හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

wca

Well-known member
  • Nov 14, 2017
    2,459
    4,285
    113
    ඕකට වෙනකරපු වය ශීර්ෂය පෙන්නපල්ලකෝ දැකපු එකෙක් .ඕක WHO එකෙන් කරන්නේ දැනටමත් ගොඩක් ඉස්කෝලවල ඕක දෙනවා . හාල් දෙන්න හිගා කාපු එකෙක් කියන ඒවා විශ්වාස කරනවද ?
     
    • Like
    Reactions: Bart_Allen

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,660
    5,372
    113
    පිනට දෙන ගොං ආතල් නවත්තලා මාසෙකට 3000 වගේ සාධාරණ මුදලකට දුන්නනම් වැඩේ ටිකක් හොදයි. මාසෙකට 3000 ලමයෙක්ට කන්න දෙන්න බැරිනම් පව් නොදී කොන්ඩම් දාලා හුකන්න මහ උන්ට කියල දෙන්න ඕනෙ
     
    • Like
    Reactions: Bart_Allen

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,680
    9,943
    113
    මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි.

    giphy.webp
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,754
    3,926
    113
    -In Darkness-
    Wena huttalage lamainta kanna dennath tax gewapanko dan:lol:.
    ඇහුවොත් ලංකාව ස්වීඩ, ස්විට්සර්ලන්ඩ් කරන්න. හැබැයි ටැක්ස් ගෙවන්න කිව්වාම පුකෙන් යන්නේ. උඹ යන්න ඇත්තේ International School වෙන්න ඇති මයේ හිතේ. මොකද උඹත් රජයේ පාසලකට ගියා නම් පුකෙන් වෙන්න ඇති කතා කරන්නේ. මොකද මිනුස්සු ටැක්ස් ගෙවලා තමයි ඒ උගන්නන්නෙත්. ඒ මිනිස්සු ඉගෙනගත්තෙත් ඊට කලින් මිනිස්සු ඒ මිනිස්සු වෙනුවෙන් ටැක්ස් ගෙවපු නිසයි. කැරිම කුහකයෙක්.
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,467
    3,367
    113
    Panadura/Wellawatte
    ඇහුවොත් ලංකාව ස්වීඩ, ස්විට්සර්ලන්ඩ් කරන්න. හැබැයි ටැක්ස් ගෙවන්න කිව්වාම පුකෙන් යන්නේ. උඹ යන්න ඇත්තේ International School වෙන්න ඇති මයේ හිතේ. මොකද උඹත් රජයේ පාසලකට ගියා නම් පුකෙන් වෙන්න ඇති කතා කරන්නේ. මොකද මිනුස්සු ටැක්ස් ගෙවලා තමයි ඒ උගන්නන්නෙත්. ඒ මිනිස්සු ඉගෙනගත්තෙත් ඊට කලින් මිනිස්සු ඒ මිනිස්සු වෙනුවෙන් ටැක්ස් ගෙවපු නිසයි. කැරිම කුහකයෙක්
    අමතකද බූරුවෝ මේක බංකොලොත් රටක් කියලා.උබලා වගේ පින්ගුත්තර දෙමව්පියන්ගේ ලමයින්ට කන්න දුන්නමද sweden,swiss වෙන්නේ:rofl:

    ඉගෙනගන්න ටැක්ස් සල්ලි වියදම් කරන එකයි උබලා වගේ පිංගුත්තරයන්ගේ ලමයින්ට ඒ සල්ලි වලින් කන්න දෙනවා කියන එකයි දෙකක් සමුර්දි පොන්සියෝ.තොපිට කන්න දෙන්න බැරිනම් ඕකුන්ව නොහදා ඉදපන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    46,776
    48,206
    113
    වංචාවක් නැතුව හරියට කරනවා නම් ලොකුන්දේයක්

    maha bankuwa kapadu eka ekkai, pohottu ballige puthala ekkai koheda ban වංචාවක් නැතුව හරියට karanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,973
    68,206
    113
    ආශ්චර්යමත් රටක
    මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි.

