හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    29,717
    57,761
    113
    100% හරි නැත්තන් මොන හුත්තටද පො^නයො ඕක උස්සගෙන ආවෙ????
    සින්හල බැරිද ලොල් පොන්නයෝ ආර්ටිකල් එකට අනුව කියල තිබ්බ කෑල්ල දැක්කෙ නැත්තෙ පොට්ටද?
     
    • Like
    Reactions: emoji diaries

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,755
    1
    3,417
    113
    we do not have a plan. our ministers and others are just spreading false promise like syrup just to please ignorant and uneducated.
    If everything fails they divert attention using Easter Bomb, or Bond scam.
    At this moment irrespective of politics all should join hands to eradicate this , but sadly even our country does not have a plan and everything is given to forces who knows little about these complex issues. Fighting a war is different to fighting covid 19
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    ඔවු. කීර්තිමත් සේවකයෙක්.
    සිල් රෙදිම කොච්චරක් කියලද 🙏
    උබලම සිල් රෙද්ද පටලෝල හිරේ දල උබලම දවස් 2 යන්ඩ කලින් වැරදුනා කියල එලියට ගත්ත විදිහ අමතකද පො%නයො..විග්නේශ්වරන්කාරයත් බැන්න තොපේ පාන්ඩුවට ඒ කරපු පො^න වැඩේට..ලලිත් වීරතුග කියන්නෙ හොරෙක් නෙමේ ඒක දැන ගනින්, පොඩි තැන් වල ඉදන් ඉගෙනගෙන උඩට ආපු මිනිස්සුන්ට ගරහන්ඩ එපා

    සින්හල බැරිද ලොල් පොන්නයෝ ආර්ටිකල් එකට අනුව කියල තිබ්බ කෑල්ල දැක්කෙ නැත්තෙ පොට්ටද?
    ඒක තමයි පො%¡£> ඇහුවෙ 100% හරි කියල නොදන්න පකක් උස්සන් ආවෙ අහවල් දේටද කියල
    ------ Post added on Apr 26, 2021 at 11:42 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    29,717
    57,761
    113
    උබලම සිල් රෙද්ද පටලෝල හිරේ දල උබලම දවස් 2 යන්ඩ කලින් වැරදුනා කියල එලියට ගත්ත විදිහ අමතකද පො%නයො..විග්නේශ්වරන්කාරයත් බැන්න තොපේ පාන්ඩුවට ඒ කරපු පො^න වැඩේට..ලලිත් වීරතුග කියන්නෙ හොරෙක් නෙමේ ඒක දැන ගනින්, පොඩි තැන් වල ඉදන් ඉගෙනගෙන උඩට ආපු මිනිස්සුන්ට ගරහන්ඩ එපා


    ඒක තමයි පො%¡£> ඇහුවෙ 100% හරි කියල නොදන්න පකක් උස්සන් ආවෙ අහවල් දේටද කියල

    ------ Post added on Apr 26, 2021 at 11:42 PM
    ලොල්පොන්ස් මොකද මෙ බාගෙට ලියන්නෙ පොන්නය කියන එක. උබේ නම නිසාද?
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,576
    1,619
    113
    අනන්තයේ
    මෙන්න තවත් පො%න කතාවක්, තෝ හිතන්නෙ මේ ලකාවෙ ඉන්න හැම රජයේ සේවකයම බොරු කරනව කියලද???? ගහපු එක තමයි හැමෝටම ගැහුවෙ ..

    දේශපාලකයන්ට වෙන එකක් ගැහල වෙන නමක් කියන්නෙ නැ, උබල මේ ඔය ගේ මුලුවල ලගින කාලෙ අඩු කරල ජොබ් එකක් හොයා ගනිල්ල,සමාජෙට ආවම ඔය ලිo මැඩි ගති හරි යනව..
    උබගේ ජොබ් එක මොකක්ද?
     
    • Haha
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,190
    24,741
    113
    Homagama
    ස රටට දෙන ආදර්ශය මෙසේය. මාස් නැ. ගමින් ගම ඇවිදිමින්. ඊරොසන සුද්ද කරන රාජ්‍ය සේවකයාත්, මාස්ක් නැ වගේ ⁣නේ.



    Screenshot_20210426-212730_YouTube.jpg
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    4,032
    3,710
    113
    @erozan enawa gu nanawa yanawa,ponnayo umba me elakiri ekenuth pala umbawa dan ballekta ganan ganne naha ,umbawa ganan ganne umbe fake tika witharai
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,579
    10,106
    113
    Kandy
    රට වැටෙනකල් බලා සිටීම. 😂😂😂😂
    ඉංදියාවට වඩා ලොකු අයියාල උනු ටික දැක්කනෙ, සතුටු වෙයන් අපි තාම මෙහෙම ඉන්න එක ගැන.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    32,511
    21,142
    113
    ලගදිම දවසක් එනවා ලෙඩ්ඩුවන්ව ගෙදර තියන් බෙහෙත් කරන්න වෙන. ඇත්ත කතාව අදටත් icu ෆුල් නේ. ඇමතිම කියනවානේ.

