ඕකට වෙනකරපු වය ශීර්ෂය පෙන්නපල්ලකෝ දැකපු එකෙක් .ඕක WHO එකෙන් කරන්නේ දැනටමත් ගොඩක් ඉස්කෝලවල ඕක දෙනවා . හාල් දෙන්න හිගා කාපු එකෙක් කියන ඒවා විශ්වාස කරනවද ?
ඇහුවොත් ලංකාව ස්වීඩ, ස්විට්සර්ලන්ඩ් කරන්න. හැබැයි ටැක්ස් ගෙවන්න කිව්වාම පුකෙන් යන්නේ. උඹ යන්න ඇත්තේ International School වෙන්න ඇති මයේ හිතේ. මොකද උඹත් රජයේ පාසලකට ගියා නම් පුකෙන් වෙන්න ඇති කතා කරන්නේ. මොකද මිනුස්සු ටැක්ස් ගෙවලා තමයි ඒ උගන්නන්නෙත්. ඒ මිනිස්සු ඉගෙනගත්තෙත් ඊට කලින් මිනිස්සු ඒ මිනිස්සු වෙනුවෙන් ටැක්ස් ගෙවපු නිසයි. කැරිම කුහකයෙක්.Wena huttalage lamainta kanna dennath tax gewapanko dan.
අමතකද බූරුවෝ මේක බංකොලොත් රටක් කියලා.උබලා වගේ පින්ගුත්තර දෙමව්පියන්ගේ ලමයින්ට කන්න දුන්නමද sweden,swiss වෙන්නේඇහුවොත් ලංකාව ස්වීඩ, ස්විට්සර්ලන්ඩ් කරන්න. හැබැයි ටැක්ස් ගෙවන්න කිව්වාම පුකෙන් යන්නේ. උඹ යන්න ඇත්තේ International School වෙන්න ඇති මයේ හිතේ. මොකද උඹත් රජයේ පාසලකට ගියා නම් පුකෙන් වෙන්න ඇති කතා කරන්නේ. මොකද මිනුස්සු ටැක්ස් ගෙවලා තමයි ඒ උගන්නන්නෙත්. ඒ මිනිස්සු ඉගෙනගත්තෙත් ඊට කලින් මිනිස්සු ඒ මිනිස්සු වෙනුවෙන් ටැක්ස් ගෙවපු නිසයි. කැරිම කුහකයෙක්
වංචාවක් නැතුව හරියට කරනවා නම් ලොකුන්දේයක්
මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි.
![]()
යකෝ ඉගෙන ගන්න ළමයින්ට ඒ දේවල් දෙන්න ඕනේ. ගොඩක් රටවල් ඒක කරනවා. අනික උඹ වගේ මීහරකෙක්ට තේරෙන් නෑ රට බංකොලොත් වුනේ ළමයින්ට කන්න දුන්න එකෙන් නෙමෙයි කියන්න. කිසිම වැදගැන්මකට නැති එයාර්පෝර්ට්, කුළුනු, ඔඩිටෝරියම් හදනවා, ඒවාට මීක් නෑ. හැබැයි ළමයෙක්ට කන්න දුන්නොත් තමයි ටැක්ස් සල්ලි අපතේ යන්නේ.අමතකද බූරුවෝ මේක බංකොලොත් රටක් කියලා.උබලා වගේ පින්ගුත්තර දෙමව්පියන්ගේ ලමයින්ට කන්න දුන්නමද sweden,swiss වෙන්නේ
ඉගෙනගන්න ටැක්ස් සල්ලි වියදම් කරන එකයි උබලා වගේ පිංගුත්තරයන්ගේ ලමයින්ට ඒ සල්ලි වලින් කන්න දෙනවා කියන එකයි දෙකක් සමුර්දි පොන්සියෝ.තොපිට කන්න දෙන්න බැරිනම් ඕකුන්ව නොහදා ඉදපන්.
Monada samurdhi pons me kiyawanneයකෝ ඉගෙන ගන්න ළමයින්ට ඒ දේවල් දෙන්න ඕනේ. ගොඩක් රටවල් ඒක කරනවා. අනික උඹ වගේ මීහරකෙක්ට තේරෙන් නෑ රට බංකොලොත් වුනේ ළමයින්ට කන්න දුන්න එකෙන් නෙමෙයි කියන්න. කිසිම වැදගැන්මකට නැති එයාර්පෝර්ට්, කුළුනු, ඔඩිටෝරියම් හදනවා, ඒවාට මීක් නෑ. හැබැයි ළමයෙක්ට කන්න දුන්නොත් තමයි ටැක්ස් සල්ලි අපතේ යන්නේ.
