හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    කලින් ත්‍රෙඩ් එක මේ ගැන. " Thread 'මචන් පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො' https://elakiri.com/threads/මචන්-පොඩි-ප්‍රශ්නයක්-ඇතුලට-වරෙන්කො.2138600/ "

    මගෙ අතපය කැක්කුමක් තියෙනව මචන්.

    නිකන් අර,, අත් දෙකට බරක් දෙනකොට උරහිස ගාව ඉදන් ඇගිලි වලට එනකම් කැක්කුමයි.
    ආයෙ අතේ ඇගිලි වෙව්ලනව වෙලාවකට.
    උබ හිතපන් කලිසමක් අරගෙන ඒක ගසනව කියල දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගෙන, එතකොටත් අත් දෙක පට්ට කැක්කුමයි.
    වෙලාවකට අත් දෙකේ ඇගිලි දිගෑරල විහිදුවම වෙව්ලනව හොඳට පේනව.

    ඔය ලෙඩ ටික කියල ඉස්සෙල්ලම Consultant Neurologist කෙනෙක් චැනල් කලා. (2023/ අගෝස්තු වගෙ)
    ඌ බලල අවුලක් නෑ කියල බෙහෙත් වගයක් දුන්න බොන්න.
    මොන, කිසි අඩුවක් නෑ.
    පස්සෙ මාස කීපයක් හිටිය නෝමල් දෙයක් වෙන්න ඇතිනෙ කියල., ඒත් හරියන්නෙම නැති තැන මන් ගියා Consultant Physician කෙනෙක් ගාවට. (මේ අවුරුද්දෙ 3 වෙනි මාසෙ මතක විදියට) ගිහින් ඌට කීව කලින් විස්තරේම. අහවල් ඩොකා චැනල් කලා ඒත් අඩුවක් නෑ බ්ලා බ්ලා කියල.
    පස්සෙ ඌත් බෙහෙත් වගයක් දීල කීව FBC ,ESR ද කොහෙද බේසික් ටෙස්ට් ටිකක් කරගෙන එන්න කියල.
    ඒ රිපෝට් ආයෙ ගිහින් පෙන්නුවම අවුලක් නෑ කියල බෙහෙත් වගයක් දුන්න.
    ඒත් අඩුවක් නෑ.

    පස්සෙ අර මුලින්ම චැනල් කරපු ඩොකාව (Neurologist ) ආයෙම චැනල් කරල කීව විස්තරේ මුල ඉදන් අගට. (මේ අවුරුද්දේ ජූනි වගෙ) කලින් ඔයාට මම පෙන්නුව, ඔයා අවුලක් නෑ කීව. පස්සෙ අහවල් Physician ට පෙන්නුව ඒත් අඩුවක් නෑ. ඒ නිසා ආයෙම ආව කියල.
    පස්සෙ පොර චෙක් කලා. අවුලක් නෑ කියල vitamin D ද මොකක්ද විටමින් එකක් බොන්න දීල කීව, මේ පහල ටෙස්ට් ටික කරගෙන එන්න කියල.
    Vitamin D (25 Hydroxy)
    ESR
    CK (C.P.K)
    Serum Total (Calcium)
    ANF ( Anti Nuclear Factor)

    ඕව කරගෙන ගියාම ඩොකා නෑ. :baffled: වෙන හොස්පිටල් එක්කට මාරු වෙලා නිසා මෙහෙ චැනල් සෙන්‍ටර් වලට එන්නෙ නෑ.

    ඒ වෙනුවට අලුත් Consultant Neurologist කෙනෙක් ඇවිත්. පස්සෙ පොරව චැනල් කරල අර මුලු කතාවම කීව. (දැනට මාස 3කට කලින්)
    කියල පොරට අර කලින් Neurologist ගන්න කීව රිපෝට් ටික පෙන්නුව. පොර කීව ඒ රිපෝට් අවුලක් නෑ.
    2nd, T.S.H (3rd Gen)
    Free Thyroxine (F. T4)
    ඔය ටෙස්ට් දෙක කරගෙන හෙටම රිපෝට් අරන් එන්න කියල.

