හොයල ගත්ත සින්දු

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,171
    9,000
    113
    radio එකේ, party එකක පරණ catchy සින්දුවක් අහල එකේ නම හොයල, නැවත අහන්න තරම් හේතු උන සින්දු share කරන්න.
    කාටත් ප්‍රයෝජනවත් වෙය්

     

    HmNRazor

    Well-known member


  • ත්‍රෙඩ් එකට අදාල නැති ප්‍රශ්නයක් 👇

    එතකොට ඔය යූටුයුබ්, ස්පොටිෆයි වගේ නැති සිංදු කොහොමද මිනිස්සු repeat අහන්නෙ?? :rolleyes2:
    උදා - ඉස්සර මගේ යලුවෙක් පොඩි pet project එකක් කලා පිටරට Radio stations live stream කරලා රෙකෝඩ් කරන සීන් එකක්, ඉතින් එහෙම කරලා ඒ පොර හොයා ගත්තා යම්කිසි සිංදු පරාසයක් තියනවා කියලා අන්තර්ජාලය ඇතුලේ උනත් අහන්න නැති. (එහෙම ඒවායේ වගයක් තියනෝ මගේ ලඟ)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,130
    1,550
    113
    Badulla
    radio එකේ, party එකක පරණ catchy සින්දුවක් අහල එකේ නම හොයල, නැවත අහන්න තරම් හේතු උන සින්දු share කරන්න.
    කාටත් ප්‍රයෝජනවත් වෙය්

    ඉස්සර ලයිට් කපන කාලේ ඔය සින්දුවේ තාලෙට

    " චිමිනි ඔන්නැ චිමිනි ඔන්නැ ලයිට් ලයිට් "
    :P:baffled::baffled::love::love::love::love::love: