ෆයිව්ස්ටාර් හොටෙල් වලට යන්න සල්ලි නෑ, පිටරට ටුවර් යන්න සල්ලි නෑ. ඉතින් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ දිහා බලලා හිත හදාගන්නවා. ලන්කාවෙ එවුන්ගෙ දියුනුවක් නැත්තෙ ඔන්න ඔය හිගන මානසිකත්වෙ නිසා. තමන්ව හැමවෙලේම තමන්ට වඩා පාතින් ඉන්න එකෙක් එක්ක කම්පෙයා කරලා හිත හදාගන්නවා