සමුර්දිය කියන්නෙත් එක්තරා හොර ගුහාවක් තමයි. නමුත් සමුර්ධියයි, ඉගෙනගන්න ළමයින්ට කන්න දෙන එකත් ජාති දෙකක් කියලා කියන්න ලේඩි පස්සක් තරම් වත් මොළයක් තියෙන එකෙක්ට තේරෙන්න ඕනේ.
social security nets ahala naddaඑකනේ උබ නිකං ගෙවන්නේ ඇයි ? කන උන්ගෙ අම්මල අප්පල ගෙවන්න එපැයි එකයි කියන්නේ මෙතන . වෙන රටවල මාසෙට යම් ගානක් ගන්නවා දෙමව්පියන්ගෙන් අහාර සදහා.
අනික ඔය දිය හොද්දක් එක්ක කෑම එකක් දෙයි මාස කිපෙකින් කෑම විසවෙලා ලමයි 100 වගේ ඉස්කෝලෙක ඉස්පිරිතාලෙ යයි පස්සේ ඕක නවතිනවා .
පිනට දෙන එක නතර කරන්න ඕනේ ඒම ඉස්කෝලත් වහලා දාල ඒ ලමයින්ට දෑතේ වැඩක් පුරුදු කරන්න ඕනේ. ඉස්සරට ගහකට යවාගන්න කුලි වැඩක් කරගන්නවත් එකෙක් නෑ මේම පිනට උගන්නලා තව කන්නත් දුන්නම යසයි
පොයින්ට් එකට කතා කරගන්නවත් බැහැ නේද කුහකයටMonada samurdhi pons me kiyawanne. Ubala wage nikamunge lamainta kanna dena eka gana kiyaddi wena magul kiyawanawa samurdhi gothaya
.Pinatama kanna balan inna nikammu
.thope demawpiyoi thopi wagema thama thope lamai nuth issarahata
.
ඔය පම්කවල් දෙන්න ගිහින් තමා අපි බංකොලොත් උනේ . ඕවා දෙන්න හොද නෑ . ඕවා නෙමෙයි වෘත්තීය පුහුනු , ස්වයං රැකියා ණය මාර්ගෝපදේශන දුන්නනම් ඔය නෙට් මගුල් ඕනේ නෑ හම්බකරගෙන කනවා .social security nets ahala nadda
Hali liyana time ekath aparade bn uba wage samrdi gon kalakanniyektaපොයින්ට් එකට කතා කරගන්නවත් බැහැ නේද කුහකයටමම කතා කරේ ළමයින්ට කන්න දෙන එකක් ගැන ( ආදායම අදාල කරගන් නැතිව දුප්පත් පෝසත් බේදයක් නැතිව) උඹ මෙතන සමුර්ධියක් ඇදලා අරන් නිකමෝ ගගා කුහකකම ප්‍රදර්ශනය කරනවා.
ශුවර් එකට ඔහොම වෙන්නේ අනිවා උඹත් කොහේ හරි ඩොටේක ඉපදිලා රජයට පින් සිද්ධ වෙන්න නොමිලේ ඉගෙනගන, ඊට පස්සේ නිකන් රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුනා වගේ ටෝක් දෙන ඩයල් එකක්. ගොඩක් වෙලාවට ඔහොම කුහකකම තියෙන්නේ එහෙම ටයිප් එකේ එවුන්ගේ.
![]()
pohottu ballige puthala election weda patan aran
හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.
නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.
රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.
මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.
ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.
මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.
ඔය වෙන රටවලින් දෙන අාධාර වලින් දෙන කෑම පකෝ..චීනේ තමා වැඩිම අාධාර දුන්නේ..නිල අැඳුමේ ඉඳන් ,කෑම , සමාර්ට් ෆෝන්ස් වගේ ඔක්කොම ඒවා..ස්මාර්ට් ෆෝන්ස් වලට විතරක් ඩොලර් මිලියන 20ක් අාධාර දීලා..ඒකටත් දේශපාලනය ගාවගෙන ගොං JVP දෙමළා.
USAID ekenuth aekata aadara denava.ko susil ponnajayth ehema kiyala naha
ඔබගේ අක්ෂර වින්‍යාසය වැරදියි පුතා. මීට වඩා දැනෙන විදිහට "උකුණු පුකක් " කියලා යොදා ගත්තා නම් වඩාත් නිවැරදියි. එහෙනම් වැරදි හදා ගෙන ඊළඟ කමෙන්ට් එකෙන් හමුවෙමු.... කියන්න ලේඩි පස්සක් තරම් වත් ...