හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    වෙන්න පුලුවන්. අදාල දවසට ලැබුනේ නැත්තම් වැඩක් නැ. සති 12ක් තමා දිනය.
    අනේ උබ දන්න ලබ්බ, ලoකාවෙ දොස්තරල බබාල , උන් දන්නෙ නැ කරන්ඩ ඕන විදිහ, ප්‍රිජ් වල දාගෙන ඉන්නෙ උන්ට විදගන්ඩ නෙමේනෙ,
     
    • Haha
    Reactions: rahal jayasekara

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,169
    1,951
    113
    අපිට ඉතින් රටක් වශයෙන් පින කියලා දෙයක් ගෑවිලා වත් නැහැ. astrazeneca එක අවුල් ගිහිල්ලත් මැරුණේ අහිංසක මිනිස්සු 3 දෙනෙක්. පාර්ලිමේන්තුවේ කාලකන්නි බල්ලෝ 225න් එකෙක්ට එහෙමවත් කෙල වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Ccssdd and fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    උබයි යකෝ සත පහක දෙයක් දන්නැතුව කියවන්නේ.. උබට රිප්ලයි කරලා තේරුමක්වත් නැ.
    පිස්සෙක්

    අනික ඔය බේත සුවර් නැ කියලා උබමයි මේකේ මට කියලා තියනවා.
    මම කිවෙ මට සුවර් නැ කියල, ඒක මගෙ පුද්ගලික මතය,.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,187
    24,730
    113
    Homagama
    අනේ උබ දන්න ලබ්බ, ලoකාවෙ දොස්තරල බබාල , උන් දන්නෙ නැ කරන්ඩ ඕන විදිහ, ප්‍රිජ් වල දාගෙන ඉන්නෙ උන්ට විදගන්ඩ නෙමේනෙ,
    ඒකද පුතේ ඔච්චර ඩ්‍රග් ⁣ශෝටේජ් ආවේ? හරියට කැල් කරානම් ඒවා වෙන්නැනේ නේ.. ආ අමතක උනා, කැම්පෙන් එක හැන්ඩ්ල් කරන්නේ ⁣ලලිත් විරතුංගනේ. නේ.

    ⁣හොදපං තව හෝදපං.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,284
    113
    sky
    අනේ උබ දන්න ලබ්බ, ලoකාවෙ දොස්තරල බබාල , උන් දන්නෙ නැ කරන්ඩ ඕන විදිහ, ප්‍රිජ් වල දාගෙන ඉන්නෙ උන්ට විදගන්ඩ නෙමේනෙ,
    උබ දොස්තරලටත් එහා ගිය කෙනෙක් ද පොප්සියෝ😁
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,713
    57,750
    113
    අනේ උබ දන්න ලබ්බ, ලoකාවෙ දොස්තරල බබාල , උන් දන්නෙ නැ කරන්ඩ ඕන විදිහ, ප්‍රිජ් වල දාගෙන ඉන්නෙ උන්ට විදගන්ඩ නෙමේනෙ,
    සිරාවටම හදපු උන්ටත් වඩා දන්නව මේ ආර්ටිකල් එකේ හැටියට නන්.
    http://www.xinhuanet.com/english/asiapacific/2021-04/20/c_139894025.htm

    1619459760737.png
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,282
    5,049
    113
    hama ekama podi kale idan ohoma hitana hinda tama ratata mehema wela tienne. okkoma mehe free education walin igena gena, degree aran rata yanaw. kiyen ki denada entrepreneur knk wenna balanne (ebay/fiver entrepreneur newei ). podi kale idan ammala kyannet oka mehe lamainta. itn me ratata goda yamak a tama kawadawath.
    Horu inna anduwak ekka business karanne kohomaea ban.. isella eka wenasa karavanen minissu rata yana eka ibema nawtiy. comiss denna kauda kamati horunta
     
    • Like
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,686
    1
    37,526
    113
    රුසියන් වැක්සීන් දැනටම ඕඩර් කරල ඉවරයි,වැක්සීන් ගන්ඩ සල්ලි තියෙනව.. රුසියානු රජයෙන් ඒව මාස 2ක් ඇතුලත ලබා දෙන්ඩත් සුදානම්, ඒක නිසා පච දාල මිනිස්සු බය කරන්ඩ එපා..

