හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,030
    3,964
    113
    ආයුර්වේදේ ගියා නම් හරි, හැබයි තෙල් ගාන්න , කසාය බොන්න සීන් ටික කලක් කරන්න වෙනවා ප්‍රතිඵල එන්න.
     
    • Like
    Reactions: Mr.Robot and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    esr report eke value eka dapan. mm walin thiyenne
    man report eka hoyala daannam.
    කොහෙද උඹ ඉන්නේ
    gampaha
    ආයුර්වේදේ ගියා නම් හරි, හැබයි තෙල් ගාන්න , කසාය බොන්න සීන් ටික කලක් කරන්න වෙනවා ප්‍රතිඵල එන්න.
    ow bn. Eth mata ewa set ne.
    ayurwedayakata yanna
    Sinhala beheth set ne bn.
    drugs tika use karapan tikak kal psychiatric issue walata ohoma enawa tika dawasakin oka aduwei
    Thanks guys. Ow machan man tika kalayak aran balannam kokatath

    මේ හුකන්නා මෙලෝ රහක් නෑ බන්. මන් ඕකා replay කරයි කියල බලාගෙන හිටියෙ. කරපු නැති නිසා මේක ලියන්නෙ.
    ඕකට මන් ටික කාලෙකට කලින් PM එකක් දැම්ම ඩොක්ටර් කෙනෙක් ගැන අහල. අඩුගානෙ ඌ ඒකටවත් රිප්ලයි කරල තිබ්බෙ නෑ

    එක්කො උබත් අර පිටියෙ අප්පු වගෙ එකෙක්.
    එහෙම නැත්නම් උබේ දොස්තර පට්ටම රෝල් කරල ගහගනින් පුකේ @emoji diaries

    උබ ඇත්තටම දොස්තර කෙනෙක් නම්, යකෝ උබෙ ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑ මැසේජ් එක්කට රිප්ලයි කලා, ත්‍රෙඩ් එකකට රිප්ලයි කලා කියල. පොන්න හුකන්න.ඉදකින්, උබව දොස්තර කෙනෙක් කලාටත් පාඩුය රජයෙ සල්ලි වලින්. උබේ මහ උන්ටත් නිගරුවක්.

    මේකෙ මිනිස්සු පර්සනලි උදව් කරල තියෙනව මට ඕන තරම්. මගෙ පලවෙනි එකවුන්ට් එක තිබුන කාලෙ දොස්තරල තුන්දෙනෙක් මට පර්සනලි උදව් කලා. එක්කෙනෙක් එයා වැඩකරපු හොස්පිට්ල් එකට එන්න කියල හෙල්ප් කලේ. උන් දෙවිවරු.

    උබ මහ වේසිගෙපුතෙක්, වචනෙකින්වත් උදව්වක් කරන්න බැරි.
    ------ Post added on Nov 17, 2024 at 5:27 PM
     
    Last edited:
    • Sad
    Reactions: Clockwork

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,864
    5,007
    113
    Kohomada eka hoya ganne?

    Thanks.. :love2: Migray, belle amaru ne.

    Man kokatath kiyala Rheumatologist kenekta pennala balannam.
    Hoda kenekwa recommend karanna puluwan da?
    Nathnam Oni consultant Rheumatologist kenekta pennanada?

    Nathnam hithata bayai HEMA welema kekkuma enakota. :(
    දුමින්ද මුණිදාස සහ චාමර කියල දෙන්නෙක් ඉන්නව රාගම පුනරුත්ථාපන රෝහලේ රාගම ලීෂන්ස එකට එනව ඇති ට්‍රයි කරල බලන්න.
     
    • Love
    Reactions: Erzo

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,990
    113
    Matara
    කලින් ත්‍රෙඩ් එක මේ ගැන. " Thread 'මචන් පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො' https://elakiri.com/threads/මචන්-පොඩි-ප්‍රශ්නයක්-ඇතුලට-වරෙන්කො.2138600/ "

    මගෙ අතපය කැක්කුමක් තියෙනව මචන්.

    නිකන් අර,, අත් දෙකට බරක් දෙනකොට උරහිස ගාව ඉදන් ඇගිලි වලට එනකම් කැක්කුමයි.
    ආයෙ අතේ ඇගිලි වෙව්ලනව වෙලාවකට.
    උබ හිතපන් කලිසමක් අරගෙන ඒක ගසනව කියල දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගෙන, එතකොටත් අත් දෙක පට්ට කැක්කුමයි.
    වෙලාවකට අත් දෙකේ ඇගිලි දිගෑරල විහිදුවම වෙව්ලනව හොඳට පේනව.

