හිරුණිකා නා ගනියි- අනේ ඒක රෙකෝඩ් උනානම් දා&#35

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,561
    14,137
    113
    ජනතාව ගොනාට අන්දන්න දගලන බොරුකාරියකගේ හෙලුව පෙන්නන හොද උදාහරණයක්.

    මේ ගෑණි දැන් කරුයි ෆොනීයි එක්ක පොදු විපක්ෂයක් හදන්නයි ලෑස්තිය.

    ඔන්න හෙට අනිද්දා ෆොනී ඉස්සරහින් තියාගෙන හදන්න හදන පොදු විපක්ෂය දැන්මම හෙලුවෙන් යනවෝ...*$&$$%
    :P:P
    ඉයෙ අන්ඩුවෙ stage එකට නැංගනෙ දැක්කෙ නැද්ද? :rolleyes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,097
    7,749
    113
    මෙහෙම හුරතල් වෙද්දි ඡන්දෙ නොදී ඉන්නෙ කොහොමද අපි :P:P:P:P:P:P

    ප්‍රතිපත්තියක් නැති චපල ගෑනු
    :angry::angry::angry::no::no::no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොත්ත බබා;13361001 said:
    මෙහෙම හුරතල් වෙද්දි ඡන්දෙ නොදී ඉන්නෙ කොහොමද අපි :P:P:P:P:P:P

    ප්‍රතිපත්තියක් නැති චපල ගෑනු
    :angry::angry::angry::no::no::no:


    අනේ ගොනෝ ඒකි මොන චන්දෙ ඉල්ලුවත් ඒකිත් කෙල්ලෙක්
    උඹලටත් ඉතින් මොකක් හරි දෙයක් දැක්කොත් බොරුවට කෑගහන්න තමයි දන්නේ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,609
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Aththama kiyanawa nam mata meke varadak penne na..
    ekeith kelllek ne bn.. itath vadi wayasakuth na..
    camera karayo ekapara awith vata kara gaththata passe mokak karanna hitha ganna puluwanda bnz. ane manda ithin.

    ..................................................​
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේකේ අවුලක් නැහැ බන් මොනවා උනත් මේ අක්කා තාම පොඩි කෙල්ලෙක්නේ . වයස 25යි මන් දන්න විදිහට . ඔය වයසේ ගෑනු ලමයෙකුට මයික් 20 ක් 25ක් එක්ක කැමරා 10ක් විතර දික් කරොත් උන්ට කලන්තේ දාලා වැටෙයි ඒ අතින් මේ අක්කාගේ හිත හයියයි කියන්න පුලුවන්. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,373
    2,081
    113
    Leeds, UK
    හැමෝම එකයි. උන් සැමදා ජොලියේ ඉන්නවා. චන්දෙ දුන්න අපි හැමදාම පරාදයි. ඕක තමා පරම සත්‍ය