හොරකම් කරපු සල්ලි නැවත ගෙනවිත් රට හැදීමේ බොරුව

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    1,240
    3,497
    113
    327446596_567129588640485_1352092049776304643_n-jpg.198211

    මාලිමාව තමන්ගෙ වේදිකාවල කතා කරනවනෙ දේශපාලකයන් සොරකම් කල බිලියන ගානක් වත්කම් ගැන. පිටරට සඟවා තියෙන මේ මුදල් ගෙනාවොත් ලංකාවේ සියලුම ප්‍රශ්න ඉවරයි කියල තමයි මේ වෙනකොට මාලිමා පාක්ෂිකයන් හිතාගෙන ඉන්නෙ. අනුර කට උල් කරල පිටරට තියෙන වත්කම් නැවත ගේන හැටි කියද්දි උගත් නූගත් කවුරුත් ඒක කරන්නෙ කොහොමද කියල ප්‍රශ්න කරන්නෙ නෑ. ඇමරිකාවෙදි කෙනෙක් ඕක ප්‍රශ්න කරහම අනුරගෙ උත්තරය උනේ "බය වෙන්න එපා අපි ඒක කරනව" කියල.

    සොරාගත් වත්කම් අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ගවල සංකීර්ණත්වය ගැන මේ කාටවත් වැටහීමක් නෑ. මේක ජවිපෙ "රතු තරුව" යවල කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ සඳහා සහය දෙන්න පිහිටවපු ආයතනයක් තියෙනවා.

    StAR නැත්නම් Stolen Asset Recovery Initiative කියන්නෙ සොරාගත් වත්කම් ආපසු අයකර ගැනීමට රටවල් වලට උපකාර කරන ලෝක බැංකු සමූහය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක්. දූෂණය හරහා ලබා ගත් සොරකම් කළ වත්කම් සෙවීමට, රාජසන්තක කිරීමට සහ ආපසු ලබා දීමට එය රටවලට සහාය වෙනවා. StAR ක්‍රියා කරන්නේ තාක්ෂණික සහාය සැපයීම, ධාරිතා ගොඩනැගීම සහ සොරකම් කළ අරමුදල් සොයා ගැනීමට සහ ආපසු අයකර ගැනීමට රටවල් අතර සහයෝගීතාවයට පහසුකම් සැලසීමෙන්. මූල්‍ය ගනුදෙනු විමර්ශනය කිරීමට සහ නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් හඳුනා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම එයට බොහෝ විට ඇතුළත් වෙනව.

    නමුත් ප්‍රශ්නය තියෙන්නේ , මේ අය වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ මහන්සි වෙලා එලෙස නැවත අයකර ගැනීමට හැකි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 1.9 ක් පමණයි. ඒකෙන් පේනව රටවල් වලින් හොරකම් කරල පිට රට සඟවා තියෙන වත්කම් සොයා ගැනීම හා නැවත අත්පත් කර ගැනීම කොයිතරම් දුෂ්කර ක්‍රියාවලියක් ද කියල.

    මේ අය වඩාත්ම සාර්ථක වෙලා තියෙන්නේ පිලිපීනයේ දී. එහිද වසර 21ක කාලයක් පුරා මහන්සිවෙලා හොයාගෙන තියෙන්නේ ඩොලර් බිලියන එකක් පමණයි. ඒ සොයාගත් මුදල අපි ලංකාවේ ආර්ථිකය එක්ක ගලපලා බැලුවොත් වසර පහළොවක් පුරා StAR යටතේ අයකර ගන්නා ලද මුදලේ එකතුවෙන් ආවරණය වන්නේ ශ්‍රී ලංකාවේ මාස හතකට මඳක් වැඩි රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සඳහා පමණයි.

    ඉතින් මොලයක් තියෙන මිනිහෙක්ට හිතෙන්න ඕනෙ හොරකම් කරපු සල්ලි ගෙනල්ල ලංකාවේ ප්‍රශ්න විසදීමට බලන් ඉන්නව කියන්නෙ තනිකරම බොරුවක් කියල. එහෙම දෙයක් වෙන්නෙ නෑ. අපි මේව ලියන්නෙ මිනිස්සු දැනුවත් කරන්න , රැවටෙන එක ඔබේ ප්‍රශ්නයක්. අපිට බූරුවො කිය කිය එන එන එකාට රැවටෙන මහා දේශපාලන නුවණැත්තො මේව අනුර කුමාරගෙන් ප්‍රශ්න කරල අහන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,256
    3,416
    113
    හොරකම් කරපු එක බොරුද?

