අම්මයි, මායි, අපේ ලොකු අම්මයි දවසක් මංගල්‍ය පොලකට ගියා...එහේ තියලා අම්මගේ පර්ස් එක නැති උනා...හොයලා හොයලා බැලුවා ඒත් හම්බ උනේ නම් නැහැ...පස්සේ මොකද කරේ අම්මා ගත්ත බඩුවලට, ලොකු අම්මා සල්ලි දුන්නා...පස්සෙ shopping ඉවර වෙලා අපි ගෙදර එන්න ලෑස්ති උනා...
හරියට පොලෙන් එලියට එන හරියෙම පොඩි ටොයිස් කඩයක් තිබ්බා...මන් පොඩි කාලේ අර පොඩි guns වලට මාර ආසයි...බුලට් දාලා විදින එකට..අවුරුදු ගාණක් ඕකක් ගන්න මං බලන් හිටියේ...ඇයි කිව්වොත් තාත්තා කවදාවත් කැමති නෑ ඔය guns, knifes වගේ සෙල්ලම්බඩු අරන් දෙන්න...ඉතින් මන් අර ටොයිස් කඩේට ගිහින් ඕක බලාගෙනම හිටියා....ඕක අම්මා දැකලා මගෙන් ඕනෙද කියලා ඇහුවා...මන් දන්නවා අම්මගේ පර්ස් එක නැති වෙලා එයා ගාව සල්ලි නැහැ කියලා...මන් එපා කිව්වත්, අම්මා ලොකු අම්මගෙන් සල්ලි ඉල්ලලා මට ඕක අරන් දුන්නා... මට මාර හැපි
පස්සේ මන් ඕක ගෙදර අරන් ඇවිත් එක බුලට් එකයි දාලා වෙඩි තිබ්බේ...gun එක කැඩුනා
...කැඩිච්ච පාරට මට කොච්චර දුක හිතුනද කිව්වොත්, මං දන්නෙත් නෑ මගේ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙනව... ඇඩුනා...ගොඩාක් දුක හිතුනා...
දැන් උනත් ඒ ජාතියේ ටොයිස් gun එකක් දැක්කම හිතට අමුතු දුකක් එනවා...දැන් ඔය guns ඕන තරම් ගන්න සල්ලි තිබ්බත් එදා අම්මා පර්ස් එකත් නැති කරගෙන, අනුන්ගෙන් සල්ලි ඉල්ලලා අරන් දීපු gun එක මන් කඩාගත්ත එක ගැන මට තාම දුකයි....
ඕකට වඩා මහා ලොකු දුක හිතෙන සිද්ධි වෙලා තියෙනවා ඕනතරම්... ඒත් තාම හිතේ රැඳිලා තියෙන්නේ ඕක...