හොදට කන්න සැපට ඉන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    9,704
    19,693
    113
    Homagama
    අනිවා....මමත් හිතන්නේ මේක හරි ....
    හැබැයි උබට මුල ටිකේ අල්ලන් ඉන්න අමාරු වෙයි. මොකද උබට ෂුගර් නිල් තෙල් එකත් අඩුවෙන්ම එන්නේ. අනිවා හාඩ් වැඩ එහෙම කරන්න එපා ට්‍රාන්ස්ෆොර්ම් වෙනකන්. රිපෝට් එක්කම යන්න. බ්ලඩ් ෂුගර් නම් බලල වැඩක් නැති වෙයි කොමත් ලෝ තියෙයි. සති දෙකෙන් පස්සේ අඩු වෙන්නම ඕනේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,083
    3,929
    113
    Nawala
    හැබැයි උබට මුල ටිකේ අල්ලන් ඉන්න අමාරු වෙයි. මොකද උබට ෂුගර් නිල් තෙල් එකත් අඩුවෙන්ම එන්නේ. අනිවා හාඩ් වැඩ එහෙම කරන්න එපා ට්‍රාන්ස්ෆොර්ම් වෙනකන්. රිපෝට් එක්කම යන්න. බ්ලඩ් ෂුගර් නම් බලල වැඩක් නැති වෙයි කොමත් ලෝ තියෙයි. සති දෙකෙන් පස්සේ අඩු වෙන්නම ඕනේතැන්ක්ස්
    තැන්ක්ස් මචන් අදහස් බෙදා ගත්තට ! නිරෝගී වේවා !
     
    • Love
    Reactions: HAneo