උබට මීට අවුරුදු ගානකට කලින් උබේ ලව් ස්ටෝරිය මේකෙ දානකොටම අපි කිව්ව නේද ඕකි හරියන්නෑ කියලා? පපයා ඇහුවෙ නෑනෙ කිරියෙ උන් කිව්ව ඒක තබේකටවත්
එදත් තොට කිව්වා බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑනු ගන්න එපා අම්මගෙන් තාත්තගෙන් ගොබ්බ 3rd class සමාජෙන් එන එක්ස්පීරියන්ස් එක්ක ජීවිත කාලයක් හැදිච්ච ගෑනු ආය බැන්දට පස්සෙ වෙනස් වෙන්නෑ කියලා. බැන්දට පස්සෙ තව worse වෙන එක වෙන්නෙ
අඩුගානෙ තොට ගෑනිගෙ හැටි දන්න හින්දා බැදලා අවුරුදු 2k වත් යනකං ලමයි නොහදා ඉන්න තිබ්බා ඇත්තටම ඒකි හැදිලද බලන්න. පොම්න පකයා ලමයෙකුත් හදලා බැදපු ගමන් බලපන් දැන් ඒ පොඩි එකාගෙ ජීවිතේම ඉවරයිනෙ