හෙළ උරුමය ETCA ගැන කියන්නේ ඇත්ත

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    හෙළ උරුමය ETCA ගැන කියන්නේ ඇත්ත

    O38OC61.jpg
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    "අපි කෑහගන්නං ඕගොල්ලො කරගෙන යන්න" කිව්වෙ මේ අය නේද?

    මෙගොල්ලො නේද කිව්වෙ රතන හාමුදුරුවෝ, ප.ච. රණවක මහත්තයා එහෙම ඉන්න නිසා යහපාලනේ වෙනවාමයි කියල. කෝ ඒගොල්ලොත් සද්ද නෑනෙ. සද්ද කලත් වැඩක් වෙලත් නෑනෙ.

    අපිට මේව කියල මොකටද:confused:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,091
    0
    "අපි කෑහගන්නං ඕගොල්ලො කරගෙන යන්න" කිව්වෙ මේ අය නේද?

    මෙගොල්ලො නේද කිව්වෙ රතන හාමුදුරුවෝ, ප.ච. රණවක මහත්තයා එහෙම ඉන්න නිසා යහපාලනේ වෙනවාමයි කියල. කෝ ඒගොල්ලොත් සද්ද නෑනෙ. සද්ද කලත් වැඩක් වෙලත් නෑනෙ.

    අපිට මේව කියල මොකටද:confused:

    You nailed it bro :)
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    "අපි කෑහගන්නං ඕගොල්ලො කරගෙන යන්න" කිව්වෙ මේ අය නේද?

    මෙගොල්ලො නේද කිව්වෙ රතන හාමුදුරුවෝ, ප.ච. රණවක මහත්තයා එහෙම ඉන්න නිසා යහපාලනේ වෙනවාමයි කියල. කෝ ඒගොල්ලොත් සද්ද නෑනෙ. සද්ද කලත් වැඩක් වෙලත් නෑනෙ.

    අපිට මේව කියල මොකටද:confused:

    ඒ කතාව නම් මමත් පිලි ගන්නවා.
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    You nailed it bro :)

    ඇඟ බේරගන්න කතාවක් නේ මචන් මේක. තමන් රජය ඇතුලෙම නම් ඉන්නේ, මේවට ප්‍රකාශ නිකුත් කරන්න කලින් ඇතුලෙ ඉන්න අයම සාකච්චා කරල කියාදෙන්න එපැයි.

    ඇතුලේ ඉඳන් රෙද්ද උස්සල පෙන්නනවා වගේ ප්‍රකාශ නිකුත් කරල නිකන් ඉන්නේ මේගොල්ලො අන්ත අසරණ වෙලාද? එහෙනම් අයින් වෙන්න බැරි ඇයි? මෙගොල්ලොන්වත් FCID ගෙනියයි කියල බයටද? :rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,714
    2,734
    113
    Edawas wlala UNP ekata kade giya ewun kiuwe me anduwa apita ona widiyata hadaagamu kiyana de ahuwe nathnam paarata bahimu kiyala. Mun nisa anthime mulu ratatama paarata bahinna una. Dan tiyena tatwe anuwa Ranil oka kohomath sign karanawa. Ranilwa nawattanna puluwan kiyala hitanawanam e ranil gana nodanna ewun.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    2,853
    1,509
    113
    අපි කෑහගන්නං ඕගොල්ලො කරගෙන යන්න