    පස්සෙ ඒව බලල කීව, ඒවත් කේස් එකක් නෑ කියල.,, මාව Consultant Psychiatrist කෙනෙක් ගාවට දැම්ම. මේ ලියුම එයාට දෙන්න කියල පොර නෝට් එකකුත් දුන්න.
    පස්සෙ psychiatrist අර ඩොක්ටර් දුන්න කොලේ කියෙව්ව. පස්සෙ එයා ප්‍රශ්න ඇහුව අනම් මනන්. මට anxiety කීව. ඒ නිසාලු අර විදියට කැක්කුම එන්නෙ. නොසන්සුන් කම, පපුව ගැහෙනව කලබල වුනාම. හිතනව වැඩී බ්ලා බ්ලා.
    පස්සෙ ඒකට ට්‍රීට්මන්ට් පටන් ගත්ත.
    දැන් මාස 3කට ලගයි.
    මගෙ Confidence boost එකක් ඇරෙනන්න අතපයේ කැක්කුම් වල කිසි අඩුවක් නෑ බන්.

    මට social phobia කේස් එකක් නෑ. අර හිතනව වැඩී, අනම් මනන් කේස් තිබුනෙ. හැබැයි කන්ෆිඩන්ස් එක වැඩිවුනා psychiatrist දුන්න බෙහෙත් වලය.. නිකන් ඇගට අමුතු ගැම්මක් ආව ඒ බෙහෙත් එක්ක. ඒත් කේස් එක මගෙ අතපය කැක්කුම් අවුල තමා.

    අනික, අපෙ ඔෆිස් එකෙ තට්ටු පහක් තියෙ. ඒක පඩිපෙලෙ නගින්න අමාරුයි කකුල් දෙක රිදෙනව ඇට දෙක ලග ඉදන් පහලට.
    Psychiatrist ව චැනල් කරන්න කලින් එච්චර අවුලක් තිබ්බෙ නෑ.

    මම මොකද කරන්නෙ බන්? ඕක ගැන දැනුමක් තියෙන කෙනෙක් උපදෙසක් දෙන්නකො පුලුවන් නම් :(

    සොකඩෙ හොල්ලන් නෑ. (මාස 3කට පාරක් වගෙ හෙල්ලෙන්නෙ, ඒත් අර ගැජට් එක නිකන්ම තිබිල ප්‍රොසෙසර් එක අවුල් ගියොත් කියලා. අවුරුදු ගානකින් වැල බලල නෑ.
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,446
    12,889
    113
    Poddak gym ekakata gihin workout karoth mokada
    bump

    psychiatrist dipu beth digadama bonna....
    gym ekakata yanna...
    mas malu angata guna game kama wadi pura ganna

    wadiya hithanna epa

    @Erzo uba godak kettu ekekda ?
     
    Last edited:
    • Love
    Reactions: Erzo

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,023
    113
    Neuro case ekak, kohe hari compress wela athi. susumnawa athule wennath puluwan.
     
    • Like
    Reactions: Erzo

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,811
    2,817
    113
    Some side effects may come through the corona vaccine. Joint pains back pains are having most of them without any reason. හොදම දේ do some exercise. Do cardio. Gym යන්නම ඕන නෑ. Gym නෙමේ වෙන්න ඕන cardio එකයි වෙන්න ඕන. ඕක මාස දෙකක් කරල බලන්න කොහොමද කියල. සහ වතුර 2L daily ගන්න.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    thanks
    බොරැල්ල හරි ගම්පහ හරි ආයුර්වේදයටත් ගිහිං බලන්න. ඔච්චර ගිය එකේ
    hari machan balannam man ekath try karala.

    Poddak gym ekakata gihin workout karoth mokada
    time ekak na machan gym yanna. Man awuruddakata kalin wage giya 3 months wage. Time case ekath ekka eka nawathuna
    කාපල් ටනල් සින්ඩ්‍රෝම් වගෙ

    bump

    psychiatrist dipu beth digadama bonna....
    gym ekakata yanna...
    mas malu angata guna game kama wadi pura ganna

    wadiya hithanna epa

    @Erzo uba godak kettu ekekda ?
    mas malu ehema kewenawa. Hebei vegetables kewenawa adui. BMI eka normal machan.
    Kettui, 56Kg wage.
    ඌ තාම බැදලා නැහැ ගොනෝ

    බදින්න ඕනේ නෑ . ෆින්ගර් කරාම එන ලෙඩක් නෙමෙයි ඒක. උබ ජන්ද ත්‍රෙඩ් වල නැද්ද අද ?

