හෙන වැස්සක් වැස්ස බං. හෙනට විදුලි කොට ගෙරෙව්ව. වයර් ඔක්කොම ගලෝල තිබ්බ

Walter White

Well-known member
  • Nov 20, 2019
    36,944
    107,204
    113
    දෙහිවල
    දැන්නං අඩුයි. යන්තං පොදයක් යනව
    ගොරවන්නෙ නෑ
    උඹලටත් වැස්ස නේ..
    අපිනං මීගමුවෙ
    අපි දෙහිවල, මෙහෙත් හරි වැස්ස..
    පොල් රොටි දෙකක් හදාගත්තා සිනි සම්බල් එක්ක..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    මම වැස්සේම නෑවා..
    ගේ ඇතුලෙ බාත්රූම් එකේද

    නැත්තං එලියෙද?

    අකුණු ගහද්දි බලාගෙන බං
    නැත්තං අවුලක් නෑ
    දිලිසෙන තට්ටෙ හින්ද අකුණු ඇදිල එනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    ඉස්සර අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටිය යකඩ ඔක්කොම එලියට දාල ගෑස් සිලින්ඩරේත් එලියට දානව .
    උඹලගෙ ආච්චි නේද :angry:
     
    • Haha
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,543
    1
    91,337
    113
    32
    Kalutara
    ගේ ඇතුලෙ බාත්රූම් එකේද

    නැත්තං එලියෙද?

    අකුණු ගහද්දි බලාගෙන බං
    නැත්තං අවුලක් නෑ
    දිලිසෙන තට්ටෙ හින්ද අකුණු ඇදිල එනව
    mama eliye naanne.
     
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,729
    113
    mama eliye naanne.
    balagena Google camera eka yayi.
    Season 9 Lol GIF by The Office
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,655
    113
    ගේ ඇතුලෙ බාත්රූම් එකේද

    නැත්තං එලියෙද?

    අකුණු ගහද්දි බලාගෙන බං
    නැත්තං අවුලක් නෑ
    දිලිසෙන තට්ටෙ හින්ද අකුණු ඇදිල එනව
    ඔයා දවල්ට එලිය නාන්නෙ ලංකට් එක පිටින්ද
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    galola (එළියට දාන්න ඕන.) ස්විච් වලින් ස්පාර්ක් වෙනව.

    එලියට දාන්න ඕනෙ නෑ බං

    උඹ ඔය කියන්නෙ ඇනටනාවෙ වයර් එක වෙන්න ඇති :lol: රට පටලන්න එපා

    හරි හරි උඹ කිව්වෙ ප්ලග් එකෙන් ගලවන්න ඕනෙ කියල (y)
     
    • Haha
    Reactions: NRTG and Amith0424

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    Antenna වය්ර් එකනම් එළියට දාන්න එපා.
    නෑ බං දුප්පත් අපේ ගෙවල් වලට
    උඩ ඉදල එනවනෙ ඇන්ටෙනා වයර් එක
    ඒක ගැන මම කිව්වෙ

    අපිත් කාලයක් එහෙම තමා, ඒ වුණාට ඕව එලියට දාන්න ගියෙ නෑ. ටීවි එකෙන් ගලෝල තිබ්බ

    දැං පියෝ ටීවි
     
    • Like
    Reactions: NRTG and Amith0424