හෙට (06) සිට සියලුම දේශපාලනඥයින්ට ප්‍රභූ පර්යන්තයේ (VIP) දොරටුව වැසේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    25,891
    23,145
    113
    KY
    හෙට (06) සිට සියලුම දේශපාලනඥයින්ට
    ප්‍රභූ පර්යන්තයේ (VIP) දොරටුව වැසේ.
    😂😂😂😂😂

    රටේ අර්බුදය විසඳනතුරු ගුවන්තොටුපළින් කිසිදු දේශපාලකයකුට අද සිට VIP සේවා නෑ- ආගමන විගමන නිලධාරීන්ගෙන් නිර්භීත තීන්දුවක් !!!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    1,528
    1,683
    113
    හෙට (06) සිට සියලුම දේශපාලනඥයින්ට
    ප්‍රභූ පර්යන්තයේ (VIP) දොරටුව වැසේ.
    😂😂😂😂😂

    රටේ අර්බුදය විසඳනතුරු ගුවන්තොටුපළින් කිසිදු දේශපාලකයකුට අද සිට VIP සේවා නෑ- ආගමන විගමන නිලධාරීන්ගෙන් නිර්භීත තීන්දුවක් !!!
    ගැලරි ටෝක් එහෙමනම් කරන්න බැ ඉතින් ..
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,523
    5,486
    113
    බොරු නාඩගම් .
    සල්ලි ඉතුරු කරන්න නම් පාර්ලිමේන්තුවේ දන්සැල වහලා දාන්න ඕනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,682
    5,389
    113
    බොරු නාඩගම් .
    සල්ලි ඉතුරු කරන්න නම් පාර්ලිමේන්තුවේ දන්සැල වහලා දාන්න ඕනේ
    Owa baila...oke canteema wahuwa kiyala rata goda yn na...
     
    • Like
    Reactions: NRTG

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,520
    2,821
    113
    ඔතන ඉදන් ගමේ කඩේට එන ප්‍රාදේශීය කට්ටලටත් බඩු දෙන එක නතර කරන්න ඕනී