    ලෙඩ්ඩු ගෙදර තියාගන්ඩ ඕන නැ, ලෙඩෙන් ආරක්ශාවෙන ක්‍රම අනුගමනය කරානම්, හැමෝම සෞඛය උපදෙස් පිලි පැද්දනම් දෙයක් නැ..පේනවනෙ චීනෙ උන් පාලනේ කරේ වැක්සීන් ගහල නෙමේ ස්වයo විනය හදාගෙන..
    නිකන් දීපු එක හරියට ගහගන්න බැරි වෙච්ච පොන්නයෝ.

    දැන් රුසියාවෙන් ගේන්ඩද ලෑස්තිය. ඒකෙනුත් 15% ගහලා ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,713
    57,750
    113
    උබ කොහොමද පොන්ස් කියන්නෙ ඔය ආටිකල් එක 100% හරි කියල???
    මුලින්ම පෙන්නපන් ලොල්පොන්ස්. මම කොහෙද කියල තියෙන්නෙ කියල ඔය ආටිකල් එක 100%ක් හරි කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    ඒකද පුතේ ඔච්චර ඩ්‍රග් ⁣ශෝටේජ් ආවේ? හරියට කැල් කරානම් ඒවා වෙන්නැනේ නේ.. ආ අමතක උනා, කැම්පෙන් එක හැන්ඩ්ල් කරන්නේ ⁣ලලිත් විරතුංගනේ. නේ.

    ⁣හොදපං තව හෝදපං.
    ලලිත් වීරතුoග කියන්නෙ මේ රටේ ඉන්න කීර්තිමත් රාජ්ය සේවකයෙක්..තොපිල වගේ ගේ මුල්ලෙ ඉදන් නෙමේ පොඩි තැනේ ඉදන් ඉහලටම ගිය මනුස්සයෙක්, එහෙවු මනුස්සයෙක්ට ගරහරන්ඩ එපා..අඩුම ගානෙ අර විග්නේශ්වරන්ගෙන්වත් ඉගෙන ගනින්
     

    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    dan oxygen nathi wela, hospital capacity exceed wela kela unoth ekatath baninne anduwata hama ekama.

    eka wenna hethuu unee minissunge hasirima kiyana eka mathaka na ethakota.
    Hathara wate trip gihin, Nuwara eliyei, katharagamai anuradhapurei, “Travelling” kiyala FB post daala, gedara awith ICU bed madi kiyala aanduwata bana bana haminenawa 😂😂
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    Horu inna anduwak ekka business karanne kohomaea ban.. isella eka wenasa karavanen minissu rata yana eka ibema nawtiy. comiss denna kauda kamati horunta
    ඒ උනාට ඔය ගියා කියන පොන්සිත් එනවනෙ තවත් මේකෙ කාල් ගාන්ඩ ගියපු දිහාට වෙලා ඉන්නෙ නැතුව, කොහෙ ගියත් වසල ගතිය නැති වෙන්නෙ නැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    42,126
    60,440
    113
    ආශ්චර්යමත් රටක
    අපිට ඉතින් රටක් වශයෙන් පින කියලා දෙයක් ගෑවිලා වත් නැහැ. astrazeneca එක අවුල් ගිහිල්ලත් මැරුණේ අහිංසක මිනිස්සු 3 දෙනෙක්. පාර්ලිමේන්තුවේ කාලකන්නි බල්ලෝ 225න් එකෙක්ට එහෙමවත් කෙල වෙන්නේ නැහැ.

    එහෙම කෙළ වෙන්න උන් astrazeneca එක ගහගන්නවයැ. උන් හොරෙන්ම sputnik එක ගහගත්ත කියන්නෙ. Pfizer එකත් ගෙන්න ගත්තද දන්නෙ නෑ.