    giphy.webp

    😂😂😂😂😂😂😂😂
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,754
    3,926
    113
    -In Darkness-
    අමතකද බූරුවෝ මේක බංකොලොත් රටක් කියලා.උබලා වගේ පින්ගුත්තර දෙමව්පියන්ගේ ලමයින්ට කන්න දුන්නමද sweden,swiss වෙන්නේ:rofl:

    ඉගෙනගන්න ටැක්ස් සල්ලි වියදම් කරන එකයි උබලා වගේ පිංගුත්තරයන්ගේ ලමයින්ට ඒ සල්ලි වලින් කන්න දෙනවා කියන එකයි දෙකක් සමුර්දි පොන්සියෝ.තොපිට කන්න දෙන්න බැරිනම් ඕකුන්ව නොහදා ඉදපන්.
    යකෝ ඉගෙන ගන්න ළමයින්ට ඒ දේවල් දෙන්න ඕනේ. ගොඩක් රටවල් ඒක කරනවා. අනික උඹ වගේ මීහරකෙක්ට තේරෙන් නෑ රට බංකොලොත් වුනේ ළමයින්ට කන්න දුන්න එකෙන් නෙමෙයි කියන්න. කිසිම වැදගැන්මකට නැති එයාර්පෝර්ට්, කුළුනු, ඔඩිටෝරියම් හදනවා, ඒවාට මීක් නෑ. හැබැයි ළමයෙක්ට කන්න දුන්නොත් තමයි ටැක්ස් සල්ලි අපතේ යන්නේ.
    සමුර්දිය කියන්නෙත් එක්තරා හොර ගුහාවක් තමයි. නමුත් සමුර්ධියයි, ඉගෙනගන්න ළමයින්ට කන්න දෙන එකත් ජාති දෙකක් කියලා කියන්න ලේඩි පස්සක් තරම් වත් මොළයක් තියෙන එකෙක්ට තේරෙන්න ඕනේ.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,467
    3,367
    113
    Panadura/Wellawatte
    යකෝ ඉගෙන ගන්න ළමයින්ට ඒ දේවල් දෙන්න ඕනේ. ගොඩක් රටවල් ඒක කරනවා. අනික උඹ වගේ මීහරකෙක්ට තේරෙන් නෑ රට බංකොලොත් වුනේ ළමයින්ට කන්න දුන්න එකෙන් නෙමෙයි කියන්න. කිසිම වැදගැන්මකට නැති එයාර්පෝර්ට්, කුළුනු, ඔඩිටෝරියම් හදනවා, ඒවාට මීක් නෑ. හැබැයි ළමයෙක්ට කන්න දුන්නොත් තමයි ටැක්ස් සල්ලි අපතේ යන්නේ.
    සමුර්දිය කියන්නෙත් එක්තරා හොර ගුහාවක් තමයි. නමුත් සමුර්ධියයි, ඉගෙනගන්න ළමයින්ට කන්න දෙන එකත් ජාති දෙකක් කියලා කියන්න ලේඩි පස්සක් තරම් වත් මොළයක් තියෙන එකෙක්ට තේරෙන්න ඕනේ.
    Monada samurdhi pons me kiyawanne🤭. Ubala wage nikamunge lamainta kanna dena eka gana kiyaddi wena magul kiyawanawa samurdhi gothaya:lol:.Pinatama kanna balan inna nikammu :lol: .thope demawpiyoi thopi wagema thama thope lamai nuth issarahata:lol:.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    5,020
    3,785
    113
    එකනේ උබ නිකං ගෙවන්නේ ඇයි ? කන උන්ගෙ අම්මල අප්පල ගෙවන්න එපැයි එකයි කියන්නේ මෙතන . වෙන රටවල මාසෙට යම් ගානක් ගන්නවා දෙමව්පියන්ගෙන් අහාර සදහා.

    අනික ඔය දිය හොද්දක් එක්ක කෑම එකක් දෙයි මාස කිපෙකින් කෑම විසවෙලා ලමයි 100 වගේ ඉස්කෝලෙක ඉස්පිරිතාලෙ යයි පස්සේ ඕක නවතිනවා .

