හොර හරක් ලොරිය - සම්මා සම්බුදු සරණයි

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    78
    28
    හොර හරක් ලොරිය - සම්මා සම්බුදු සරණයි

    5NJfnfj.jpg

    5xEuXop.jpg

    4obWYjQ.jpg

    1i8RhE8.jpg
     
    • Like
    Reactions: RuZZa

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,263
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගනන් ගන්න එපා... මේකේ වැගන් ආර් එකට බනින්නේ වැගන් ආර් එකක් නැති කුහක යෝ කිහිප දෙනෙක්... මේකේ මොකට රිංගං ඉන්නවද මන්දා මතක ඇති මීටප් එකේදි මිස්ටර් ජගත් කිව්වා එක BMW එකක් ගන්න බැරි උනාට වැගන්ආර් එකක් තියන කෙනාට ඒක BMW එකටත් වඩා වටිනවා ඒක පුළුවන් තරම් හොදට බලාගන්න උත්සාහ කරනවා කියලා... කුහක මිනිසුන් නැති තැනක් නෑ...

    Copied..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,475
    1
    27,444

    එහෙම කියල වැගන් ආර් එකේ BMW කියල ගහනවද :lol: ඒක වැගන් ආර් එකට අපහාසයක් නේ, හරියට මියා කලීෆා/ සනී ලියෝන් මතක් කර කර වයිෆ් එක්ක ඉන්නවා වගේ :lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    එහෙම කියල වැගන් ආර් එකේ BMW කියල ගහනවද :lol: ඒක වැගන් ආර් එකට අපහාසයක් නේ, හරියට මියා කලීෆා/ සනී ලියෝන් මතක් කර කර වයිෆ් එක්ක ඉන්නවා වගේ :lol:
    පව් බන්.. මම මේ ලගදි දැක්කා බජාජ් පල්සර් ද මොනවද බයික් එකක දුකාටි කියලා ගහගෙන යනවා. උට ඉතින් සතුටු ඇති.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,263
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහෙම කියල වැගන් ආර් එකේ BMW කියල ගහනවද :lol: ඒක වැගන් ආර් එකට අපහාසයක් නේ, හරියට මියා කලීෆා/ සනී ලියෝන් මතක් කර කර වයිෆ් එක්ක ඉන්නවා වගේ :lol:

    Ithin ban 3wheel eke TRD kiyala gahanne. E gahana ekektath ohoma kiyala balapan, hoda answer ekak labei:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,475
    1
    27,444
    113
    Ithin ban 3wheel eke TRD kiyala gahanne. E gahana ekektath ohoma kiyala balapan, hoda answer ekak labei:lol:

    ත්‍රීවීල් ගානට දාන්න වටින්නෙ නෑ වැගන් ආර් එක :no:ගණන් වැඩි වෙන්න කලින් ගන්න ගානට වටිනම වාහනේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,732
    459
    113
    ගනන් ගන්න එපා... මේකේ වැගන් ආර් එකට බනින්නේ වැගන් ආර් එකක් නැති කුහක යෝ කිහිප දෙනෙක්... මේකේ මොකට රිංගං ඉන්නවද මන්දා මතක ඇති මීටප් එකේදි මිස්ටර් ජගත් කිව්වා එක BMW එකක් ගන්න බැරි උනාට වැගන්ආර් එකක් තියන කෙනාට ඒක BMW එකටත් වඩා වටිනවා ඒක පුළුවන් තරම් හොදට බලාගන්න උත්සාහ කරනවා කියලා... කුහක මිනිසුන් නැති තැනක් නෑ...

    Copied..

    oke comment daapu katiya hodata hoyala balapanko machan oya meetup ekata aapu ewun dennek thundenekma innawa :cool::cool::cool:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,307
    185
    63
    moon
    අයිතිකාරයෝ උන්ගේ වාහන වල මොක ගහගත්තත් වටේ ඉන්න උන්ට තියන අමරුව මොකද්ද? සින්හලු තරන් ජෙල බෙදන කුහක ජාතියක් මේ ලොකේ කොහෙවත් නෑ
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    78
    28
    අයිතිකාරයෝ උන්ගේ වාහන වල මොක ගහගත්තත් වටේ ඉන්න උන්ට තියන අමරුව මොකද්ද? සින්හලු තරන් ජෙල බෙදන කුහක ජාතියක් මේ ලොකේ කොහෙවත් නෑ

    අමාරුවට නෙවයි බලල හිනාවෙන්න Share කලේ, හාස්‍ය රසය

    :lol::lol::lol::lol::lol::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,858
    3,997
    113
    අයිතිකාරයෝ උන්ගේ වාහන වල මොක ගහගත්තත් වටේ ඉන්න උන්ට තියන අමරුව මොකද්ද? සින්හලු තරන් ජෙල බෙදන කුහක ජාතියක් මේ ලොකේ කොහෙවත් නෑ

    :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,137
    1,393
    113
    Nugegoda

    dscf0228-9.jpg