මමත් කාලයක් පාවිච්චි කරේ සුදන්ත, දැන් ආයුශ් එක.
ඕවාගේ tube එකේ තියෙන කලර code එකෙක් මොකක්ද කියවෙන්නේ,පොඩි කාලේ ඉදලා ඔළුවට ගිහින් තිබුණේ කොළ පාට තියෙන එක ගන්න කියලා, ඒක නිසා සුදන්ත එක විතරයි පාවිච්චි කරේ,අයුශ් එකෙත් එහෙම තියෙන නිසා දන් එක use කරනවා,කව්රුහරි මේක විසදල දෙන්න දන්න කෙනෙක්,ඒ කතාව ඇත්තද කියලා
අඩෝ තැන්ක්ස් මචන් ඕක ගැන හෙන බොරුවක් මෙච්චර කල් ඔළුවේ තියාගෙන ඉඳලා තියෙන්නේ,ඔය කලර් කොඩි කතාව බොරුවක්. ඒකට කියන්නේ eye mark කියලා. ඔය ටියුබ් එක fill කරලා seal කරනකොට filling machine එකට joint ඓක අදුන ගන්නයි eye mark තියෙන්නෙ. ඒකට ලංකාවෙ standard එකක් නෑ. රතු, කලු, කොළ, නිල් වගේ තද පාටවල් දැම්මාම filling machine එකට අදුන ගන්න පුළුවන්.
දැක පුක ල්Sudantha is the only brand of tooth paste which ran clinical trails in SL to prove it efficacy up to date.
what ever the tooth paste you use, your oral hygiene not depend on that. it will depend on
the technique you use to brush
the time you spend to brush
the frequency of your sugar intake.
so what ever the hell you use, pls. brush least 10-12min. & lower the sugar intake frequency.
දැන් හාඩ් එන්නේ නෑනේ. සොෆ්ට්, මීඩියම් විතරයි එන්නේ.man brush ekak gatta. aran kate dagattama amutu nisa packet eka baluwa. soft kiyala gahala tiyenne. kichi kawanna hodai eka
විදුරුමස් දිය වෙන ප්රධාන හේතුවක් තමා බඩේ ගිණියම , ඒක බස්සගන්න තුරු කොච්චර හක්කට මොන දේ කෙරුවත් වැඩක් නෑ. කොටින්ම ස්නායු පිරවුමත් බුරුල් වෙනවා.විදුරුමස් දියවෙලා වගේ දැනෙනවා බන්.. අවුරුදු ගානක් සුදන්ත පාවිච්චි කරේ. උඹලා පාවිච්චි කරන ටූත් පේස්ට් එක මොකක්ද?
මොකක්ද අදහස?? පූල් එකේ ටිකක් පීනමු.
ටෞකන්ඩ කොතන ගියත් ආතල් දෙනවාවිදුරුමස් දිය වෙන ප්රධාන හේතුවක් තමා බඩේ ගිණියම , ඒක බස්සගන්න තුරු කොච්චර හක්කට මොන දේ කෙරුවත් වැඩක් නෑ. කොටින්ම ස්නායු පිරවුමත් බුරුල් වෙනවා.
රතු මිරිස් කන හිංදානේ බඩේ ගිණියම නගින්නේටෞකන්ඩ කොතන ගියත් ආතල් දෙනවාමිරිස් කන හින්දා නෙවෙයිද එහෙම වෙන්නෙ
නෑ මේ නොදන්න හින්දා ඇහුවෙ ඈ
මෙහෙම මැද්දම දත් ගෙවෙන්නේ නැද්ද ? එහෙම ගෙවුනම නේද අර ශීතල දේවල් කනකොට හිරි වැටෙන්නේ ???so what ever the hell you use, pls. brush least 10-12min. & lower the sugar intake frequency.