හොද phone එකක්..

Chanu007

Junior member
  • Apr 18, 2020
    37
    23
    8
    👉Kiriyani...👉 රු.60-70k වගේ ගන්න පුළුවන් හොද samsung phone එකක් කියපංකො.. උබලා use කරන ඒවා නම් ගත්ත තැන ගැනත් කියන් පලයන්.. ඉක්මනින් ගන්න ඕන බං.. :angry:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,552
    26,669
    113
    කෑගල්ල
    A15
    https://chinthanagsm.lk/product/samsung-galaxy-a15/


    ------ Post added on May 8, 2024 at 1:28 PM

    ලොල් පොන් මෙච්චර ගණන් අඩු වෙළද? Samsung මොකක් හරි එකක් තියනවා මල ජරාවක්. අඩු කුලේ display එකක් තියෙන්නේ. ඔය A series වලම එකක් තමා. බලලා ගන්න වෙයි.
     
    • Like
    Reactions: dananjaya696

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,417
    1,350
    113
    දැන් නම් හදේ
    ලොල් පොන් මෙච්චර ගණන් අඩු වෙළද? Samsung මොකක් හරි එකක් තියනවා මල ජරාවක්. අඩු කුලේ display එකක් තියෙන්නේ. ඔය A series වලම එකක් තමා. බලලා ගන්න වෙයි.
    mewa me athe aran ena ewwa neh. a kewe TRCSL approved ne. company warranty ne. shop warranty witharai.
     
    • Like
    Reactions: kasun090354t

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    3,632
    2,917
    113
    Panadura/Wellawatte
    ලොල් පොන් මෙච්චර ගණන් අඩු වෙළද? Samsung මොකක් හරි එකක් තියනවා මල ජරාවක්. අඩු කුලේ display එකක් තියෙන්නේ. ඔය A series වලම එකක් තමා. බලලා ගන්න වෙයි.
    මුන්ගෙනම් මොකක් හරි හොරයක් ඇති බන් iphone prices එහෙක බලපන්කෝ මාකට් එකේ ගානට වඩා අඩුවට දෙන්නේ 15-20ක්.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,552
    26,669
    113
    කෑගල්ල
    මුන්ගෙනම් මොකක් හරි හොරයක් ඇති බන් iphone prices එහෙක බලපන්කෝ මාකට් එකේ ගානට වඩා අඩුවට දෙන්නේ 15-20ක්.
    ආ හ් කඩේ දැක්කේ දැන්නේ. මං මේ ලඟදි ගියා apple 20W charger එකක් ගන්න. මට හෙන ගානක් කීවා. මම ආවා එන්න ආපහු. වෙලාවට ගත්තේ නැත්ති. පස්සේ මට abans එකේ වව්චර් එකක් හම්බ උනා. එකෙන් ගත්තා.
    මාන් මේ ලඟදි අයියට ගත්තා A5 වගේ මොකක් හරි. ඕක බලලා තමා කිවේ. මිනිහා ලොබ කමට කමක් නෑ ගණන් අඩු එකක්ම ඕනේ කීවා. Display එක හෙනම ජරාවක්.
     
    • Like
    Reactions: J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    1,231
    2,326
    113
    Kassel
    SAMSUNG ගන්නවනම් අවුරුදු 2ක් 3ක් හරි පරන උනාට කමක් නෑ flagship එකක් ගනින්. අන්න මගෙ ගෑනි එකක් අරන් ඒ මගුල හිරවෙනව ටච් වෙන්නෙ නෑ. S20 5G එකක් මම මාස 4කට විතර කලින් 65කට ගත්තා මරු බහන්ඩෙ.