මම දන්න එකෙක් සෙට් උනා, ඔෆිස් එක ගාව කඩයක් රෙන්ට් කරලා එකේ communication එකක් කරනවා කෙනෙක්ව දම්මලා, මුත් ඔෆිස් එකට වඩා එකේ තමයි ඉන්නේ. ඌ 2018 වගේ tourism ජොබ් එක රැ 75000ක්, ගත්ත එක දාලා 25000 ට ජොයින් උනේgattha gattha ata pass nathi eka + unata wada karapu eka thama ekama sudusukama, dan un office wala inne executive level ekatath eha. melo wadak karanne nae. education wadi eka non-qualification una ekama awasthhawa.