    නැහැ අද උඹේ අම්මා එන්න කිව්වා ෆන් එකක් ගන්න
    Thanks guys

    Vitamin d normal da?
    Ow reports okkoma normal
    Some side effects may come through the corona vaccine. Joint pains back pains are having most of them without any reason. හොදම දේ do some exercise. Do cardio. Gym යන්නම ඕන නෑ. Gym නෙමේ වෙන්න ඕන cardio එකයි වෙන්න ඕන. ඕක මාස දෙකක් කරල බලන්න කොහොමද කියල. සහ වතුර 2L daily ගන්න.

    Vaccine hutta nisa thama kyala thama ban matath hithenne. Kawadawath thibune nathi leda. :baffled:

    Man cardio patan ganna balannam machan. Wathura nam bonawa onawatath wada
    ------ Post added on Nov 15, 2024 at 10:39 AM
     
    • Love
    • Like
    Reactions: manarrow and 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,864
    5,007
    113
    migraine එහෙම තියනවද? බෙල්ලෙ අමාරු එහෙම තියනවද.
    උරහිස වටා ඇති මාංශ පේශී සහ කණ්ඩරාවන්ට හානි වීම. බෙල්ල සහ උරහිස අතර මාංශ පේශීවල ආතතිය මෙ වගේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඔබේ වැරදි ඉරියව් නිසා සිදුවෙන්න පුලුවන්. පරිගණකයක් භාවිතා කරන විදිහ හෝ වැඩ කරන විට ඔබ සිටගෙන සිටින හෝ වාඩි වී සිටින ආකාරය අනුව. posture
    Rheumatologist කෙනෙක්ට පෙන්වන්නත් පුලුවන් මේ තත්ත්වය හරියට නිශ්චිත කරගන්න. anxiety වලට දිගටම බෙහෙත් ගන්න ඒවට ඉක්මනට වෙනසක් දැනෙන්නෙ නෑ. භයානක තත්ත්වයක් නැති නිසා සතුටින් ඉන්න ඉරියව් වෙනස් කරගන්න බලන්න.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    Neuro case ekak, kohe hari compress wela athi. susumnawa athule wennath puluwan.
    Kohomada eka hoya ganne?
    migraine එහෙම තියනවද? බෙල්ලෙ අමාරු එහෙම තියනවද.
    උරහිස වටා ඇති මාංශ පේශී සහ කණ්ඩරාවන්ට හානි වීම. බෙල්ල සහ උරහිස අතර මාංශ පේශීවල ආතතිය මෙ වගේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඔබේ වැරදි ඉරියව් නිසා සිදුවෙන්න පුලුවන්. පරිගණකයක් භාවිතා කරන විදිහ හෝ වැඩ කරන විට ඔබ සිටගෙන සිටින හෝ වාඩි වී සිටින ආකාරය අනුව. posture
    Rheumatologist NJ කෙනෙක්ට පෙන්වන්නත් පුලුවන් මේ තත්ත්වය හරියට නිශ්චිත කරගන්න. anxiety වලට දිගටම බෙහෙත් ගන්න ඒවට ඉක්මනට වෙනසක් දැනෙන්නෙ නෑ. භයානක තත්ත්වයක් නැති නිසා සතුටින් ඉන්න ඉරියව් වෙනස් කරගන්න බලන්න.
    Thanks.. :love2: Migray, belle amaru ne.

    Man kokatath kiyala Rheumatologist kenekta pennala balannam.
    Hoda kenekwa recommend karanna puluwan da?
    Nathnam Oni consultant Rheumatologist kenekta pennanada?

    Nathnam hithata bayai HEMA welema kekkuma enakota. :(