    ලංකාවෙ වහල්ලුන්ට 50% චීන ජරාව ලෑස්ති කරලා තියෙන්නෙ. කාසියක් උඩ දාලා හොඳ වෙනවද නැද්ද කියලා තීරණය කරනවා වගේ.
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    මුලින්ම පෙන්නපන් ලොල්පොන්ස්. මම කොහෙද කියල තියෙන්නෙ කියල ඔය ආටිකල් එක 100%ක් හරි කියල.
    100% හරි නැත්තන් මොන හුත්තටද පො^නයො ඕක උස්සගෙන ආවෙ????
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,686
    1
    37,526
    113
    ලලිත් වීරතුoග කියන්නෙ මේ රටේ ඉන්න කීර්තිමත් රාජ්ය සේවකයෙක්..තොපිල වගේ ගේ මුල්ලෙ ඉදන් නෙමේ පොඩි තැනේ ඉදන් ඉහලටම ගිය මනුස්සයෙක්, එහෙවු මනුස්සයෙක්ට ගරහරන්ඩ එපා..අඩුම ගානෙ අර විග්නේශ්වරන්ගෙන්වත් ඉගෙන ගනින්
    මිලියන 600 සුදු රෙදි බෙදපු ලලිත් වීරතුoග ගැනද ඔය කියවන්නෙ

    ඌද උඹට පඩි ගෙවන්නෙ පොන්ස්???
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,187
    24,730
    113
    Homagama
    ලලිත් වීරතුoග කියන්නෙ මේ රටේ ඉන්න කීර්තිමත් රාජ්ය සේවකයෙක්..තොපිල වගේ ගේ මුල්ලෙ ඉදන් නෙමේ පොඩි තැනේ ඉදන් ඉහලටම ගිය මනුස්සයෙක්, එහෙවු මනුස්සයෙක්ට ගරහරන්ඩ එපා..අඩුම ගානෙ අර විග්නේශ්වරන්ගෙන්වත් ඉගෙන ගනින්
    Frustrated Buzz Lightyear GIF
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    42,126
    60,440
    113
    ආශ්චර්යමත් රටක
    ලලිත් වීරතුoග කියන්නෙ මේ රටේ ඉන්න කීර්තිමත් රාජ්ය සේවකයෙක්..තොපිල වගේ ගේ මුල්ලෙ ඉදන් නෙමේ පොඩි තැනේ ඉදන් ඉහලටම ගිය මනුස්සයෙක්, එහෙවු මනුස්සයෙක්ට ගරහරන්ඩ එපා..අඩුම ගානෙ අර විග්නේශ්වරන්ගෙන්වත් ඉගෙන ගනින්

    ඔවු. කීර්තිමත් සේවකයෙක්.
    සිල් රෙදිම කොච්චරක් කියලද 🙏
     
    • Haha
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    එහෙම කෙළ වෙන්න උන් astrazeneca එක ගහගන්නවයැ. උන් හොරෙන්ම sputnik එක ගහගත්ත කියන්නෙ. Pfizer එකත් ගෙන්න ගත්තද දන්නෙ නෑ.

    ලංකාවෙ වහල්ලුන්ට 50% චීන ජරාව ලෑස්ති කරලා තියෙන්නෙ. කාසියක් උඩ දාලා හොඳ වෙනවද නැද්ද කියලා තීරණය කරනවා වගේ.
    මෙන්න තවත් පො%න කතාවක්, තෝ හිතන්නෙ මේ ලකාවෙ ඉන්න හැම රජයේ සේවකයම බොරු කරනව කියලද???? ගහපු එක තමයි හැමෝටම ගැහුවෙ ..

    දේශපාලකයන්ට වෙන එකක් ගැහල වෙන නමක් කියන්නෙ නැ, උබල මේ ඔය ගේ මුලුවල ලගින කාලෙ අඩු කරල ජොබ් එකක් හොයා ගනිල්ල,සමාජෙට ආවම ඔය ලිo මැඩි ගති හරි යනව..
     
    • Haha
    Reactions: shenat