හිරුණිකා front side,back side දෙන ඒවා කියන කොට ඔය කාන්තාවන්ට අපහාස කථා කියන උන් කොහෙද හිටියේ..-තිස්ස කුට්ටිඅාරච්චි

Ravana21

Well-known member
  • Apr 29, 2021
    1,936
    2,664
    113
    වෘෂණ කෝශ කියන්නෙ කුනු හරුපයක්ද බූරුවො? ඇට දෙක කිව්වනම් කුනු හරුපයක්
    ඇට දෙක කියන්නේ කුනුහරුපයක් කියලා මොන පොතේද තියෙන්නේ ? අනික ගෑනුන්ට බනින්න බැරිනම් පිරිමින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙනවා.. :angry: :angry: :angry:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,035
    1,834
    113
    සහතික අැත්ත මූ මේ කියන කථාව..හිරුණිකා ගම්මන්පිලගේ අැට දෙක ගැනත් මොනවද කියලා අපහාස කරේ..යකෝ ගෑණුන්ට විතරද ලංකාවේ හැම මඟුලම..අැයි පිරිමි මිනිස්සු නෙමෙයිද..මේක හරියට දැන් ඉන්දියාව වගේනේ...ගෑණුන්ට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන්,පිරිමින්ට බෑ..:angry:

    ඒ උනාට බං ඒ වගේ කියුට් (කට වැහුවම) කෑල්ලක් කුණුහරුප කියනකොට පොඩි ආතල් එකක් තියෙනවා නේ ...🤭🤭

    කතාවට එකගයි ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,830
    14,843
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇට දෙක කියන්නේ කුනුහරුපයක් කියලා මොන පොතේද තියෙන්නේ ? අනික ගෑනුන්ට බනින්න බැරිනම් පිරිමින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙනවා.. :angry: :angry: :angry:
    සිංහල කුනු හරුප ශබ්දකෝෂය කියවල බලන්න
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,936
    2,664
    113
    මුගේ තියෙන්නේ අවලං ගොබ්බ කටක් , ඒත් මේ වෙනස්කම ගැන කියන එක හරි කුට්ටිආරච්චි නිවරදී
    විපක්ෂෙ උනත් මටනම් ඇත්ත බොරුව කරන්න බෑ. කුට්ටිආරච්චි හරි.. :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,939
    3,277
    113
    එකගයි, ගෑනු උනත් පිරිමි උනත් එක එක නීති තියෙන්න බැහැ. කුට්ටියගෙ පොන්ස්ගෙ ඔය කතාව දානවද , (ගොඩක් වෙලාවට ඕකා එහෙම කියන්න ඇති ) ඒක බලන්නෙ නැතිව බනින එකත් වැරදියිනෙ.
     
    • Like
    Reactions: Ravana21

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,286
    1,593
    113
    ඔව් ඔව් උබලගෙ ගොන්ජයි හිරුනිකයි තමයි බුද්ධිමත්
    අනේ ගොනෝ. මූ හින්දා සවුත්තු වෙන්නේ ආණ්ඩුව මිසක් විපක්ෂෙ නෙමේ. අනික unp ඉදන් ආණ්ඩුවට පැනලා ආණ්ඩුව විනාශ කරන්න දඟලන හැත්තටත් කඩේ යන්නේ?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,936
    2,664
    113

    බුදුවරු -පිරිමි,ජේසු -පිරිමි,නබි නායක- පිරිමි, ශිව -පිරිමි ..හැබැයි ගෑනුන්ට බණින්න බැහැලු..ලංකාවේ ගෑනුන්ගේ පුකේ ලොජික් මේවා... මුන්ට කඩේ යන චීත්ත අදින පිරිමි ඔක්කොම ලබන ආත්මේ ගෑනු වෙලාම ඉපදේවා..:cool: තිස්ස කුට්ටිආරච්චි වෙනුවෙන් පෙළගැහෙමු. :yes:

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    3,794
    1,181
    113
    මූණුපොතේ :P
    මේවා හොඳද?තොපි වගේ උන් තමා කවදහරි ගෑණුන්ගෙන් ගුටිත් කාල හිඟමනට වැටෙන්නේ..ගෑණුන්ට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන් පිරිමින්ට බෑ..අනේ යකෝ උඹලා වගේ පිරිමි.


    gon huththo. eka hodai keewe ne. sinhala beri nan kiawapn. deshapalakayo keewama okkoma ekai. ubala goo nethiwa kade giyaata , apita me wesige puthala duwalata kade giyaata mukuth hambenne ne. oya okkoma ekai..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,936
    2,664
    113
    මේවා යටට චීත්ත අඳින පිරිමින්ගේ ගොන් තර්ක..ගෑනු කියන ජාතිය මොකද මැණික් වලින් ද හැදිලා තියෙන්නේ? ගෑනු කියන්නේ බුදුවරුද ? පිරිමි පිරිමින්ට අපහාස කරගන්නවනම් මොකද ගෑනුන්ට බණින්න බැරි ? කවුද බන් මේ මනස්ගාත මේ රටේ වපුරපු නපුංසකයන්? ගෑනු අටලෝ දහමට යටත් නැද්ද ? උන් පිටසක්වල ජීවීන්ද ? ගෑනුන්ට බනින්න බැරිනම් පාර්ලිමේන්තුවේදි පිරිමින්ට බනින්නත් බැරි වෙන්න ඔනේ ..ස්ත්‍රී පුරුෂ භේදය අනුව වෙනස් විදිහට සැලකීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්. @N A K A M U R A @nicjosh83 @erozan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,830
    14,843
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "වම්බටු ගහල පලා ගත්තද" කියල අහන එක වාචික ලිංගික හිංසනයක්. එහෙම නෙවෙයි නම් තමන්ගෙ අම්මගෙන් ඕක අහපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,581
    6,256
    113
    moka karath waradee paksha, wipaksha moka unath,
    uththareetharai kiyana thana un ohoma unama
    lol

    wasudewaya amathaka unada?
    bandulayage sinhala wicharaya amathaka unada?
    lol

    moka karath waradeee...........
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    715
    1,252
    93
    නූගත් මෝඩ මූසල ධාතු සුණක අසූචි කුට්ටි ආරච්චි ගෙරි තක්කඩි වහල් වසලයාගේ අශූචි වල ඉහින @N A K A M U R A 🤮🤮🤮

    මේවා හොඳද?තොපි වගේ උන් තමා කවදහරි ගෑණුන්ගෙන් ගුටිත් කාල හිඟමනට වැටෙන්නේ..ගෑණුන්ට ඕන දෙයක් කරන්න කියන්න පුළුවන් පිරිමින්ට බෑ..අනේ යකෝ උඹලා වගේ පිරිමි.



    අරක නිසා මෙක හොඳයි කියලා සාදාරනීකරනය කරන්න එපා. දෙකම ගූ. හොඳ ගූ ගොඩක් කියලා එකක් නෑ.
    ------ Post added on Nov 23, 2021 at 1:59 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,123
    3,528
    113
    NWP
    260438191_301062438555626_7772881663221676353_n.jpg


    261084739_467540951669781_1389650114275953318_n.jpg
     
    • Haha
    Reactions: sakuntha1996

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    4,770
    6,138
    113
    මචන් කඩේ ගියාට කමක් නැ,මේ වගේ ගොන් නාම්බෝන්ට කඩේ යන්න එපා,අඩුමගානේ අර නික්ජෝස් වගේ තෝරලා බේරලා කරපන්.