හිතට මාරම දුකයි බන්...

scurvy

Well-known member
  • Oct 2, 2008
    33,792
    35,664
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සොසේජස් and කොත්තුමී :-

    Season 2 Lol GIF by Friends
    Ridila ponnayat :P
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    24,772
    51,646
    113
    Kuwait-Galle
    උඹට කොහොමත් ඔය සින් එක්ක ඉස්සරහට wife සහ උන්ගේ පවල එක්ක හොදින් ඉන්න වෙන්නේ නැ..
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    205
    559
    93
    ...ඔව්වා දකිද්දී ලව් කරන්න හිතෙන්නෙත් නෑ....🙄
    ලව් කරනවා කියන්නේ ඔට්ටු දානවා වගේ වැඩක් බන්. කලාතුරකින් හම්බෙන දිනුමකට ජීවිතයම ලන්සු තියෙන එක තමයි ගෑනු පිරිමි දෙගොල්ලොම කරන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    ඔයාගේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියනවාද? තමන්ගේ පවුලේ අය තමන්ට කපන අවස්තා අඩුයිනේ.
    kisima waraddak wela na ban apen..eth ape nadayek innawa api munata hamba unama hodata katha karanawa nathi tana wena katha kiyanne..eyala tamai meka aussanna ara minissunta katha karala anan manan kiyala tiyenne..eyalage gedara aya ewa wishwasa karanawa ati..wife unath dannawa ape ara nadaya gana...
    ගොන් වාහේ. රෙකොර්ඩ් කරලා නැත්නම් තෝ ඩිවොස් නඩුවක් දැම්මොත් අවාසිය තොටමයි. අනාචාරයේ ගියා කියන්න, මරන තර්ජන කරා කියන්න සාක්සි තියෙන්න ඔනේ. දරුවෙක් ඉන්න නිසා උඹට ඔය කියන ඒවා ඔප්පු කරගන්න සාක්සි නැත්නම් ගෑනිගේ පැත්තට ලොවෙත් වාසි විදියට තීන්දුව ලැබෙන්නේ. තොට හමනවලම යයි. ලෝයර් කෙනෙක් ගෙන් අහපන්.



    💯%
    ------ Post added on Oct 14, 2022 at 4:34 PM
    hmm..tnx mchan
    ළමයි තමා පව් ඉතිං
    ow ban..matat marama upset ekata ...
    උඹට කොහොමත් ඔය සින් එක්ක ඉස්සරහට wife සහ උන්ගේ පවල එක්ක හොදින් ඉන්න වෙන්නේ නැ..
    ow ..eka atta...
     
    • Like
    Reactions: Cypress

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,527
    16,572
    113
    Miami
    wife unath dannawa ape ara nadaya gana
    වෙන affair එකකුත් තිබිල අහු උනා නම් ආයෙ අර අහක ඉන්න අහිංසකයෙක්ට වැරදි පටවන්න දෙයක් නෑ. ඕක වෙන කවුරුවත් කරපු දෙයක් නෙමෙයිනේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,926
    7,086
    113
    පුලුවන් තරම් සහයෝගයෙන් ප්‍රශ්නය විසදගන්න. උපදේශනයට යොමු වෙන්න දෙන්නම පුලුවන්නම්. දරුවන්ට ගොඩක් බලපානවා.ඒයාලා ගැනවත් හිතලා සුහදශීලිව විසදගන්න සහෝ...
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,470
    2,060
    113
    divorce වෙනවා නම් උඹ නඩුව දාපන් මුලින් ම අනාචාරයේ හැදිරිම ගැන සාක්ෂි එකතු කර ගන්න පුලුවන් නම් හොඳයි...නැත්නම් උන් උඹෙන් වන්දියකුත් ගන්න බලයි..ළමයාගේ භාරකරත්වයත් උඹට ගන්න පුලුවන් අනාචාරයේ හැසිරිම ඔප්පු කරගන්න පුලුවන් උනොත්... මාමාණ්ඩිගේ සද්දත් record කර ගනින්... නිතීමය කටයුතු වලට ප්‍රයෝජනවත් වෙයි..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,887
    5,480
    113
    මේකට උත්තර දාන්න කලින් උඹේ කතාව කියෝලා ඉ්න ඕනේ
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    වෙන affair එකකුත් තිබිල අහු උනා නම් ආයෙ අර අහක ඉන්න අහිංසකයෙක්ට වැරදි පටවන්න දෙයක් නෑ. ඕක වෙන කවුරුවත් කරපු දෙයක් නෙමෙයිනේ.
    na ban ..a minissunta api kocchara udau kalath apith ekka echchara hoda na..nathi dewaluth eka deka karala kiyanawa..wife dannawa eyalage hati...eth gedara aya ewa wishwasa karanawa.
    පුලුවන් තරම් සහයෝගයෙන් ප්‍රශ්නය විසදගන්න. උපදේශනයට යොමු වෙන්න දෙන්නම පුලුවන්නම්. දරුවන්ට ගොඩක් බලපානවා.ඒයාලා ගැනවත් හිතලා සුහදශීලිව විසදගන්න සහෝ...
    counseling giya ban...wadak naha
    divorce වෙනවා නම් උඹ නඩුව දාපන් මුලින් ම අනාචාරයේ හැදිරිම ගැන සාක්ෂි එකතු කර ගන්න පුලුවන් නම් හොඳයි...නැත්නම් උන් උඹෙන් වන්දියකුත් ගන්න බලයි..ළමයාගේ භාරකරත්වයත් උඹට ගන්න පුලුවන් අනාචාරයේ හැසිරිම ඔප්පු කරගන්න පුලුවන් උනොත්... මාමාණ්ඩිගේ සද්දත් record කර ගනින්... නිතීමය කටයුතු වලට ප්‍රයෝජනවත් වෙයි..
    oppu karaganna widiyak na ban..oya seen eka mattu wela satiyakin wage waha bila marenna haduwa.. ita passe maekata witara passe eya ammalage gedara giya lamaya ekka. eka nisa mata dan kisima sakkiyak na witarak newei eya dan kiyanne ehema kisima kenek ekka affair ekak tibbe na kiyala.
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,099
    1,853
    113
    Wena moka monawa kiwwath wife ekka katha karala wisada ganna puluwan nam try ekak denna divorce novi inna.... Wenama geyak aran kohoma hari inna balanna, maha gewal wala inna epa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,527
    16,572
    113
    Miami
    na ban ..a minissunta api kocchara udau kalath apith ekka echchara hoda na..nathi dewaluth eka deka karala kiyanawa..wife dannawa eyalage hati...eth gedara aya ewa wishwasa karanawa.
    ithin yako wena unge kathawak adalama nahane, wife cheat karala au una nam ethanin ehata katha karanna deyak na. wena katawath waradda patawanna eyak na bn
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,470
    2,060
    113
    oppu karaganna widiyak na ban..oya seen eka mattu wela satiyakin wage waha bila marenna haduwa.. ita passe maekata witara passe eya ammalage gedara giya lamaya ekka. eka nisa mata dan kisima sakkiyak na witarak newei eya dan kiyanne ehema kisima kenek ekka affair ekak tibbe na kiyala.
    එහෙම උනොත් නම් ඉතින් ගැණිගේ පවුල ගැනත් දන්නවනේ...අනිවා උඹෙන් වන්දියක් ඉල්ලයි... ළමයා නඩත්තු කරන්න මාස් පතා ගාණක් ගෙවන්නත් වෙයි.. සමහර විට divorce එක දෙන්නැතුව ඉන්නත් බලයි..