හෙල්ත් කේස් එකක් මචන්. දන්න කෙනෙක් ඉන්නවද මේ කේස් එක ගැන? උබලට මෙහෙම අවුලක් ඇවිත් තියෙද?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,229
    2,012
    113
    Usa weight ekath danna machan math hitanawa gym gihin cardio karana time natinm gedara idan burpees skipping wage karanna
     
    • Love
    Reactions: Erzo

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    25,108
    14,788
    113
    Colombo
    විටමින් D ඉඳලා හිටලා හරි ගනින්
    මුහුදේ නාපන්
    ඉඳලා හිටලා මුහුදු වැල්ලෙ ඇවිදපන්
    ජිම් එකකට හරි ගිහින් සාමන්‍ය Workout ටිකක් කරන්න දවසක් ඇර දවසක්වත්
    මාසයක් කරලා බලපන් වෙනස්ක් තේරෙයි
     
    • Love
    Reactions: Erzo

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,266
    58,078
    113
    Kuwait-Galle
    ලොකු කෙස් එකක් නතු ඇති, එත් බෙහෙත් ගනින් පෙන්නලා මචන්. අව්ලක් වෙන එකක් නෑ..
     
    • Love
    Reactions: Erzo

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,101
    9,405
    113
    Ohio, USA
    ඇඟේ මැග්නීසියම් අඩු වුනාම වෙනවා කෙනෙක් එක්ක ඒ ගැන විස්තර අහල බෙහෙත් ගනිං.
     
    • Love
    Reactions: Erzo

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    834
    658
    93
    ඔය විස්තර ඔක්කොම රිපෝට් එක්ක chatgpt එකේ දාල අහල බලපම්. මන් දැක්ක පිටරට අම්ම කෙනෙක් ඩොකාල ගානකට කියලත් ලමයගෙ ලෙඩේ හොයාගන්න බැරුව ඔහොම කරල හොයාගත්ත කියල. Try කරල බලපන්
     
    • Love
    Reactions: Erzo

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,446
    12,889
    113
    thanks

    hari machan balannam man ekath try karala.



    time ekak na machan gym yanna. Man awuruddakata kalin wage giya 3 months wage. Time case ekath ekka eka nawathuna



    mas malu ehema kewenawa. Hebei vegetables kewenawa adui. BMI eka normal machan.
    Kettui, 56Kg wage.





    Thanks guys


    Ow reports okkoma normal


    Vaccine hutta nisa thama kyala thama ban matath hithenne. Kawadawath thibune nathi leda. :baffled:

    Man cardio patan ganna balannam machan. Wathura nam bonawa onawatath wada
    ------ Post added on Nov 15, 2024 at 10:39 AM
    ara beheth walata Confidence boost una kiwwane,....

    eka paratama adu wenne na waraddanne nathuwa digatama beheth ganin

    aniwa dadiya daanna monawa hari karahan, ekko duwahan tika tika wadi karahan
     
    • Love
    Reactions: Erzo