    ඔය ලෙඩ ටික කියල ඉස්සෙල්ලම Consultant Neurologist කෙනෙක් චැනල් කලා. (2023/ අගෝස්තු වගෙ)
    ඌ බලල අවුලක් නෑ කියල බෙහෙත් වගයක් දුන්න බොන්න.
    මොන, කිසි අඩුවක් නෑ.
    පස්සෙ මාස කීපයක් හිටිය නෝමල් දෙයක් වෙන්න ඇතිනෙ කියල., ඒත් හරියන්නෙම නැති තැන මන් ගියා Consultant Physician කෙනෙක් ගාවට. (මේ අවුරුද්දෙ 3 වෙනි මාසෙ මතක විදියට) ගිහින් ඌට කීව කලින් විස්තරේම. අහවල් ඩොකා චැනල් කලා ඒත් අඩුවක් නෑ බ්ලා බ්ලා කියල.
    පස්සෙ ඌත් බෙහෙත් වගයක් දීල කීව FBC ,ESR ද කොහෙද බේසික් ටෙස්ට් ටිකක් කරගෙන එන්න කියල.
    ඒ රිපෝට් ආයෙ ගිහින් පෙන්නුවම අවුලක් නෑ කියල බෙහෙත් වගයක් දුන්න.
    ඒත් අඩුවක් නෑ.

    පස්සෙ අර මුලින්ම චැනල් කරපු ඩොකාව (Neurologist ) ආයෙම චැනල් කරල කීව විස්තරේ මුල ඉදන් අගට. (මේ අවුරුද්දේ ජූනි වගෙ) කලින් ඔයාට මම පෙන්නුව, ඔයා අවුලක් නෑ කීව. පස්සෙ අහවල් Physician ට පෙන්නුව ඒත් අඩුවක් නෑ. ඒ නිසා ආයෙම ආව කියල.
    පස්සෙ පොර චෙක් කලා. අවුලක් නෑ කියල vitamin D ද මොකක්ද විටමින් එකක් බොන්න දීල කීව, මේ පහල ටෙස්ට් ටික කරගෙන එන්න කියල.
    Vitamin D (25 Hydroxy)
    ESR
    CK (C.P.K)
    Serum Total (Calcium)
    ANF ( Anti Nuclear Factor)

    ඕව කරගෙන ගියාම ඩොකා නෑ. :baffled: වෙන හොස්පිටල් එක්කට මාරු වෙලා නිසා මෙහෙ චැනල් සෙන්‍ටර් වලට එන්නෙ නෑ.

    ඒ වෙනුවට අලුත් Consultant Neurologist කෙනෙක් ඇවිත්. පස්සෙ පොරව චැනල් කරල අර මුලු කතාවම කීව. (දැනට මාස 3කට කලින්)
    කියල පොරට අර කලින් Neurologist ගන්න කීව රිපෝට් ටික පෙන්නුව. පොර කීව ඒ රිපෝට් අවුලක් නෑ.
    2nd, T.S.H (3rd Gen)
    Free Thyroxine (F. T4)
    ඔය ටෙස්ට් දෙක කරගෙන හෙටම රිපෝට් අරන් එන්න කියල.

    පස්සෙ ඒව බලල කීව, ඒවත් කේස් එකක් නෑ කියල.,, මාව Consultant Psychiatrist කෙනෙක් ගාවට දැම්ම. මේ ලියුම එයාට දෙන්න කියල පොර නෝට් එකකුත් දුන්න.
    පස්සෙ psychiatrist අර ඩොක්ටර් දුන්න කොලේ කියෙව්ව. පස්සෙ එයා ප්‍රශ්න ඇහුව අනම් මනන්. මට anxiety කීව. ඒ නිසාලු අර විදියට කැක්කුම එන්නෙ. නොසන්සුන් කම, පපුව ගැහෙනව කලබල වුනාම. හිතනව වැඩී බ්ලා බ්ලා.
    පස්සෙ ඒකට ට්‍රීට්මන්ට් පටන් ගත්ත.
    දැන් මාස 3කට ලගයි.
    මගෙ Confidence boost එකක් ඇරෙනන්න අතපයේ කැක්කුම් වල කිසි අඩුවක් නෑ බන්.

    මට social phobia කේස් එකක් නෑ. අර හිතනව වැඩී, අනම් මනන් කේස් තිබුනෙ. හැබැයි කන්ෆිඩන්ස් එක වැඩිවුනා psychiatrist දුන්න බෙහෙත් වලය.. නිකන් ඇගට අමුතු ගැම්මක් ආව ඒ බෙහෙත් එක්ක. ඒත් කේස් එක මගෙ අතපය කැක්කුම් අවුල තමා.

