හෙට ඉදලා කම්පියුටර් කළු කඩ කාරයොන්ගේ සුපිරි ගණන් ටිකක් බලාගන්න පුළුවන්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,961
    1,762
    113
    ස්තුතී

    මොනිටර් එකක් ගන්න හිටියේ IPS එකක්

    කලින් 20000

    ඊට පස්සේ 28000 උනා

    දැන් 35000

    බලමු හෙට අනිද්දා යුස්ඩ් මාකට් එක
    koheda ban oya ganan walata IPS monitors thiyenne?
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,229
    21,471
    113
    Homagama
    ස්තුතී

    මොනිටර් එකක් ගන්න හිටියේ IPS එකක්

    කලින් 20000

    ඊට පස්සේ 28000 උනා

    දැන් 35000

    බලමු හෙට අනිද්දා යුස්ඩ් මාකට් එක
    මේ ඔය හැම එකම යුනිටි එකේ කඩවල බලන්න එපා. ඔය සමහර පොඩි තැන් වල තියනවා රටින් ගෙන්නන ඒවා අඩුවට. හොදට හොයපන්. මේ අතුරුගිරියේ මිලේනියුම් සිටි එකේ තියනවා කඩයක් රටවල් වල තියන ඕනෙම ටොපි වර්ගයක් සෝස් වර්ග ග්රෙන්ස් නට්ස් වගේ දේවල් තියනවා. උගේ දුව ඉන්නේ. පොර දවසක් අල්ලාගෙන අහන්න ඕනේ කොමද කරන්නේ වැඩේ කියල. ඒ වගේ සද්ද නැතුව බඩු ගෙනල්ල විකුණන උන් ඉන්නවා මචන්.
    මෙන්න මේ කඩේ
    Kade Link eka
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    1,350
    2,043
    113
    mewa
     

    Attachments

    • Screenshot_20220824-164355.png
      Screenshot_20220824-164355.png
      266.1 KB · Views: 18