හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,115
    113
    Homagama
    අයියෝ හිනා යනවනේ
    ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
    අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
    දන්සැල් පෝලිමේ
    මල්ලි දන්නැත්තං අහපංකො
    විස්තර කියපංකො
    හංගන් ඉන්නෙ මොකො අස්සේ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
    එන්ටකෝ බලන්ට අනේ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,263
    1,897
    113
    රජරට
    ඔබ සිත මා සිත හමු වූ දා සිට .......
    මා ළය පීදී පරවුණු පෙම් මල .......

    සිතින් දරාගෙන මා මළ දවසට .......
    මගෙ ළඟ තනියට ඉනු මැනවී .......
    මගෙ ළඟ තනියට ඉනු මැනවී .......
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,345
    11,109
    113
    මහනුවර
    හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
    අතරමං වෙලා
    දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
    එහෙමෙහෙ දුවයි ඈ
    මගෙ හිත අස්සෙ
    නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
    ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
    දින ගතවෙන්නේ
    මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,592
    10,073
    113
    ඔබ සිත මා සිත හමු වූ දා සිට .......
    මා ළය පීදී පරවුණු පෙම් මල .......

    සිතින් දරාගෙන මා මළ දවසට .......
    මගෙ ළඟ තනියට ඉනු මැනවී .......
    මගෙ ළඟ තනියට ඉනු මැනවී .......
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,532
    3,831
    113
    අය්යෝ රෙනෝ නී එනන්කු වේනාම්..
    අදු ජයේ ඉල්ලෙයි ගුනේ තාන් පෝදුම්..
    උන්ග TVඉල එන පය්ත්තියන් වේනාම්..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,898
    3,631
    113
    වස්සාන කාලයට හිත දවා...අකුණු සැර නෙත් කෙවෙණි .... බොඳ කළා .... මල් යාය බඹර ගී හඬ තලා .... කැකුළු පෙම මල් නටුව හැර ගියා ...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    9,677
    1
    5,979
    113
    -~උලක් උඩ-~
    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා

    All smiles, I know what it takes to fool this town
    I'll do it 'til the sun goes down
    And all through the nighttime
    Oh, yeah, I'll tell you what you wanna hear
    Leave my sunglasses on while I shed a tear
    It's never the right time
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,692
    10,889
    113
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇඳිරිය දෑස වසනවා
    හද පොදි බැඳි දුක දියකර පා කර
    ඔබේ ලොවට මා මොහොතින් එනවා...



    භවයෙන් භවයේ පෙරුම් පුරා මම
    භවුන් වඩා උපදින වාරේ
    දිනයක මතුදා හතර වර්ගයම
    එතෙර කරන්නම් සංසාරෙන්
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
    ඉන්නම් කිරි සුවදේ එතිලා
    කොහොමද අම්මේ එහෙම කරන්නේ
    අම්මත් සසරෙන් එතෙර වෙලා...