    වැක්සිනේෂන් ⁣කතා ගැන කොච්චර රජය පාරම් බැවත් අපිට 2022 අන්තිම වත් වෙනවා හරියට දෙයක් කරගන්න. අපිට සල්ලි නැ බං. ඇත්ත කතාව ඒකයි. රටේ සල්ලි නැ හදිසි වියදමකටවත්. තෙල් බිල ගෙවාගන්නවත්. එන අවුරුද්දේ ණය වාරික ගෙවාගන්න හැටි ගැන හිතනකොට ඇමතිට ඇණිලා ඇත්තේ.

    අපිට ලොකු දේවල් කරගන්න බැ. රට වහන්නත් බැ. ලේසි අඩු වියදම් පැලැස්තර දාලා තබා ගොඩ ගන්න වෙන්නේ.

    අපි හරි පවු බං. අපි හරි පවු.😥😥

    උබලාට බැරිවුනානම් අඩුම ලමයිට උගන්නපල්ලා. ඉංගුිසි ටිකක් . රටකට යවපල්ලා. මෙහෙ මැරෙන්න එපා.

    කොපි කලේ නැ. මමමයි ලිව්වේ
    Ceypetco, CEB, Custom, etc...
    Wage high scale salaries dena ungen kapanna ona... anika parliament unge ewath kapanna ona.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    16,373
    17,578
    113
    日本
    මේ ඉන්නෙ බිල්ලො මවල ඵළකිරියෙන් මුලින්ම අැතුලට යන ඵකෙක්.ලොල්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,351
    7,277
    113
    පෘථිවිය
    ලගදිම දවසක් එනවා ලෙඩ්ඩුවන්ව ගෙදර තියන් බෙහෙත් කරන්න වෙන. ඇත්ත කතාව අදටත් icu ෆුල් නේ. ඇමතිම කියනවානේ.

    වැක්සිනේෂන් ⁣කතා ගැන කොච්චර රජය පාරම් බැවත් අපිට 2022 අන්තිම වත් වෙනවා හරියට දෙයක් කරගන්න. අපිට සල්ලි නැ බං. ඇත්ත කතාව ඒකයි. රටේ සල්ලි නැ හදිසි වියදමකටවත්. තෙල් බිල ගෙවාගන්නවත්. එන අවුරුද්දේ ණය වාරික ගෙවාගන්න හැටි ගැන හිතනකොට ඇමතිට ඇණිලා ඇත්තේ.

    අපිට ලොකු දේවල් කරගන්න බැ. රට වහන්නත් බැ. ලේසි අඩු වියදම් පැලැස්තර දාලා තබා ගොඩ ගන්න වෙන්නේ.

    අපි හරි පවු බං. අපි හරි පවු.😥😥

    උබලාට බැරිවුනානම් අඩුම ලමයිට උගන්නපල්ලා. ඉංගුිසි ටිකක් . රටකට යවපල්ලා. මෙහෙ මැරෙන්න එපා.

    කොපි කලේ නැ. මමමයි ලිව්වේ
    මිනිස්සුන්ගේ කිසිම වගකීමක් නැහැ
    සති අන්තයේ යන්න එපා කියද්දී ඔක්කොම හෝ හපුටුවෝ වගේ රටවටේම රවුම් ගහනවා

    පස්සේ ආණ්ඩුවට බනිනවා

    තමන් හැදිලා ඉන්න ඕන ආණ්ඩුවට බනින්න කලින්

    ඔයවගේ එවුන් මරෙන්නමයි ඕන
     

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    රුසියන් වැක්සීන් දැනටම ඕඩර් කරල ඉවරයි,වැක්සීන් ගන්ඩ සල්ලි තියෙනව.. රුසියානු රජයෙන් ඒව මාස 2ක් ඇතුලත ලබා දෙන්ඩත් සුදානම්, ඒක නිසා පච දාල මිනිස්සු බය කරන්ඩ එපා..

    ලෙඩ්ඩු ගෙදර තියාගන්ඩ ඕන නැ, ලෙඩෙන් ආරක්ශාවෙන ක්‍රම අනුගමනය කරානම්, හැමෝම සෞඛය උපදෙස් පිලි පැද්දනම් දෙයක් නැ..පේනවනෙ චීනෙ උන් පාලනේ කරේ වැක්සීන් ගහල නෙමේ ස්වයo විනය හදාගෙන..
    Yako dan ki gamanak order karada ko umbelage beheth .loku mamalath beheth ewwwa neda mokada une ewata?
     

    SakyaSS

    Junior member
  • Jan 27, 2020
    43
    24
    8
    Ane me thopi methana walalenne moko thopi vaccine expert la da? Corona pakeer la da?

    Ara “New Artrist and Actors” eke poto tikak balala, Walak adala athe paarak gahala aathal eke indapalla methana eka ekaata banagena haminenne nathuwa. Marenna inna eka komath marenawa.
     
    • Haha
    Reactions: emoji diaries

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    396
    1,417
    93
    30

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,175
    1
    3,467
    113
    Unknown
    ඊශ්රයලයෙ අන්තිම මාස 10 ටම එක deaths එකක් වත් නෑ
    කොවිඩ් vaccinations පිළිවෙලටම කරපු රවවල් වලින් ඉස්සහරහින්ම තියෙන රටක්
    ලංකාවෙත් vaccinations හරියට පිළිවෙලට කළා නම් මීට වඩා මේක පාලනය කරන්න තිබ්බා