    පිනට දෙන එක නතර කරන්න ඕනේ ඒම ඉස්කෝලත් වහලා දාල ඒ ලමයින්ට දෑතේ වැඩක් පුරුදු කරන්න ඕනේ. ඉස්සරට ගහකට යවාගන්න කුලි වැඩක් කරගන්නවත් එකෙක් නෑ මේම පිනට උගන්නලා තව කන්නත් දුන්නම යසයි
    social security nets ahala nadda
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,754
    3,926
    113
    -In Darkness-
    Monada samurdhi pons me kiyawanne🤭. Ubala wage nikamunge lamainta kanna dena eka gana kiyaddi wena magul kiyawanawa samurdhi gothaya:lol:.Pinatama kanna balan inna nikammu :lol: .thope demawpiyoi thopi wagema thama thope lamai nuth issarahata:lol:.
    පොයින්ට් එකට කතා කරගන්නවත් බැහැ නේද කුහකයට :lol: මම කතා කරේ ළමයින්ට කන්න දෙන එකක් ගැන ( ආදායම අදාල කරගන් නැතිව දුප්පත් පෝසත් බේදයක් නැතිව) උඹ මෙතන සමුර්ධියක් ඇදලා අරන් නිකමෝ ගගා කුහකකම ප්‍රදර්ශනය කරනවා. :lol:ශුවර් එකට ඔහොම වෙන්නේ අනිවා උඹත් කොහේ හරි ඩොටේක ඉපදිලා රජයට පින් සිද්ධ වෙන්න නොමිලේ ඉගෙනගන, ඊට පස්සේ නිකන් රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුනා වගේ ටෝක් දෙන ඩයල් එකක්. ගොඩක් වෙලාවට ඔහොම කුහකකම තියෙන්නේ එහෙම ටයිප් එකේ එවුන්ගේ.:lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,880
    36,967
    113
    සේදවත්ත
    social security nets ahala nadda
    ඔය පම්කවල් දෙන්න ගිහින් තමා අපි බංකොලොත් උනේ . ඕවා දෙන්න හොද නෑ . ඕවා නෙමෙයි වෘත්තීය පුහුනු , ස්වයං රැකියා ණය මාර්ගෝපදේශන දුන්නනම් ඔය නෙට් මගුල් ඕනේ නෑ හම්බකරගෙන කනවා .

    ඔය සෝශල් සෙකුයුරිටි ඕනේ . රස්සාවක් කර කර ඉදලා හදිසියේ නැති උනාම හම්බෙනකම් ජිවිතය ගෙනියන්න

    හදිසි ආපදාවකදි නැගී සිටින්න උපකාර කරන්න

    හදිසි රෝග අනතුරු තත්වයකට උපකාර ලෙස

    මිසක් පිනට කන්නයි , බඩු මලුයි, ටකරන් සිමෙන්ති, 5000 නෝට්ටු දීලා හරියන් නෑ
     
    • Wow
    Reactions: kasunkaru

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,467
    3,367
    113
    Panadura/Wellawatte
    පොයින්ට් එකට කතා කරගන්නවත් බැහැ නේද කුහකයට :lol: මම කතා කරේ ළමයින්ට කන්න දෙන එකක් ගැන ( ආදායම අදාල කරගන් නැතිව දුප්පත් පෝසත් බේදයක් නැතිව) උඹ මෙතන සමුර්ධියක් ඇදලා අරන් නිකමෝ ගගා කුහකකම ප්‍රදර්ශනය කරනවා. :lol:ශුවර් එකට ඔහොම වෙන්නේ අනිවා උඹත් කොහේ හරි ඩොටේක ඉපදිලා රජයට පින් සිද්ධ වෙන්න නොමිලේ ඉගෙනගන, ඊට පස්සේ නිකන් රත්තරන් හැන්දක් කටේ ගහන් ඉපදුනා වගේ ටෝක් දෙන ඩයල් එකක්. ගොඩක් වෙලාවට ඔහොම කුහකකම තියෙන්නේ එහෙම ටයිප් එකේ එවුන්ගේ.:lol:
    Hali liyana time ekath aparade bn uba wage samrdi gon kalakanniyekta🤭.thope lamaintawath hariyata ugannapan keeyak hari hamba karala anith minissunta karadarayak wenne nathuwa kanna dena ekawath karanna puluwn demawpiyo wenna kiyala.natnm uba wage condom ekak ganna salli natuwa lamai hadai🤭.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,545
    2,110
    113
    Colombo
    චන්දෙ ට වියදම් කරන උන්ට හොරා කන්න අලුත් පාරක් හදලා දීලා
    ගජ මිතුරන්ට සලකන්න එපැයි :lol: :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,881
    18,584
    113
    日本
    pohottu ballige puthala election weda patan aran