    අනික, අපෙ ඔෆිස් එකෙ තට්ටු පහක් තියෙ. ඒක පඩිපෙලෙ නගින්න අමාරුයි කකුල් දෙක රිදෙනව ඇට දෙක ලග ඉදන් පහලට.
    Psychiatrist ව චැනල් කරන්න කලින් එච්චර අවුලක් තිබ්බෙ නෑ.

    මම මොකද කරන්නෙ බන්? ඕක ගැන දැනුමක් තියෙන කෙනෙක් උපදෙසක් දෙන්නකො පුලුවන් නම් :(

    සොකඩෙ හොල්ලන් නෑ. (මාස 3කට පාරක් වගෙ හෙල්ලෙන්නෙ, ඒත් අර ගැජට් එක නිකන්ම තිබිල ප්‍රොසෙසර් එක අවුල් ගියොත් කියලා. අවුරුදු ගානකින් වැල බලල නෑ.

    සිංහල වෙදකම Try කරන්ඩ
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,761
    6,946
    113
    Heaven :p
    දුමින්ද මුණිදාස සහ චාමර කියල දෙන්නෙක් ඉන්නව රාගම පුනරුත්ථාපන රෝහලේ රාගම ලීෂන්ස එකට එනව ඇති ට්‍රයි කරල බලන්න.
    Thanks machan. Physiotherapist, Rheumatologist dennagen kawuda Mata hariyatama match wenne? Dennama Ekama subject eke wage neda habai.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,388
    12,280
    113
    Dr. Duminda Munidasa කියලා rheumatologist කෙනෙක් ඉන්නවා එයාට පෙන්නන්න. Seronegative arthritis එකක් තියෙද දන්නෙ නෑ.
     
    • Like
    • Love
    Reactions: kingcapton and Erzo

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,417
    1,913
    113
    භූත කේස් එකක් ද දන්නෙ ණෑ. 🤔 ර්පෝට්ස් වලට අහු වෙන්නෙ නැති ලෙඩ එනව එහෙම සීන් වලට
     
    • Like
    • Sad
    Reactions: kinkon and Erzo

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,864
    5,007
    113
    නෑ Rheumatologist කියන්නෙ රක්තවාත වේද පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයාට. එයා ලඟට යන්න. physiotherapist ගේ කාර්යය ඉහත වෛද්‍යවරයා නිර්දේශ අනුව වියායාම ආදිය ක්‍රියාත්මක කිරීමයි ඔහු වෛද්‍යවරයෙක් නොවේ.
     
    • Love
    Reactions: Erzo

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    3,688
    4,128
    113
    Panadura
    කාපල් ටනල් සින්ඩ්‍රෝම් (Carpal Tunnel Syndrome) යනු අතින් හෝ ඇඟිලිවල නහර වලට බලපෑම් මඟින් ඇතිවන රෝග තත්ත්වයක් වෙයි. මෙය සරලව කියන්නේ අතේ සිට ඇඟිලි දක්වා ආරක්ෂා කරමින් ඇදෙන මැදියන් නහරයට (Median Nerve) කාපල් ටනල් (Carpal Tunnel) තුළ ඇති වන පීඩනය නිසා සන්සුන් නොවීමයි.

    ලක්ෂණ:
    • අතේ හා ඇඟිලිවල (විශේෂයෙන්ම අඟුල් 1, 2, 3) සීරීම්, පිච්චිල්ල, හෝ සීතල සංවේදන.
    • අතේ බලය අඩුවීම සහ භාණ්ඩ අල්ලන්න කුමාරකමක් දැනීම.
    • රාත්‍රියේදී විශේෂයෙන්ම තද කරන වේදනාව.
    හේතු:

    1. නොනවතින අතේ ක්‍රියාකාරකම් (e.g., යතුරු ලියනය, පරිගණක මවුස් භාවිතය).

    2. සන්ධි වේදනාව (Arthritis).

    3. අධික සරිර බර.

    4. ගර්භා වාස්තා (ගැබිණි කාලයේදී).

    5. සක්කර රෝගය (Diabetes).


    ප්‍රතිකාර:
    • විවේකය ලබාදීම: අතින් වැඩ කිරීම අඩු කිරීම.
    • වයුෂමන (Splint) භාවිතය: අත සෘජුව තබා ගැනීම.
    • උණපිටු/හිස්සෙර බෙහෙත්: උරහිස් නහර අසල ඇති වාතය අඩු කිරීම.
    • සැත්කම්: දීර්ඝ කාලීන රෝගී තත්ත්වයන් සඳහා.