    හොරකම් කරපු එවුන් අල්ලගන්න ඕනෙ නැද්ද?

    horakamin yepena un patta awlen inne dan npp ekata bale yay kiyala.
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    182
    272
    63
    1. හොරකම් කරපු එක අල්ලලා නැවත ගේන එක කෙසේවෙතට් කඩේ යන සක්කිලි වේසබල්ලෝ හොරකම වෙලා තියන එක එළිපිට පිලිගන්නවා
    2. උන් මේ පුන පුන පුක දෙන්නේ හොර දේශපකයල බලයේ රඳවලා තියාගන්න නේද?
    3. 75 වසරක් මාරුවෙන් මාරුවට හොරාකාපු රට මේ කුලී කොමෙන්ට් වෙස බල්ලෝ දඟලන්නේ අයෙත් උන්ටම බලය දෙන්න නේද?
    4. පුද්ගලිකව කිසිම කැමැත්තක් මාලිමාවට නැහැ හැබැයි අලි/පොහොට්ටෝ එක පොන්න පකයවටවත් මේ සැරේ නො CHANCE.
    5 අපේ පැත්තේ එවුන් සෙරෙප්පුවෙන් ගහල එලවන්නේ අලි/පොහොට්ටෝ පොන්න පකයන් චන්දෙ ඉල්ලගෙන අවොත්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,747
    3,197
    113
    enna mithura api ituru tikat hora kanna demu. Xpress pearl 5 billion da IMF 1.5 da, nattan pandora papers USD BILLIONS da?
     
    tharaka.f

    Junior member
  • Mar 28, 2024
    65
    64
    18
    LOL Current president horakan karapu serama salli nawatha lankawata already genath thiyenne. dollar eka bahinne e salli genaapu nisai.. Ayi jeppanta genna deyak na..
     
    • Haha
    Reactions: 2osama

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    1,240
    3,497
    113
    1. හොරකම් කරපු එක අල්ලලා නැවත ගේන එක කෙසේවෙතට් කඩේ යන සක්කිලි වේසබල්ලෝ හොරකම වෙලා තියන එක එළිපිට පිලිගන්නවා
    2. උන් මේ පුන පුන පුක දෙන්නේ හොර දේශපකයල බලයේ රඳවලා තියාගන්න නේද?
    3. 75 වසරක් මාරුවෙන් මාරුවට හොරාකාපු රට මේ කුලී කොමෙන්ට් වෙස බල්ලෝ දඟලන්නේ අයෙත් උන්ටම බලය දෙන්න නේද?
    4. පුද්ගලිකව කිසිම කැමැත්තක් මාලිමාවට නැහැ හැබැයි අලි/පොහොට්ටෝ එක පොන්න පකයවටවත් මේ සැරේ නො CHANCE.
    5 අපේ පැත්තේ එවුන් සෙරෙප්පුවෙන් ගහල එලවන්නේ අලි/පොහොට්ටෝ පොන්න පකයන් චන්දෙ ඉල්ලගෙන අවොත්

    ප්‍රශ්නය තියෙන්නේ ජෙප්පොන්ගේ ඇම ගිලින ඔබලා වගේ නුගත් ජන ප්‍රතිශතය ගැනයි. සාමාන්‍යයෙන් මේක ජෙප්පෝ පිළිගත්තා හෝ නොගත්තා ජවිපෙට සපෝර්ට් කරන වැඩි ප්‍රමාණය නුගත් ය.

    ජෙප්පෝ කියන්නෙත් මහින්දලා වගේ රටේ සම්පත් හොරා කන එක තවත් පිරිසක් විතරයි. වෙනසකට තියෙන්නේ ජෙප්පොන්ට හොරකම් කරන්න අවස්ථාවක් තවම ලැබුනේ නැති එක විතරයි.

