හේමන්ත දේවප්‍රියගේ ක්‍රිකට් තහනම් වුණේ ඇයි?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    4,513
    9,767
    113
    හේමන්ත දේවප්‍රිය කියලා cricketer කෙනෙක් ඉදලා. අවුරුදු 25ක් ක්‍රිකට් තහනමක් වැටුනලු 80 ගණන් වල. ඒ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවා ද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,538
    6,654
    113
    Around the world
    මහේෂ් ගුණතිලක තමයි ප්‍රධාන විකට් කීපර් විදියට ගියේ. එක්ස්ට්‍රා විකට් කීපර් විධියට හේමන්ත දේවප්‍රිය දකුණු අප්‍රිකාවට ගිය නිසා
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    4,513
    9,767
    113
    මහේෂ් ගුණතිලක තමයි ප්‍රධාන විකට් කීපර් විදියට ගියේ. එක්ස්ට්‍රා විකට් කීපර් විධියට හේමන්ත දේවප්‍රිය දකුණු අප්‍රිකාවට ගිය නිසා
    ඒ ගියපු team එකටම ඔය තහනම වැටුණ ද එතකොට?
     

    abc321

    Active member
  • Jul 11, 2008
    468
    138
    43
    ඒ ගියපු team එකටම ඔය තහනම වැටුණ ද එතකොට?
    Yes.patta players tikak a kaale nathiwela oya case eka nisa. Anura ranasinghe, bandula warnapura, Mahesh goonathilaka, Ajit de Silva etc
     
    • Sad
    Reactions: B.Chat

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    4,543
    8,446
    113
    Somewhere in this world
    හේමන්ත දේවප්‍රිය කියලා cricketer කෙනෙක් ඉදලා. අවුරුදු 25ක් ක්‍රිකට් තහනමක් වැටුනලු 80 ගණන් වල. ඒ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවා ද?
    බන්දුල වර්ණපුර එක්ක ගිය ටුවර් එකෙන් කෙල උනේ
     
    • Like
    Reactions: B.Chat

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,538
    6,654
    113
    Around the world
    Yes.patta players tikak a kaale nathiwela oya case eka nisa. Anura ranasinghe, bandula warnapura, Mahesh goonathilaka, Ajit de Silva etc
    ඒ කාළේ ලෝකයේ හිටපු හොදම විකට් කීපර් තමයි ඉන්දියාවේ කිර්මානි. මහේෂ් ගුණතිලකත් ඒ මට්ටමේ කියල ප්‍රචලිතයි. එතකොට අජිත් ද සිල්වා එකළ ලෝක මට්ටමේ ස්පිනර් කෙනෙක්. තව ලලිත් කළුපෙරුම හොද ස්පිනර් කෙනෙක් වගේම පට්ට ෆීල්ඩර් කෙනෙක්. ඔය ටුවර් එකට දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් යන්න ඉදලා අවසාන මොහොතේදී බැ කියල
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    4,513
    9,767
    113
    Yes.patta players tikak a kaale nathiwela oya case eka nisa. Anura ranasinghe, bandula warnapura, Mahesh goonathilaka, Ajit de Silva etc
    අපරාදේ ලංකාවේ cricket අද මීට වඩා වෙනස් තැනක තියෙන්නෙත් තිබ්බ නේද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,538
    6,654
    113
    Around the world
    Me seen eka tikak pahadili karannako danna kenek
    එකළ දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ගවාදයට එරෙහිව ද අප්‍රිකාව කොන් කර තිබු යුගයක ද අප්‍රිකාවේ ටෙස්ට් තත්ත්වයද තහනම් කර තිබිණි. එත් රට තුල ක්‍රිකට් හොදින් ගැසූ අතර ක්‍රීඩකයින්ට ඉතා හොදින් ගෙව්වා. ලංකාවට ටෙස්ට් තත්වය ලැබුණු අලුත ටෝනි ඕපතාගේ මැදිහත්වීමෙන් එවක ක්‍රිකට් නායක බන්දුල වරනපුරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මුදල් නිසා හොර රහසේම ද අප්‍රිකානු සංචාරයක් ගියා. මේකට උරණවූ එවක ක්‍රිකට් ඇමති ගාමිණී දිසානායක මොවුන්ට ක්‍රිකට් තහනම් කර දුලිප් මෙන්ඩිස් ට නායකකම හා රෝයි ඩයස්ට උප නායකකම දී අලුත් ලංකා කණ්ඩායමක් නම් කරා. පසුව දිගු කළකින් තහනම ඉවත් කළත් එම ක්‍රීඩකයින් වයස් ගත නිසා නැවත ක්‍රීඩා කළ නොහැකි වුණා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    4,513
    9,767
    113
    Me seen eka tikak pahadili karannako danna kenek
    කළු සුදු බේදය හින්දා දකුණු අප්‍රිකාවේ සංචාර වලට යන්න එපා කියලා තියෙද්දී ලංකාව tour එකකට ගිහින් කියලා තමයි අවුල වෙලා තියෙන්නේ මට තේරුන විදියට