    මේ රෝගය පැමිණෙන ලකුණු දැනුණහොත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

    neurological, muscular, or even systemic ප්‍රශ්නයක් කියලා පේන්නෙ.

    ඔබේ ලක්‍ෂණ (කැක්කුම්, ඇඟිලි වෙව්ලීම, කකුල් රිදීම, සහ පියවි ඇට ප්‍රශ්න) කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුයි. මගේ උපදෙස් මෙන්න:

    1. අලුත් Neurologist කෙනෙක් හෝ Rheumatologist කෙනෙක් භාවිතා කරන්න


    Neurology සහ Rheumatology කේෂ්ත්‍රය අතර සම්බන්ධතාවය තිබිය හැකියි. ඔබගේ ලක්‍ෂණ muscular or nerve-related inflammatory conditions සඳහා සොයා බැලිය යුතුයි. අලුත් Neurologist කෙනෙක් හෝ Rheumatologist කෙනෙක් පරීක්ෂා කරනවා නම්, සියලුම කලින් කරන ලද රිපෝට් හා වාර්තාවන් අරන් යන්න.

    2. Electromyography (EMG) / Nerve Conduction Studies (NCS) කරවා බලන්න


    ඔබේ අතපය කැක්කුම් සහ කැලැවුම් වල හේතුව neuromuscular issue එකක් නම්, EMG/NCS මගින් ඒවා හඳුනා ගත හැක.

    3. Vitamin Levels Recheck කරන්න


    කලින් Vitamin D සොයා බැලුවත්, අඩු හෝ වැඩි Vitamin B12 මට්ටමක්ද, Calcium (Ionized) මට්ටමක්ද බලන්න.

    4. Autoimmune Testing Consider කරන්න

    ඔබට අනිවාර්යෙන් ANF (ANA), Rheumatoid Factor (RF), C-reactive protein (CRP), සහ HLA-B27 වැනි ටෙස්ට් කරන්න අවශ්‍ය විය හැක. මේවා systemic inflammatory or autoimmune condition එකක් හඳුනාගැනීමට උපකාරී වේ.

    5. Second Opinion for Psychiatric Treatment

    Psychiatrist කෙනා Anxiety කියා ඇතත්, Physical Symptoms සහ වර්ධනයත් මේ සඳහා සම්බන්ධිත නැත නම්, වෙනත් Psychiatrist කෙනෙක්ගේ අදහසක් ගන්න.

    6. Exercise සහ Physiotherapy

    ඔබේ කැක්කුම් සහ කකුල් වේදනාවට හොඳ ක‍්‍රමශීලී Physiotherapy ව්‍යායාම මාලාවක් සොයා බලන්න. මෙය සම්බන්ධ muscular strengthening සඳහා උපකාරී වේ.

    7. Hormonal Disorders පරීක්ෂා කරන්න

    TSH සහ FT4 රීසල්ට් සාමාන්‍ය වුවත්, cortisol levels සහ adrenal function ද බලන්න.

    8. සන්සුන් වීමට සහ නැවත අත්හදා බැලීම සඳහා


    මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ භාවනාවන්, සැහැල්ලුමත් වීමේ උපකාරී විය හැක, මන්දක් anxiety-related symptoms නැවතත් නිරාකරණය කර ගැනීමට.

    කෙටියෙන් කියනවා නම්, වෙනත් Neurologist, Rheumatologist, සහ Physiatrist කෙනෙක් හමුවීමට යන්න. අලුත් පරීක්ෂණ, නව අදහස්, සහ systematic evaluation එකක් අවශ්‍යයි. ඔබේ ප්‍රශ්න එතෙක් නිරාකරණය නොවුනොත්, tertiary care neurological center එකක multidisciplinary team එකක evaluation එකක් සඳහා යන්න.
     
    Last edited:
    • Love
    Reactions: Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,499
    2,239
    113
    ඌ බලල අවුලක් නෑ කියල බෙහෙත් වගයක් දුන්න බොන්න.

    අවුලක් නැත්නම් ඇයි බෙහෙත් දුන්නෙ.
     
    • Sad
    Reactions: Erzo

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    280
    486
    63
    අතේ උරහිසේ ඉඳල ඇගිලි දක්වා යන ස්නායුව කිසියම් ස්ථානයකින් අවහිර වෙලා...
    හරිම ස්ථානය හඳුනාගන්න නම් බලන්න ඕනේ
    සිංහල බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්
    ස්ථානීය ප්‍රතිකාරත්
    ඇගේම තියන වේදනාව ට බෙහෙත් ටිකක් බොන්න වෙනවා
    ගම කොහිද
     
    • Wow
    Reactions: Erzo