හෙන වැස්සක් වැස්ස බං. හෙනට විදුලි කොට ගෙරෙව්ව. වයර් ඔක්කොම ගලෝල තිබ්බ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    අපිට ඊයෙ රෑ වැස්සා නැති වෙන්නම..
    ඔයාල කොහෙද
    මේ ටිකේම අපිට වැස්සෙ නෑ
    අද හවස තමා මෙච්චර වැස්සක් වැස්සෙ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    එච්චර හයියෙන් වැස්සේ නැහැ. විදුලි කෙටුවා හයියෙන්. මම ගාමිණි....... :cool:
    ඔය ඇවටාටර් එකට දාගෙන ඉන්නෙ අක්කගෙ ළමයෙක්ද?
     
    • Love
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,655
    113
    පණ්ඩිතයා මෝඩ කතා කියන්නේ කොහොමද ?
    එතකොට උබ වගේ මෝඩයෝ කියන්නේ පණ්ඩිත කතා ද ?
    බූරුවා
     
    • Love
    Reactions: NRTG