හිරේ බරපතළ වැඩ වලට කරන්න තියෙන්නෙ මොනාද..

acryan

Well-known member
  • Oct 11, 2012
    9,112
    8,633
    113
    Hire giya eka balanna menna mekan

    habaiyi mita wada kari kattak thiyanne bung. kama ehama dakkama epa wenawa. aniwa eliyata ewa penna na ona minissu waradi karana eka adu wenna wath

    giyapu ekake marenna hadanawa eliyata enna. suddo ehama lanakwe wage hiree giyoth un iwaraiyi

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,033
    3
    116,649
    113
    Gampaha
    ගල් කැඩුවේ ඉස්සර..දැන් ඒවා නෑ..

    දැන් ඉතින් කන්ට්‍රක්ෂන් සයිඩ් එකේ වැඩ තියෙනවා.. සිමෙන්ති අනන්න කොන්ක්ක්‍රීට් අනන්න.. බ්ලොක් ගහල් ගහන්න.. බර උස්සන දේවල්.. රෙදි හෝදන ඩෝබි වැඩ... ටොයිලට් හෝදන වැඩ.. අතු පතු ගාන ඒවා.. ආයේ ලී මඩු වැඩ.. පෙදරේරු වැඩ..

    ඇතුලේ ජේලර්ලගේ ඔළු ඇඟවල් මසාජ් කරන්න වෙනවා.. ඇතුලෙත් තග දාන් ඉන්න උන් ඉන්නවා.. වෙනම කොළනි වගේ හදාගත්ත උන් ඉන්නවා..

    නිව්ටල් එකේ ඉන්න උන් ඉන්නවනේ වැඩ පුලුවන් එවුන්.. උන්ව හොරාට පිටමන් කරලා ජේලර්ලගේ ගෙවල් වල පෞද්ගලික වැඩ කර ගන්නවා.. පෙදරේරු වැඩ.. කපරාරු.. පේන්ට් වැඩ.. අද කාලේ සල්ලි දුන්නත් කීයක් යනවද.. ඒ ඔක්කොම ඉතින් නිකන්.. වැඩේ කරලා හවස ආයේ ප්ලග් කරනවා බන්ධනාගාරෙට...

    පුකේ අරින එක කටට දෙන එක අතේ ගස්ස ගන්න එක සාමාන්‍යය දෙයක් නේහ්.. මොකෝ ඇතුලේ ඉන්න උන්ට කොහෙන්ද ගෑණු.. උනුත් ඉතින් හැඟීම් පිට කර ගන්න එපැයි.. පිරිසිදු කම් නම් ඉතින් අන්තිමයි.. ෆුල් ඕපන් රෙන්න තියෙන්නේ.. අඩි 8 කාමරේ ෆුල් පැක් වෙලා එක අතට නිදියන්නේ සෙට් එක..

    ඒත් රන්ජලට ඕවා නෑ.. ජම්පරේ ගහන් ඔහේ ඉන්න තියෙන්නේ.. රන්ජට සලකයි ඇතුලේ උන්... මොකෝ දැන් ඔය ඇතුලට ගිය දුමින්දලා ඕවා කරන එකක් යෑ...? උන් ජේලර්ලට වියදම් කරගෙන සැපට ඉන්නවා සියළු පහසුකම් එක්ක...

    වැඩ කරද්දි චූටිම චූටි පඩියක් සෙට් වෙනවා.. යද්දි ඒක අතට දෙනව...
    :baffled: :baffled: :baffled:
    අද ඉඳන් මම පොඩි එකෙක්ටවත් ගහන්න බනින්න යන්නෙ නෑ. කවුරුහරි මට ගැහුවත් ගුටි කාල නිකං ඉන්නව.
    ගෙදර බිස්කට් ටින් එකෙන් අම්මගෙන් නාහ බිස්කට් කන එකත් නවත්තනව. කොටින්ම කියතොත් තුන වසරෙ අච්චු පොතේ හිටපු සිරිමත් වගේ හොඳ එකෙක් වෙනව.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,306
    15,379
    113
    Land of the Gods 🕎
    ඔකේ වැඩ කරන ජේලර්ලා උබලා හිතන තරම් වද දෙන්න ගහන්න එන්නෙ නැහැ බන්. සේරම ඇතුලේ හෙන ෆිට් එකේ ඉන්නේ. මොකද ජෙලර්ලා ඔකේ ඉන්න පොලිස් කාරයෝ දාන්නව එලියට ආවොත් අනිවා සොට් එක දෙනව කියල. නමක් කමක් තියෙන එකෙක් ගියාම උන්ට සැලකිලි කෙසේ වෙතත් කරදරයක් නැහැ. අපි හිතුවට හිරේ කියල දහම් පාසල්, ස්කොල, එක එක ඒව ඔක ඇතුලේ කරනව. සක්විති රනසින්හයා ඔකේ ඇතුලෙන් ඉගෙනගෙන දහම්පාසල් විබාගයකුත් පාස් උනා දන්න විදියට ඒවගෙම ඌ එකේ ඉන්න ගොඩක් හිර කාරයන්ට ඉන්ග්‍රිසි උගන්නලා ගොඩ දාල තියෙනව. ඒ ෆිට් එකට තමයි ඒකේ ඉන්න උන් එකතුවෙලා සල්ලි එකතු කරල මුගේ දඩේ ගෙවල තියෙන්නෙ. එහෙම ෆිට් එකේ ඉන්නේ. මට මතකයි සක්විති ඇඩුවා ඒ මිනිස්සු ගැන කියලා. ...

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,971
    1
    28,993
    113
    - උඩරට -
    රන්ජන් බරපතළ වැඩ අැතුව අවුරුදු 4ක් හිරේ‍ ගියානේ..බරපතළ වැඩ කියන්නෙ මොන වගේ වැඩ වලටද..පාන්දර 5 ටද කොහෙද නැගිටින්න ඕන නේද..පට්ට කට්ටක් කන්න වෙයි වගේ නේහ්....:(
    ගල් කඩන්න , ගල් කපන්න , තියෙනවා
     
    • Haha
    Reactions: 2osama and asylum

    Saruman

    Active member
  • Jun 16, 2015
    416
    48
    28
    Isengard
    Kanna bonna denawa neda mage daru pawulath Aran math ynwa okata
    ගෑනු අයටනම් පොඩි ළමයි ඉන්නවනම් හිරේ ඇතුළෙම තියාගන්න දෙනවද කොහෙද? හැබැයි ඉතින් එතකොට ළමයත් හිරේ වගේ තමා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,691
    113
    කැමති තැනක
    ගෑනු අයටනම් පොඩි ළමයි ඉන්නවනම් හිරේ ඇතුළෙම තියාගන්න දෙනවද කොහෙද? හැබැයි ඉතින් එතකොට ළමයත් හිරේ වගේ තමා.

    aurudu 5hata adu lamai thiya ganna denawa ita wada loku aya inawanm lamaniwasa walata danawa.