හොද Wifi Router / Mesh System එකක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    2,024
    1
    1,745
    113
    Earth
    Requirement එක මේකයි, පොඩි කැමරා ටිකක් තියෙනවා, ඒටිකට Coverage එක දෙන්න පුලුවන් වෙන්න හොද WIFI Router එකක් හරි, Mesh System එකක් හරි Recommend කරන්න. Outdoor / POE Support නම් තව හොදයි.
     
    • Like
    Reactions: snm1990

    sancsanka

    Active member
  • Sep 21, 2009
    580
    71
    28
    1733630037582.png
     
    • Wow
    Reactions: Lionzzz

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,829
    2,018
    113
    Adelaide
    Google Nest wifi Mesh system eka supiri. Router+ 2 access points eka use karanawa den 1 year wage idan. kisima awlk ne.
    3 Google Nest Cameras + Nest Door Bell + Nest home screen connect karala sirawata weda. no complain at all.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,708
    3,335
    113
    දන්න එකෙක් කියහල්ල්කෝ ෆයිබර් කනෙක්සන් එකෙන් තව කනෙක්ස්සන් එකක් අරන් සේම් වයිෆයි පාස්වර්ඩ් එකක් දාගන්නේ කොහොමද කියල. උඩ යට කියන මොන තට්ටුව්වට ගියත් ඔටෝ කනෙක්ට් වෙන විදිඅයට හදාගන්න.
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    580
    71
    28
    දන්න එකෙක් කියහල්ල්කෝ ෆයිබර් කනෙක්සන් එකෙන් තව කනෙක්ස්සන් එකක් අරන් සේම් වයිෆයි පාස්වර්ඩ් එකක් දාගන්නේ කොහොමද කියල. උඩ යට කියන මොන තට්ටුව්වට ගියත් ඔටෝ කනෙක්ට් වෙන විදිඅයට හදාගන්න.
    extender or install a wifi ap
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    1,347
    1,159
    113
    Requirement එක මේකයි, පොඩි කැමරා ටිකක් තියෙනවා, ඒටිකට Coverage එක දෙන්න පුලුවන් වෙන්න හොද WIFI Router එකක් හරි, Mesh System එකක් හරි Recommend කරන්න. Outdoor / POE Support නම් තව හොදයි.
    Budget? Asus and tplink ela, asus thamai first hoyanna oney

    extender or install a wifi ap
    Dekema same ssid hadapan
    ------ Post added on Dec 8, 2024 at 4:20 PM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,024
    1
    1,745
    113
    Earth
    Budget? Asus and tplink ela, asus thamai first hoyanna oney


    Dekema same ssid hadapan
    ------ Post added on Dec 8, 2024 at 4:20 PM


    වැඩේ අඩුවෙන් කරගන්න පුලුවන්නම් වටිනවා. 2.4Ghz තියෙන්න ඕන Camera Connect වෙන්න.