මචන් ..මට ආදරේ නම් ඔහොම කරන්නේ නැහැ ..ඒත් මම සැහෙන්න කැපකිරීමක් කලා එයාව මගේ ලගට ගන්න ..හැම දෙයක්ම කලේ එයයි ළමය වෙනුවෙන් ..අන්තිමට මම අහ ගත්තේ මොනවද මම එයටයි ලමයටයි කලේ කියලා ..මම කන්නවත් දුන්නේ නැහැ කියන්න තරම් පහත් තැනට
    DON'T BE WORRY BUDDY.. EVERYTHING WILL GOES WELL.... MUST TAKE CARE YOUR CHILD.... YOU WILL FIND YOUR TRUE LOVE SOMEDAY.. LOVE CAN'T BE TAKEN... IT WILL FIND YOU EVENTUALLY....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    32,748
    97,235
    113
    දෙහිවල
    දරුවෝ ගැන හිතල බන් ඉවසීමෙන් වැඩ කලේ ..ඒත් එයා දසමයක්වත් වෙනස් වෙන්නේ නැත්නම් මොකද බන් කරන්නේ ..අනික වෙන එකෙක් එක්ක affair එකකුත් තිබිල අහු උනා ..හැබැයි ළමය ගැන හිතලා ඒවා ඔක්කොම අමතක කලා බන් මම ..ඒත් එයා එහෙම නැනේ බන් ..මෙයාලගේ ගෙදර උන් වගේම wife හිතන් ඉන්නේ එයාල මොන වැරැද්ද කලත් මම කට පියන් ළමය ගැන හිතල අප්වුල් කන්න ඕනි කියල

    කලින් ගන්න ඕන තීරණයක් එහෙනම් මේක මචන්.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    Wena ekek ekka thibba sambande gana mamandiyata kiyapan.umba kelin minhek wage taraha ganne nathiwa kiyapan.ethanin ma okkoma close karanna puluwan
    පිස්සුද බන් ...උන් එයාලගේ වැරදි පිලි ගන්න මිනිස්සු නෙමෙයි ...මේ වෙනකම් මම ඔය affair සීන් එක හන්ගන් හිටියේ ..මාමණ්ඩිය හම්බ වෙලාම කෙලින් කතා කරන්න හිටියට හැමදාම ඕකා ලිස්සලා මාරු වෙනවා ..අද call කරපු වෙලාවේ මම ඕක කිවුවම මිනිහට ලෙල්ලට තද වෙලා තමයි මට බැන්නේ මරනවා කියල ...මම බොරු ගොතනවලු divorce එක ගන්න ..ලේසියෙන් අත අරින්නේ නැහැ මේක කියල මට බැන්න ..උන් එක්ක හොදින් කතා බහ කරන්න බෑ බන් ..මම කිවුවේ මිනිහට වචන දෙකයි ඔක්කොම අහන ඉදල ..පුළුවන් නම් ඔය ටික මාව හම්බ වෙලා කියන්න කියල ...නැන්දම්මත් ඔහොමමයි ඕවගේ සිද්දි 2ක් උන නැන්දම්මා එක්ක ..මට කේන්තියට ගෙදරට ගිහින් බැනල ආවේ ..දැන් නම් තියෙන්නේ හිතේ මාරම කල කිරීමක් විතරයි
     
    Hora minihata kiyapan baara ganna kiyala
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,146
    113
    උඹේ ප්‍රස්නෙ මොකද්ද කියන්න නං මම දන්නෑ බන්...ඒත් මම නං කියන්නෙ නයෙක් නං කලින්ම පෙනේ ටිකක් පුප්පල තියන්න ඕනෙ...නැත්තං හැම එකාම එනව පුකේ අරින්න...
    කල්තියා පෙන්නල තිබ්බම මොකාද කියල, ගොඩක් ප්‍රස්න ඇතිවෙන්නෑ, එක්කො විසඳෙනව...
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    Hora minihata kiyapan baara ganna kiyala
    මම ඔය සීන් එක අමතක කරලා දැම්මේ ළමය ගැන හිතල එයා වැඩ කරන office එකෙන් අයින් වෙන පොරොන්දුවට ..හැබැයි ඒකමයි උනේ නැත්තෙත් ..තාම එයා එතන වැඩ ..මට දැන් ඔප්පු කරන්න සාක්කි නැහැ ...දැන් wife එයාගේ ගෙදර මිනිස්සුන්ට දිවුරලා කියනවා එයට එහෙම affair එකක් තිබ්බේ නැහැ කියල ..එතනින් එහා මොනවා කතා කරන්නද බන්
     
    • Sad
    Reactions: Tharaka_x