හොරු අල්ලන බව කී අනුරගේ ෆයිල් 400න් 360ක්ම හිස් බව රනිල් කියයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,150
    20,193
    113
    Westනාහිර
    uFdHj3e.jpeg


    තමන් බලයට පත්වූ පසු රටේ හොරුන් අල්ලන බවට ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිපි ගොනු පෙන්වා සිදුකර ඇත්තේ රංගනයක් බවත් එම ලිපි ගොනු බොහෝ ප්‍රමාණයක් හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

    නීතීඥවරු පිරිසක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදියි ජනාධිපතිවරයා මේ බව කියා ඇතැයි වාර්තා වේ.

    අනුර කුමාර ෆයිල් 400ක් පෙන්වා හොරු අල්ලන බව කී නමුත් එම ෆයිල් 400න් 40කට නඩු පැවරූ බවත් ඉතුරු ලිපි ගොනු 360ක් හිස් බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.

    ජනාධිපතිවරයා එහිදි අදහස් දක්වමින් අනුර කුමාරට ලිපි ගොනු 400ක් පෙන්වීමට වඩා කළ යුතු වන්නේ ලිපිගොනු 40ක් පෙන්වීම බව පවසා තිබේ.

    තමන් දූෂණ විරෝධි පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තමන් යෝජනා කරන බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් එහිදී කියා ඇත.

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,681
    12,040
    113
    Gampaha
    රනිල්ගේ ෆයිල් ඇරෙන්න තව මාස දෙක හමාරයි කියලා දැනෙනකොට කොහොම බයක් එනවා ඇද්ද ? පව් අහිංසකයා.. 🤭
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    මිනිස්සු අප්පුඩිත් ගහනව File ඌ ගාව තියනව කියද්දීත්. වාව් හොඳම මොලයක් තමයි. :love:
     

    gama22

    Well-known member
  • img_1_1715321886905.jpg

    වැඩක් නෑ බන් මම ගණන් කරනකොට පොඩ්ඩක් මිස් වෙලා
    සොරි ඈ.......
    මහින්ද මල්ලී හොරා කියන්නෙ නිකන් ඇයි මේකා අස්සේ තිබ්බ ටික උස්සලා......
     
    • Haha
    Reactions: haunte