ළමයෙක්ට 120 ක කෑම එකක් දෙන්න යන්නෙ. මේක නන් හොද වැඩක්. යහපාලන කාලෙත් මේ වගේ වැඩසටහනක් තිබුන. කිරි පැකට්, බිත්තර එහෙම ඒ කාලෙ නන් දුන්න. ගෑනු ළමයින්ට පෑඩ් පැකටුත් දෙන්න යන්නෙ, ඒකත් හොදයි.
මන් නන් කියන්නෙ චන්ද වලින් කවුරු දිනුවත්, පැරදුනත් මේව දිගටම කරගෙන යන්න ඕන. ඕනෙ නන් ඔය දෙන කෑම ප්ලේට් එකක ෆොටෝ එකක් දාන්නන් හෙට අනිද්දට.
මන් නන් කියන්නෙ චන්ද වලින් කවුරු දිනුවත්, පැරදුනත් මේව දිගටම කරගෙන යන්න ඕන. ඕනෙ නන් ඔය දෙන කෑම ප්ලේට් එකක ෆොටෝ එකක් දාන්නන් හෙට අනිද්දට.