හොඳ mouse එකක් ගන්නකොට

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    1,626
    733
    113
    හොද මවුස් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන? dpi එක කොච්චර තියෙන්න ඕනෙද?
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,729
    1,012
    113
    DPI wadak na daily use nam. mouse eke size eka vitarak balapan. chuti hundu kali gattot nerve operation karanna balagena ganin .

    - mouse eka handful wenna oni, wrist eka tianna puluwan wenna oni hariyata, button clicks and scrolls smooth wenna oni, plastic quality wenna oni.

    mala jara gaming mouse ehema ganna epa loku ganan deela. eetawada 450 loku A4tech mouse eka hodai. logitech eket loku eva tianawa 185 eka podi.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    34,279
    5,644
    113
    29
    Crynet Solutions
    bit.ly
    budget එක. brand එක තමයි මුලින්ම බලන්න ඕන.

    mouse එක තමන්ගෙ අතට සෙට් වෙනවද බලන්න ඕන ඊලගට.
    හැමෝටම හැම mouse එකක් ම සෙට් වෙන්නෙ නෑ. weight එක බලන්න ඕන. change කරන්න පුළුවන් නම් හොදයි.
    wireless ද wired ද යන්නෙ කියල බලන්න ඕන ඊලගට.

    ඊට පස්සෙ gaming එකක් ද normal වැඩ වලටද ගන්නෙ බලන්න ඕන.
    gaming නම් DPI බලන්න ඕන polling rate එක බලන්න ඕන.
    sensor එක බලන්න ඕන. මොන වගේ surfaces වලද track වෙන්නෙ කියල.

    ඊට පස්සෙ ඔය එක එක sponsored crap reviews බලන්නෙ නැතුව මුගෙ chanel එකෙන් බලපන් reviews.

    Rocket Jump Ninja

    https://www.youtube.com/channel/UCGJaDZC7PChgd-XMwcbZkiw
     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    245
    265
    63
    connectivity - wired/wireless
    dpi
    polling rate
    mouse grip style - claw/ palm/ fingertip
    number of buttons and programmability
    onboard memory
    clicks lifetime
    sensor type
    lift off distance
    weight
    ergonomics
    left hand , right hand or ambidextrous
    vertical mouse or not
    silent mouse or not
    lights
     
    • Like
    Reactions: NRTG