හොඳම දන්තාලේපේ

හොඳම දන්තාලේපේ මොකක්ද?

  • Signal

    Votes: 11 12.8%
  • සෙන්සොඩයින්

    Votes: 13 15.1%
  • සුපිරිවිකී

    Votes: 14 16.3%
  • සුදන්ත

    Votes: 28 32.6%
  • ක්ලෝගාඩ්

    Votes: 5 5.8%
  • කොල්ගේට්

    Votes: 0 0.0%
  • ආයුෂ්

    Votes: 5 5.8%
  • ඩෙන්ටා

    Votes: 0 0.0%
  • ක්ලෝස් අප්

    Votes: 8 9.3%
  • වෙන්ඩෝල් T & G

    Votes: 2 2.3%

  • Total voters
    86
  • Poll closed .

fallend

Well-known member
  • Aug 23, 2008
    1,806
    6,905
    113
    Kandy
    tG-toothpaste-new-1.jpg


    Awurudu 3k use karanawa.
     

    Micro CCTV

    Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    මමත් කාලයක් පාවිච්චි කරේ සුදන්ත, දැන් ආයුශ් එක.
    ඕවාගේ tube එකේ තියෙන කලර code එකෙක් මොකක්ද කියවෙන්නේ,පොඩි කාලේ ඉදලා ඔළුවට ගිහින් තිබුණේ කොළ පාට තියෙන එක ගන්න කියලා, ඒක නිසා සුදන්ත එක විතරයි පාවිච්චි කරේ,අයුශ් එකෙත් එහෙම තියෙන නිසා දන් එක use කරනවා,කව්රුහරි මේක විසදල දෙන්න දන්න කෙනෙක්,ඒ කතාව ඇත්තද කියලා

    ඔය කලර් කොඩි කතාව බොරුවක්. ඒකට කියන්නේ eye mark කියලා. ඔය ටියුබ් එක fill කරලා seal කරනකොට filling machine එකට joint ඓක අදුන ගන්නයි eye mark තියෙන්නෙ. ඒකට ලංකාවෙ standard එකක් නෑ. රතු, කලු, කොළ, නිල් වගේ තද පාටවල් දැම්මාම filling machine එකට අදුන ගන්න පුළුවන්.

     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,753
    1
    2,115
    113
    ඔය කලර් කොඩි කතාව බොරුවක්. ඒකට කියන්නේ eye mark කියලා. ඔය ටියුබ් එක fill කරලා seal කරනකොට filling machine එකට joint ඓක අදුන ගන්නයි eye mark තියෙන්නෙ. ඒකට ලංකාවෙ standard එකක් නෑ. රතු, කලු, කොළ, නිල් වගේ තද පාටවල් දැම්මාම filling machine එකට අදුන ගන්න පුළුවන්.

    අඩෝ තැන්ක්ස් මචන් ඕක ගැන හෙන බොරුවක් මෙච්චර කල් ඔළුවේ තියාගෙන ඉඳලා තියෙන්නේ,
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,547
    113
    මහපොලව.....
    Sudantha is the only brand of tooth paste which ran clinical trails in SL to prove it efficacy up to date.
    what ever the tooth paste you use, your oral hygiene not depend on that. it will depend on
    the technique you use to brush
    the time you spend to brush
    the frequency of your sugar intake.

    so what ever the hell you use, pls. brush least 10-12min. & lower the sugar intake frequency.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,564
    10,891
    113
    මාගෙ දත් sensitive කියලා dental doctor කීවේ senaodine ගන්න කියලා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    3,198
    5,476
    113
    Sudantha is the only brand of tooth paste which ran clinical trails in SL to prove it efficacy up to date.
    what ever the tooth paste you use, your oral hygiene not depend on that. it will depend on
    the technique you use to brush
    the time you spend to brush
    the frequency of your sugar intake.

    so what ever the hell you use, pls. brush least 10-12min. & lower the sugar intake frequency.
    දැක පුක ල් :rolleyes:
     
  • Apr 15, 2014
    5,817
    4,902
    113
    විදුරුමස් දියවෙලා වගේ දැනෙනවා බන්.. අවුරුදු ගානක් සුදන්ත පාවිච්චි කරේ. උඹලා පාවිච්චි කරන ටූත් පේස්ට් එක මොකක්ද?
    මොකක්ද අදහස?? පූල් එකේ ටිකක් පීනමු.
    විදුරුමස් දිය වෙන ප්‍රධාන හේතුවක් තමා බඩේ ගිණියම , ඒක බස්සගන්න තුරු කොච්චර හක්කට මොන දේ කෙරුවත් වැඩක් නෑ. කොටින්ම ස්නායු පිරවුමත් බුරුල් වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,005
    1,974
    113
    Loading...
    elakiri.com
    විදුරුමස් දිය වෙන ප්‍රධාන හේතුවක් තමා බඩේ ගිණියම , ඒක බස්සගන්න තුරු කොච්චර හක්කට මොන දේ කෙරුවත් වැඩක් නෑ. කොටින්ම ස්නායු පිරවුමත් බුරුල් වෙනවා.
    ටෞකන්ඩ කොතන ගියත් ආතල් දෙනවා 😂🤣 මිරිස් කන හින්දා නෙවෙයිද එහෙම වෙන්නෙ 😑 නෑ මේ නොදන්න හින්දා ඇහුවෙ ඈ
     
  • Apr 15, 2014
    5,817
    4,902
    113
    ටෞකන්ඩ කොතන ගියත් ආතල් දෙනවා 😂🤣 මිරිස් කන හින්දා නෙවෙයිද එහෙම වෙන්නෙ 😑 නෑ මේ නොදන්න හින්දා ඇහුවෙ ඈ
    රතු මිරිස් කන හිංදානේ බඩේ ගිණියම නගින්නේ :yes: :D
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    784
    516
    93
    senaodine kiyanne issara dental doctorsla dunna behethak oya kate case walata... dan normal use ekata market karanawa... dan nathnam pharmacy karayek gen hari dental doc kenek gen hari ahala balanna nathnam eke multi care eka aran madala wenasa haduna ganna oya magul market eke tiyenna okkoma paradai
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    915
    1,391
    113
    so what ever the hell you use, pls. brush least 10-12min. & lower the sugar intake frequency.
    මෙහෙම මැද්දම දත් ගෙවෙන්නේ නැද්ද ? එහෙම ගෙවුනම නේද අර ශීතල දේවල් කනකොට හිරි වැටෙන්නේ ???
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    7,473
    11,394
    113
    Kandy
    තද කෙදි තියෙන බ්‍රෂ් වලින් මදින්න එපා රැට දත් මැදලා ඉරිමෙදාදී තෙල් වලින් කට හෝදලා නිදා ගන්න විදුරු මස් ටක් ගාලා හරි යනවා