හොරා banned.. :shocked:

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    4,693
    4,003
    113
    Oka hoyaganna thibune na ban mama dan masa ganakata kalin baladdi.

    හැමිණෙන නීතියක්නෙ ඒක.

    රවියගෙ දූගෙ කොම්පැණියෙ බිස්නස් මොනවද බන්?

    කියල වැඩක් නෑ බන්. බයියො කියන්නෙ රවට්ටන්න, අන්දන්න හරිම ලේසි ජාතියක්. උන්ට එහෙම ඇන්දෙන එකත් ආඩම්බරයක්. දැන් ඔය කියන්නෙ රවට්ටලා හරි චන්දයක් දිනන්න දක්ශ නෑ ජෙප්පො කියලා. උන් හිතන්නෙ රවට්ටලා දිනන එක දක්ෂකමක් කියලා. ඒ වගේම තමයි ධම්මිකලා ගැන හිතන්නෙත්. මොනව කරලා හරි ඌ කෝටිපතියෙක් නෙ. එතකොට ඌ තමයි දෙයියා.

    ------ Post added on Sep 23, 2021 at 10:43 PM

    අඩෝ උබ කොහෙද මිසින් වෙලා හිටියෙ?
    ------ Post added on Sep 23, 2021 at 10:43 PM
    රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,

    ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා :ROFLMAO::ROFLMAO: , හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක

    ලංකාවේ මිනිස්සු රවට්ටන්න මාර ලේසියි බං

    තාත්තට දැන් කොහොමද මචන් ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    1,526
    1,224

    sathosa kawe oya moosalaya thmai. upan gei horek oka. oka issra tamil. sinhala chanda ganna convert wuna.
     
    • Like
    Reactions: shenat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    4,693
    4,003
    113
    oka issra tamil. sinhala chanda ganna convert wuna.
    මම අහලා තියෙන විදියටනම් මචන් , තිස්ස අනුරුද්ධ මහානාම කරුණානායකගේ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිල් දිසානායකගේ දූගේ (කර්මලිකා දිසානායක) පුතාලා දෙදෙනාගෙන් වැඩිමල් පුතා තමයි රවීන්ද්‍ර සන්ද්‍රේෂ් කරුණානායක. රවීගේ තාත්තා වැවිලිකරුවෙක් රවීලා පොඩිකාලේ මැරුණා . ඊට පස්සේ රවීගේ අම්මා ජනාධිපති ලේකම් කාර්යාලයේ රැකියාවක් ලැබිලා කොළඹ ජනාධිපති මන්දිරයේ රස්සාව කලේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    26,954
    23,674
    113
    ආශ්චර්යමත් රටක
    රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,

    ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා :ROFLMAO::ROFLMAO: , හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක

    ලංකාවේ මිනිස්සු රවට්ටන්න මාර ලේසියි බං

    නිකමට හිතපන් රවියගෙ දූ කොහොමද ඔය වගේ බිස්නස් එකක් පටන්ගන්නෙ කියලා. 🤣

    නාමලයා CSN කරා වගේ තමයි. දැන් චිච්චි බේබි තෑගිත් දෙන්නෙ නිරීක්ෂණ චාරිකා ගිහින්.

    සරමයි, සාටකෙයි, අපි සිංහල බෞද්ධයි කියපු ගමන් මොළේ කළඳක් නැති මෝඩ හැත්ත අන්දන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා මෝඩ හැත්තගෙන් ප්‍රයෝජන ගන්නවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    17,858
    1,100
    113
    30
    srilanka
    තාත්තට දැන් කොහොමද මචන් ?
    Thanx macho ahuwata. Dannan kalinta wadiya tikak hondai, tikak kaama kanawa. Hebai ara tibunu pana nathi gathi ehemanan taama tiyenawa, dan ara idimunu case ekath godak hondai. Godak durata ithin ituru beheth tikath gaddi godak honda level ekakata ei. eetapasse tamai ithin balanna ona mokada karanne kiyala :(
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,104
    634
    113
    colombo
    නිකමට හිතපන් රවියගෙ දූ කොහොමද ඔය වගේ බිස්නස් එකක් පටන්ගන්නෙ කියලා. 🤣

    නාමලයා CSN කරා වගේ තමයි. දැන් චිච්චි බේබි තෑගිත් දෙන්නෙ නිරීක්ෂණ චාරිකා ගිහින්.

    සරමයි, සාටකෙයි, අපි සිංහල බෞද්ධයි කියපු ගමන් මොළේ කළඳක් නැති මෝඩ හැත්ත අන්දන්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා මෝඩ හැත්තගෙන් ප්‍රයෝජන ගන්නවා.
    සරමයි , සාටකෙයි, සිංහල බෞද්ධ කිව්වම වගේම්තමයි, සමාජවාදෙ, තව ධනවාදෙ, මාක්ස්වාදෙ,පවුල්වාදෙ (පියාණෝගෙ) ඉස්ලාම සහ් වහාබ් කියන් දෙකටත් ඡන්දෙ දීලා කෙලවෙලා ඉන්න කීයක් ඉන්නවද 60ලස්සෙට පරිභාහිර.... එතනම කීයක්ද ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,319
    1,378
    113
    C:\Battaramulla
    රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft ලක්ෂ 5-6ක warehouse තියේ ලු , 24hrs Customs, BOI facility තියෙන තැනක් ලු, මම නම් ඔය logistics ගැන වැඩිය දන්නේ නෑ , අදාල අය කියන දේවල් තමයි කිවුවේ ,

    ඔය උගේ එක business එකක් විතරයිනේ , හිතපන්කෝ උගේ අදායම , මේකේ එවුන් රවියා හිරේ යනකං බලන් ඉන්නවා :ROFLMAO::ROFLMAO: , හිතපන්කෝ ඔයවගේ එකෙක් ලේසියෙන් හිරේ යවන්න පුලුවන්ද ලංකාව වගේ රටක
    Ravi ge thamai Seamax Ceylon ekath.. Prithipura thiyenne.. Seamax global eke lankawe extension eka.. pora oken hoyanawa lu nathi wenna.. wada karana ekek innawa man danna... uta kelawana eka lesi na mona aanduwa awath