    හෙට (25) සිට දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර ඇත.



    නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටු කරගැනීමට අපේක්ෂිත ය.

    රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජු ව ම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85/-ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂ ව රු. 110/-දක්වා වැඩි කර ඇත.

    මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදනය ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට ද දායකවීමකි.

    ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දී මෙම 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහන හෙට (25) දින ආරම්භ වන අතර ඊට සමගාමී ව පළාත් මට්ටමින් ද සමාරම්භක වැඩසටහන් දිවයින පුරා පැවැත්වේ.



    මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු‍ මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිත ව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු‍ ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩ ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයීය සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යන් පැවරී ඇත.

    ඔය වෙන රටවලින් දෙන අාධාර වලින් දෙන කෑම පකෝ..චීනේ තමා වැඩිම අාධාර දුන්නේ..නිල අැඳුමේ ඉඳන් ,කෑම , සමාර්ට් ෆෝන්ස් වගේ ඔක්කොම ඒවා..ස්මාර්ට් ෆෝන්ස් වලට විතරක් ඩොලර් මිලියන 20ක් අාධාර දීලා..ඒකටත් දේශපාලනය ගාවගෙන ගොං JVP දෙමළා.

     
    • Like
    Reactions: pavanruka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    46,776
    48,206
    113
    ඔය වෙන රටවලින් දෙන අාධාර වලින් දෙන කෑම පකෝ..චීනේ තමා වැඩිම අාධාර දුන්නේ..නිල අැඳුමේ ඉඳන් ,කෑම , සමාර්ට් ෆෝන්ස් වගේ ඔක්කොම ඒවා..ස්මාර්ට් ෆෝන්ස් වලට විතරක් ඩොලර් මිලියන 20ක් අාධාර දීලා..ඒකටත් දේශපාලනය ගාවගෙන ගොං JVP දෙමළා.

    ko susil ponnajayth ehema kiyala naha
     
    • Haha
    Reactions: pavanruka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,825
    3
    116,059
    113
    Gampaha
    මුන්ට පිස්සු... මන්ද බුද්ධිකයෝ... අතීසාරෙට අමුඩෙ විසඳුම් තමයි සේරම දෙන්නෙ...
     
    • Haha
    Reactions: SLK_sri

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    1,560
    2,935
    113
    Kassel
    ඉස්කෝලවලින් පිනට කන්ඩදෙන්න ඕනද ළමයින්ට, රටේ මිනිස්සුන්ට තමංගෙ ළමයින්ට 3න්වේල කන්න දෙන්න පුලුවන් ආර්ථිකයක් හැදුවනම් ඉවරනෙ. කාලකන්නින්ගෙ ගොන් අතල් වලට අහුවෙන්න එපා ඕයි.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,272
    772
    113
    අතරමග
    ... කියන්න ලේඩි පස්සක් තරම් වත් ...
    ඔබගේ අක්ෂර වින්‍යාසය වැරදියි පුතා. මීට වඩා දැනෙන විදිහට "උකුණු පුකක් " කියලා යොදා ගත්තා නම් වඩාත් නිවැරදියි. එහෙනම් වැරදි හදා ගෙන ඊළඟ කමෙන්ට් එකෙන් හමුවෙමු.