ගනන් ගන්න එපා... මේකේ වැගන් ආර් එකට බනින්නේ වැගන් ආර් එකක් නැති කුහක යෝ කිහිප දෙනෙක්... මේකේ මොකට රිංගං ඉන්නවද මන්දා මතක ඇති මීටප් එකේදි මිස්ටර් ජගත් කිව්වා එක BMW එකක් ගන්න බැරි උනාට වැගන්ආර් එකක් තියන කෙනාට ඒක BMW එකටත් වඩා වටිනවා ඒක පුළුවන් තරම් හොදට බලාගන්න උත්සාහ කරනවා කියලා... කුහක මිනිසුන් නැති තැනක් නෑ...
Copied..
පව් බන්.. මම මේ ලගදි දැක්කා බජාජ් පල්සර් ද මොනවද බයික් එකක දුකාටි කියලා ගහගෙන යනවා. උට ඉතින් සතුටු ඇති.එහෙම කියල වැගන් ආර් එකේ BMW කියල ගහනවදඒක වැගන් ආර් එකට අපහාසයක් නේ, හරියට මියා කලීෆා/ සනී ලියෝන් මතක් කර කර වයිෆ් එක්ක ඉන්නවා වගේ
එහෙම කියල වැගන් ආර් එකේ BMW කියල ගහනවදඒක වැගන් ආර් එකට අපහාසයක් නේ, හරියට මියා කලීෆා/ සනී ලියෝන් මතක් කර කර වයිෆ් එක්ක ඉන්නවා වගේ
Ithin ban 3wheel eke TRD kiyala gahanne. E gahana ekektath ohoma kiyala balapan, hoda answer ekak labei![]()
Ithin ban 3wheel eke TRD kiyala gahanne. E gahana ekektath ohoma kiyala balapan, hoda answer ekak labei![]()
ගනන් ගන්න එපා... මේකේ වැගන් ආර් එකට බනින්නේ වැගන් ආර් එකක් නැති කුහක යෝ කිහිප දෙනෙක්... මේකේ මොකට රිංගං ඉන්නවද මන්දා මතක ඇති මීටප් එකේදි මිස්ටර් ජගත් කිව්වා එක BMW එකක් ගන්න බැරි උනාට වැගන්ආර් එකක් තියන කෙනාට ඒක BMW එකටත් වඩා වටිනවා ඒක පුළුවන් තරම් හොදට බලාගන්න උත්සාහ කරනවා කියලා... කුහක මිනිසුන් නැති තැනක් නෑ...
Copied..
ithin ubatama therenawa ne mekath threewheel ekakata samana una kiyala![]()
අයිතිකාරයෝ උන්ගේ වාහන වල මොක ගහගත්තත් වටේ ඉන්න උන්ට තියන අමරුව මොකද්ද? සින්හලු තරන් ජෙල බෙදන කුහක ජාතියක් මේ ලොකේ කොහෙවත් නෑ

share කරපු එකට මම මුකුත් කිවේ නැ බන්අමාරුවට නෙවයි බලල හිනාවෙන්න Share කලේ, හාස්‍ය රසය
![]()