හින්දියෙන් බණ කියපු සිංහල ස්වාමීන් වහන්සේ - හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ ගැන අහලා නෑ නේද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    2,545
    6,131
    113
    මේ ධර්ම දේශනාව අවසානයේ 56:30 වගේ ඉඳන් බලන්න.
    .
    .
    උන්වහන්සේගෙන් ධර්මය අහලා පැවිදි වුණ ඉන්දියානු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ ධර්ම දේශනාව කරන්නෙ.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,538
    11,766
    113
    Mahanuwara
    සැහෙන වැඩක් කරපු හාමුදුරුවෝ කෙනෙක් ඔය...ගොඩක් ලංකාවේ මිනිස්සු දන්නෙ නැ..තව කාලයක් හිටියනම් ලොකු වැඩක් කරනවා...ඔහොම තමයි ඉන්නම ඔන මිනිස්සු යනවා ඉක්මනට...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    26,110
    1
    30,536
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Internet Im Out GIF
     
    • Like
    Reactions: Rapunzel003