    1. හොරකම් කරපු එක අල්ලලා නැවත ගේන එක කෙසේවෙතට් කඩේ යන සක්කිලි වේසබල්ලෝ හොරකම වෙලා තියන එක එළිපිට පිලිගන්නවා

    රාජපක්ෂලාට හෝ ජෙප්පොන්ට කඩේ නොයන අපි පිලිගන්නවා රටේ සල්ලි හොරකම් කළා කියලා. ජෙප්පෝ බලන් ඉන්නෙත් උන්ට අවස්ථාව උදා වෙනකන් විතරයි.

    2. උන් මේ පුන පුන පුක දෙන්නේ හොර දේශපකයල බලයේ රඳවලා තියාගන්න නේද?

    නැත. ලංකාවේ අවංක දේපාලන පක්ෂයක් නැත

    3. 75 වසරක් මාරුවෙන් මාරුවට හොරාකාපු රට මේ කුලී කොමෙන්ට් වෙස බල්ලෝ දඟලන්නේ අයෙත් උන්ටම බලය දෙන්න නේද?

    අපෝ නැහැ. ජෙප්පෝ අරගෙන මේ රට දැන් ඉන්න තැනෙනුත් අගාදයට නොවැටෙන්න ඉඩ නොදීමට කෙරෙන උත්සාහයකි. ජවිපෙ බලයටපැමිණියහොත් රාජපක්ෂලාට වැඩ සිය ගුණයකින් නරක අතට හැරෙනු ඇත. නමුත් රටේ වාසනාවට ජවිපෙ ට ඉදිරි වසර 100 ඇතුලත බලය ලබා ගැනීමේ අවස්ථාවක් නැත. එය එක්තරා ආකාරයක වාසනාවක් ලෙසද සැලකිය හැකිය.
     
    ඔබ දැන් චන්දය දෙන්න කියන්නේ කාටද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,729
    42,917
    113
    මාලඹේ
    බිමල් කියලා තිබ්බේ හොරු අල්ලන් නේ නැහැ කියලා🤦
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    577
    93
    ප්‍රශ්නය තියෙන්නේ ජෙප්පොන්ගේ ඇම ගිලින ඔබලා වගේ නුගත් ජන ප්‍රතිශතය ගැනයි. සාමාන්‍යයෙන් මේක ජෙප්පෝ පිළිගත්තා හෝ නොගත්තා ජවිපෙට සපෝර්ට් කරන වැඩි ප්‍රමාණය නුගත් ය.

    ජෙප්පෝ කියන්නෙත් මහින්දලා වගේ රටේ සම්පත් හොරා කන එක තවත් පිරිසක් විතරයි. වෙනසකට තියෙන්නේ ජෙප්පොන්ට හොරකම් කරන්න අවස්ථාවක් තවම ලැබුනේ නැති එක විතරයි.

    1. හොරකම් කරපු එක අල්ලලා නැවත ගේන එක කෙසේවෙතට් කඩේ යන සක්කිලි වේසබල්ලෝ හොරකම වෙලා තියන එක එළිපිට පිලිගන්නවා

    රාජපක්ෂලාට හෝ ජෙප්පොන්ට කඩේ නොයන අපි පිලිගන්නවා රටේ සල්ලි හොරකම් කළා කියලා. ජෙප්පෝ බලන් ඉන්නෙත් උන්ට අවස්ථාව උදා වෙනකන් විතරයි.

    2. උන් මේ පුන පුන පුක දෙන්නේ හොර දේශපකයල බලයේ රඳවලා තියාගන්න නේද?

    නැත. ලංකාවේ අවංක දේපාලන පක්ෂයක් නැත

    3. 75 වසරක් මාරුවෙන් මාරුවට හොරාකාපු රට මේ කුලී කොමෙන්ට් වෙස බල්ලෝ දඟලන්නේ අයෙත් උන්ටම බලය දෙන්න නේද?

    අපෝ නැහැ. ජෙප්පෝ අරගෙන මේ රට දැන් ඉන්න තැනෙනුත් අගාදයට නොවැටෙන්න ඉඩ නොදීමට කෙරෙන උත්සාහයකි. ජවිපෙ බලයටපැමිණියහොත් රාජපක්ෂලාට වැඩ සිය ගුණයකින් නරක අතට හැරෙනු ඇත. නමුත් රටේ වාසනාවට ජවිපෙ ට ඉදිරි වසර 100 ඇතුලත බලය ලබා ගැනීමේ අවස්ථාවක් නැත. එය එක්තරා ආකාරයක වාසනාවක් ලෙසද සැලකිය හැකිය.

    Wikirana mahaththoyoo.. dan wisaduma kawuda ethakota? ekath kiyapan...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    45,756
    67,679
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔව් අල්ලන්න බෑ බය නැතුව හිටපන්.

    මතක ඇතුව පොනිලටයි, වේසපක්ෂ පවුලටයිත් ඕක මතුරන්න කියපන්. හොයාගන්න බැරි නිසා බයවෙන්න දෙයක් නෑ. ජෙප්පො දිනාගෙන එනකොට රටින් පනින්න ලෑස්ති වෙන්න එපා කියපන් ඒ නිසා.

    මොකද හොරු අල්ලන්න බැරි නිසා බයවෙන්න දෙයක් නෑ.

    නේද??

    නේද? 😂😂
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,717
    4,838
    113
    සල්ලි ආපහු ගන්න බෑ තමයි මොකද ඔය දේපල තියෙන්නේ වෙන මිනිස්සුන්ගෙ නම් වලට උගන්ඩාව, ශීෂෙල්ස් වගේ හරිහමන් නීතියක් නැති රටවල.

    එහෙමයි කියල මෙච්චර කල් රට කරවපු හොරුන්ටම ඡන්දේ දෙන්නත් බැහැනේ.

    හැබැයි තවදුරටත් දේශපාලකයෝ තවදුරටත් හොරකම් කරන එක නවත්වන්න කරන්න පුලුවන් වැඩ කීපයක් තියෙනවා.

    1. හරියට නඩු අහලා දැනට හොරකම් කරපු දේශපාලකයෝ ටික හිරේ දාන එක.
    2. අපරාධ වරදකට උසාවියකින් දඬුවම් පුද්ගලයෙකුට ඡන්ද අපේක්ෂකයෙක් වීමට නුසුදුස්සෙකු කිරීමට නීති සැකසීම. එතකොට දැන් ඉන්න හොරුන්ට හිරෙන් නිදහස් වෙලා ඇවිත් ආයෙ ඡන්දේ ඉල්ලන්න බැහැ.
    3. ඡන්ද අපේක්ෂකයන් සියල්ලන්ම තමන් වත්කම් උපයාගත් ආකාරය හෙලි කල යුතු බටව නීති සැකසීම. එහෙම කලොත් හොරුන්ට, කලුකඩ ව්‍යාපාරිකයන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ.
    4. වාහන පර්මිට්, සේවකයන්, විශ්‍රාම වැටුප් වැනි සියලු වරප්‍රසාද අහෝසි කිරීම.
    5. එක් පක්ෂයකින් ඡන්දය ඉල්ලා වෙනත් පක්ෂයකට මාරු වීම තහනම් කිරීමට නීති සැකසීම.

    ඔන්න ඔය වගේ හොරකම් කරපු සල්ලි ආපහු ගන්න බැරි වුනත් තවදුරටත් හොරකම් වෙන එක නවත්තන්න කරන්න පුලුවන් වැඩ ටිකක් තියෙනවා. ඕවා කරයිද නොකරයිද කියල ඉතින් මාලිමාවට ඡන්දේ දීලම තමයි බලන්න වෙන්නේ. ඕවා නොකර මෙච්චර කල් බලයට ආව පක්ෂ වගේ බොරු කලොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන්න බලන් ඡන්දේ දෙන්න ඕනේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,504
    2,532
    113
    පිලිපීන් වල ඩොලර් බිලියන 4කට වඩා රිකවර් කරල තියෙනව

    1711616776251.png

    හොරා කාපු සල්ලි ආපහු repatriate කරන්න ඕන කියන්නෙ ඒ සල්ලි වලින් රට හදන්න ඕන නිසාම නෙමෙයි

    මෙන්න සුපිරි ඩොකුමෙන්ට්‍රිය
    කාවද මතක් වෙන්නෙ කියපන් මෙක දැක්කම 😂

    ------ Post added on Mar 28, 2024 at 2:40 PM
     
    • Like
    Reactions: iworld